ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..- පොහොට්ටුවෙන් සෙසු පක්‍ෂවලට කියයි..

October 30, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..- පොහොට්ටුවෙන් සෙසු පක්‍ෂවලට කියයි..

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලාසනයෙන් ඊයේ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව සම්බන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ එකට වැඩ කළ නොහැකි නම් වෙන් විය යුතු බවයි.

මේ බව සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

——

මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ! .හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.

අපි හැමදාම එකම විදියට හිතලා, එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් හොයනවා. යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න.

ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා.හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ.එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ.ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.

ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන් නෑ.රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.ඍතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු,බිහිසුනු වගේම ව්‍යසනකාරි ඍතුවක්.

මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී ඍතුවට ඔරොත්තු දෙන්නමයි.
ඍතුව තේරුම් අරන් එක්ව වැඩකරමු.
එහෙම බැරිනම් වෙන්වෙමු!

මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

39,684 views

15 Comments to “ආණ්ඩුවේ 150ක් ඉන්නවා.. එකට වැඩ කරන්න බැරිනම් යන්න..- පොහොට්ටුවෙන් සෙසු පක්‍ෂවලට කියයි..”

  1. Citizen says:

    The truth is that Pohottuwa is in a major Leadership crisis with BR coming under a serious assault from WW.

  2. දුරදිග says:

    දෑන් මේ රටේ ඉන්න බෑ, සෝමාලියාවට හරි යන්න වෙනවා, පාස්පෝට් පෝලිම TALK WITH SUDHATHTHA එක්ක කියනවා.
    බොරු සිංහලකමක් බොරු බෞද්ධ කමක් ඔළුවට දාගෙන තම්බින්ට කෙලවන්න ගිහින් කම්බා හොර පවුලකට රට දීලා අම්මට කෙලවගත් උඹලම මේ රටට ‌කෙලවලා දැන් මේ රටේ ඉන්න බෑ කියලා මැදපෙරදිග ලැට් හෝදන්න පලයව්.
    තොප නියම සිංහලු නම්, නියම ලාංකිකයන් නම් මේ අසීරු අවස්තාවෙදී මාතෘභූමිය දාලා තනිකරලා දුවනවද?තොපි කැනහිළුන්.
    තොපි මේ රටට කරපු විනාශයේ ශාපයෙන් බේරෙන්න නම් එක දෙයයි කරන්න තියෙන්නේ…රට විනාශ කරන සාතන්ලා මරාගෙන මැරිලා තොපි කරපු වැරැද්දට වන්දි ගෙවපියව් නිවටයන් සේ පලා නොයා.

    • Nearby says:

      ඊට වඩා ලේසියි ඊළඟ පාර බූරු පුතානොට දෙන එක
      ඕකනේ නොකියා කියන්නේ …. හාහ් හාහ්

  3. ඈ බොල ප්‍රමිතයෝ! බැසිලත් එක්ක එකට ඉදන් රටකන එකටද බොල, එකට ඉදන් වැඩ කරනවා කියන්නේ ?

  4. 0.69 MIN BAIYOO says:

    ඈ බොල ප්‍රමිතයෝ! බැසිලත් එක්ක එකට ඉදන් රටකන එකටද බොල, එකට ඉදන් වැඩ කරනවා කියන්නේ ?

    ජනවරමට පිටුපසින් පිටුපෑවේ , බැසිලා විතරක් නොවේ උගේ අන්තේවාසික බත්බැල පොහොට්ට්ටු බැසිල්වාදී හරන්තිකයුනුත්,පස්ස පැත්තට විතරක් නොවේ අණ්ඩ කෝශ දෙකටත් , කොරවෙන්න ගහලා පන්නන්න කාලේ ඇවිත්! UNP, සජබ, JVP විතරක් නොවේ පොහොට්ටුවේ බැසිල්වාදීන් හොදටම දන්නවා ආයේ කවදාවත් බලයට එන්න වෙන්නේ නැතිබව ! ඒක තමයි බැසිලුයි , ගෝලබාලයින් ටිකයි රට ඉහගෙන කන්න හදන්නේ !

    • Thushan says:

      මේ රටේ බහුතරයක් ජනතාව වැඩි චන්දෙන් මේ ආණ්ඩුව පත් කර ගත්තෙ එක එකාට හිතෙන විදිහට අපේ රට විකුණන් කන්න ඉඩ දීලා බකන් නිලන්න නෙමෙයි. චන්දෙ මග ඇරලා ඇවිත් මුදල් ඇමතිකම් අරන් චන්දෙන් ආ මිනිස්සු පන්නන්න ලැජ්ජා නැද්ද ?

  5. Silva says:

    අමු ගොන් බයියෝ රට කෑවා.

  6. ප්‍රමිත හෙට්ටිගේ says:

    මේ දේශපාලකයා විස්තර කරන්නේ වෙනදෙයක් ගැන වෙන්න ඕන. රටේ දැන් සිදුවෙමින් තියෙන සබැ තත්වය ගැන නෙමෙයි. ඔය කියන විදියට ඔය ගස දළුලන්නේ නැහැ. ගසේ පිළල හටගන්නවා. මිනිහට පිලලයයි දළුයි පැටලිලා. පිළල මතු උනහම අතු කපන්න ඕන බැරි උනොත් ගස කපන්නම වෙනවා වගාව බෙර ගන්න. ඒවා තේරුම් ගන්න බැරි දේශපාලුවෝ එක එක දේවල් ලියනවා කියනවා ඔවුන්ගේ වාසි සදහා. ආණ්ඩුවේ ඉන්න ප්‍රදාන පිලලය තමයි බැසිල් රාජපක්ෂ. ඊලග අතු පිළල තමයි ඔහු වටා රොක් වන ඔහුගේ අනුගාමිකයින්. මේ රටට මොවුන් ඉන්නතාක්කල් සුගතියක් වේවිද?

  7. රාමා says:

    තොපිට අපි පාඩමක් උගන්වන්න මග බලාගෙන ඉන්නෙ ..පොහොට්ටු අපතයෝ දුවන්නෙ එදාට

  8. sana says:

    owun giya gaman ubala anatha wela nannaththara wela yanawa kiyalath hodata mathaka thiya ganin…Gota ta wadak karanna denne nathi un ekka aminila thopi thama rata kawe.

  9. ගමයා says:

    බේරැවල උන් හෙල්මට් නැතුව පොලීසිය ඉස්සරහින් බයික් පදින්න මග බලන් ඉන්නවා.

  10. පබිලිස් says:

    ප්‍රමිත එන්න ගමට අපි පිලිගන්න නම් හොඳ ට

Main News