ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්චාවක්.. හදිසි මහ මැතිවරණයක්..

June 3, 2019 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්චාවක්.. හදිසි මහ මැතිවරණයක්..

ආණ්ඩුයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ඩනාධිපතිවරයා විසින් ගත් තීරණයට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ගනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් මේ වන විට පැවැත්වෙයි.

සාකච්චාව අවසානයේ ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැදවා සිය තීරණය දැනුම් දීමට නියමිතය.

එසේ වුවහොත් ඉක්මන් මහ මැතිවරණයක් කැදවනු ඇතැයිද දේශපාලන විචාරක මතයයි.

35 views

52 Comments to “ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්චාවක්.. හදිසි මහ මැතිවරණයක්..”

  1. Sadda says:

    මහා මැතිවරණය ට යාමට පෙර 5% 12%ට සංසෝධනයට සියලු දෙනා එකතු විය යුතුයි .

  2. අමරසිරි says:

    යහපාලන ආණ්ඩුව ආගමික අන්තවාදය හා සුළුජාතික මතවාදයන්ට වහල් වූ බවට මේ හොඳම උදාහරණයයි.

  3. Abhimaana says:

    සැබෑ වේ සිහිනය මාගේ….. සැබෑවේ සිහිනය මාගේ….. හෝ…ඕ…. ඕ……දිලේ අහසෙ චන්ද්‍රයා පායා… ප්‍රේම චන්ද්‍රයා….පායා…..

  4. අංකූරා says:

    ඒ කියන්නේ ඔක්කොම මුස්ලිම් ඇමැති වරුන් අන්තවාදී කියලා ද ?.

  5. samagiya says:

    It is a gift for all those who sowed seeds of communalism

  6. Asa says:

    Time has change now…so… dreams will come true…

  7. Panda says:

    Gotabhaya yanu konda kelin thiyena miniseki.Ae nisa Gota Janapathy vu pasu Mahindata,Basilta,Namalta ona ona vidiyata namma gannanam labenne ne. Eka Ira Handa Se vishvasai. Ae nisa comments adana aya vadiya kalabala venna epa honde.

  8. sathya says:

    See, Muslims are united. Sinhala we are divided into political parties.
    Though they are in different political parties, all get together at a time like this. They are united.
    Learn lessons from them.

  9. sathya says:

    ඔන්න ඕක තමයි ඇත්ත. උන් ඔක්කම එකයි. අපේ අය තමයි පක්‍ෂවලට බෙදිලා කුලල්කාගන්නේ

  10. sama says:

    Kabir Hashim is the only one we can trust. Others are Wahabis

Main News