ආණ්ඩුවේ සිටි පිරිසක් විපක්‍ෂයට එක්වේ… 113 තවත් අර්බුදයට..

May 15, 2022 at 12:00 pm | lanka C news
ආණ්ඩුවේ සිටි පිරිසක් විපක්‍ෂයට එක්වේ… 113 තවත් අර්බුදයට..

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.

රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදුකරන බවද පැවසීය.

ඉකුත් 20 වැනි සංශෝධනය අවස්ථාවේ මේ මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.

– Media unit

71,110 views

5 Comments to “ආණ්ඩුවේ සිටි පිරිසක් විපක්‍ෂයට එක්වේ… 113 තවත් අර්බුදයට..”

  1. rata perata says:

    These are all games and deals. Just to cheat general public. Don’t trap these to these idiots. there are objective is to survive them self. Never think about country. not only these guys entire 225 Plus one play games for their suvivL. Nothing else. Go home all

  2. rata perata1 says:

    These are all games and deals. Just to cheat general public. Don’t trap these to these idiots. there are objective is to survive them self. Never think about country. not only these guys entire 225 Plus one play games for their suvival. Nothing else. Go home all

  3. DOLBY says:

    එක ඩොලරයක් හොයන විදිහ කතා නොකර බලය පිලිබද විතරක් කතා කරන මහජන නියෝජිතයන් . අනිවාර්යෙන්ම රටේ මීනිස්සු හිගමනට වැටෙනවා වැටෙනවාමයි.

  4. Nariya says:

    Meyaalage oluwe thiyenaeka onnnadan karakenna patanaran

  5. Dp says:

    සල්ලි අච්චු ගහන මැසීමේ වැඩ කරන උන්ට OT.. බෝනස් ගෙවන්න වෙයි

Main News