ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..

August 19, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවත් වසර දෙකකට වඩා ගත වනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා පවසා ඇතත් එය සම්පූර්ණයෙන්ම විහිලුවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් ගත වන තුරු බලා සිටියොත් සිදුවිය හැක්කේ තුනෙන් දෙක තුනෙන් එක වීම බව ද පැවසූ ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විශාල කාලයක් ගත නොකර ඉක්මනින්ම ගෙන ආ යුතු බවද පැවසීය.

පවතින 19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් නොකර එහි සංශෝධන පමණක් සිදු කිරීමට රජය සූදානම් වන්නේ නම් ඊට දැඩිව විරුද්ධ වන බවත් රටට දැන් අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් බවත් ඒ මහතා කියා සිටියේය.

ගෝටාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබාදුන්නේ ද පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ හා සමානව ජයග්‍රහණයක් ලබා දුන්නේද ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඔහු පෙන්වා දුන්නේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

81,725 views

20 Comments to “ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..”

  1. susi says:

    අනේ මේ ඔයා කවුද එහෙම කියන්න. කට වහගෙන ඉන්න. කරන්න ඕනේ මොකද්ද කියල රාජපක්ෂලා දන්නවා. අපි චන්දෙ දුන්නේ රාජපක්ෂලාට. එයාලට ඕනේ විදියට වැඩ කරයි. එයාල කරන විදිය අපිට හොදයි.

    • The Citizens says:

      What balderdash? Then how could J.R. government brought it in 1978 ,after coming to power in 1977? Is it their inability or deliberate attempt to shatter the hopes of millions of people ?

  2. T says:

    Api Balan Innawa Mahacharya Tuma. Hadawathin Ma Apa Me Rajaya Balaya Ta Genna Kade Giye Sinhala Bauda Ratak Bihi Karannai. Natnam Mahinda, Basil, Namal Athul Rajapaksa Paramparawa Thiene Adarayata Nowe. Tawa Iwasamu.

  3. kanishka Tissa says:

    Well said Mr. Gunadasa Amarasekara! Yes, we need a new constitution which abolishes the provincial councils. The new constitution should also abolish all the Muslim laws.

  4. මුන්නැහේ පොඩියක් හිටියනං කලබල නොවී.
    වැඩේ කෙරෙන්නේ නැතෑ.

  5. Nimal R says:

    ගුණදාස අමරසේකර කියන කතාව හරි. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියල කතාවක් තියෙනවනේ. එනිසා වැඩි ප්‍රමාද නොකර එම කටයුත්ත කලයුතුමයි. පහුගිය ආණ්ඩුව වෙනස්කම කලේ කොහොමද ? එහෙමම කරන්න කියල කියනවා නෙවෙයි .හැබැයි ඕනවට වැඩ ප්‍රමාද නොකළ යුතුයි.

  6. ගාමා says:

    සම්පූර්ණ ඇත්ත අමරසේකර මහත්මයා. Chandrika ගෙ කාලෙත් ඕක උනා. මහින්දගෙ කාලෙත් ඕක උනා. මහින්දටත් තුනෙන් දෙකක් තියෙද්දියි එහෙම උනේ. අපිත් බලාගෙන ඉන්නෙ. කල් මරල upset කරගත්තොත්. දෙවෙනි සැරයක් ආයෙ හිතන්නැහැ.

    • The PEOPLE says:

      The people were astonished to hear such a thing at the very start. They wonder whether it is a sobotaging attempt to accomplish the the most prime issue ,for which the present rulers sought two-thirds majority from the people and also to which people have obliged ?

  7. The PEOPLE says:

    Is it a plot to disrupt the peoples’ long awaited wishes and to sabotage the very important issue for which rulers sought two- thirds majority from the people?

  8. Passer_by says:

    If he is unable to do it within some timeframe,give this ministerial portfolio to some other capable person and give him some other minister post. There are plenty of able people ,who have specialised in this field.This is the most important election promise, to which the present rulers should give priority.

  9. athukoralage dhammika priyadarshana says:

    අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ, මුං mcc බලල් අත්

  10. Sunil Dahanayake says:

    What Gunadasa Amerasekera is telling is exactly correct.

    Not only this, Gundasa, Yuthucama and all their members did a great job in creating good support base for GR.

    But some moda salves do not understand that people like Gunadasa Amerasekara worked tirelessly to bring this government to power. These moda slaves put some insulting comments to this great man.

    • Roshan says:

      Please Do something to MCC first. Remove the corridor of stretch of land peice that was under threat during gamapala aanduwa. Restore electricity. Make the rule of law at prime place. Then go to abolish anything and make anything which is suitable for every citizen of Sri Lanka.

Main News