ආණ්ඩුවේ වැඩ නිසා MCC අහිමි වුණා..
December 19, 2020 at 6:25 am | lanka C news
ඇමරිකානු එම් සී සී ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කළ ඇත්තේය ආණ්ඩුවේ පිරිස් එම ගිවිසුමට විරුද්ධව විවිධ අදහස් පළ කළ නිසා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
එම ගිවිසුම සංශෝධනය කර හෝ ලබා ගැනීමට තිබූ අවස්ථාව මේ නිසා අහිමි වී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.
ලෝකයෙන් අවශ්‍ය සහාය ලබාගෙන මේ රටේ සංවර්ධනය කරන්නේ කෙසේද යන අභියෝගය අද ශ්‍රී ලංකාවට බලපා ඇති බවත් එනිසා දේශපාලන සටන් පාඨ වලින් රටේ අනාගතය විනාශ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය
මේ පර බලන් දැන් උඩබුරුලනවා, ඔය මගුල ගත්තා නම් ආණ්ඩුවට හිනා වෙයි. තොපි වගේ වේසිගෙ පුතාල පාර්ලිමේන්තු යවන හැත්ත කල්පනා කලයුතුයි මුන්ද අපි පාපාර්ලිමේන්තු යැව්වෙ කියා. පර කාලකන්නි.
Thopi hitiyanam rata iwarayi.. Dan terenawa thope tati kuttu dewal..MCC eka tamayi rata winasa karanna haduwe..
පරගැති දේශ දෝහි පෘතුගීසි ලේ ඇති අයට MCC හොදයි.
ඇමරිකානු එම් සී සී ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කළ ඇත්තේය ආණ්ඩුවේ පිරිස් එම ගිවිසුමට විරුද්ධව විවිධ අදහස් පළ කළ නිසා බව GU-KAPU-GU-VP SAKKILI API ahanawa
පරයෙක්…අත්සන් කරානම් රට විකිණුවා කියයි..
It would have definitely made our future generation slaves of the foreign powers,if signed. It is a very commendable decision ,not to sign it. They will try to work according to their interests and agendas.
BALAYA THIBUNA KAALE ,MAHA BANKUWA..SANASKRUTHKA ARAMUDALA, HORAA KAALA
PASALE PIN PETTYATAH, KELALA.. WARAAYA GUWANTHOTA. OKKOMA WIKUNAGENA KAEWA.
DAN WIKUNANTA DEYAK ITHURUWELAAA NAHA,
SJB,, GODA NANGANTA AMMHARI WIKUNANTA BALAPAN.
මූටද පිස්සු අපිටද
අර පැනිය ප්‍රොමොට් කරපු ජඩ මාධ්‍ය යොදාගෙන බලේ ගන්න කෑදර කමට එම්. සී. සී එක ගැන බොරු බිල්ලෙක් මවලා රටට හම්බවෙන්න තිබ්බ ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් නවත්ත ගත්තා. රට සියලු ජාතියන්තර මූල්‍ය ශ්රෙනිගත කිරීමේ ලයිස්තුවල අසාදු ගත වෙලා. නය ගෙවා ගැනීමට බැරි රටක් විදිහට. මූ කියනව මොලෙන් ගහල නිකන් හම්බෙම්ල්න්න තිබ්බ ප්‍රධානයත් නැති කර ගත්ත කියල. ඔව හොදයි කොන්ඩෙ බැදපු බය්යොන්ට. රජයේ සේවකයොන්ට පඩි ගෙවාගන්න වත් බැරි වෙන කාලයක් ඉස්සරහට එන්නෙ.
@Darashana umba sajiyada ban naththan USA ass licker neda
ඕක දුන්නා නම් කොටි ලංකාව බෙදා වෙන් කරන්න දාපු සැලසුමට වඩා අන්ත වෙනවා.ප්ලැකනිල් කාරයන්ට රට බෙදීම සහ පාවාදීම කරන්න පුදුම ආසාවක් තියෙන්නේ.