ආණ්ඩුවේ 2/3 රැකදෙන්න විපක්‍ෂයෙන් පිරිසක් ආණ්ඩුවට..

November 28, 2021 at 12:02 am | lanka C news
ආණ්ඩුවේ 2/3 රැකදෙන්න විපක්‍ෂයෙන් පිරිසක් ආණ්ඩුවට..

ආණ්ඩු පාර්ශවයේ කිසිවකු ඉවත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට කිසිදු බාධාවක් නැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආණ්ඩුවෙන් කිසිවකු ඉවත් වන්නේ නම් එම අඩුව පිරවීමට විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවේ 2/3 බලය අහිමි නොවනු ඇති බවත් අඩුපාඩුව පුරවා ගන්නා ආකාරය දන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය ඇමතමින් ඔහු මේ බව කියා සිටියේය.

34,351 views

7 Comments to “ආණ්ඩුවේ 2/3 රැකදෙන්න විපක්‍ෂයෙන් පිරිසක් ආණ්ඩුවට..”

  1. wimalasena H.D. says:

    ado keri nugath maala kadana horo. thota kiyawanna kisiwak nethi hindaadado mevage kisima padayakatawath
    gananganne nethi deval kiyavanne nugath modayo.

  2. බන්ඩා says:

    ජනතා පිළිගැනීම නැති තාන්න මාන්න දී හදාගත් 3න්2 අහවල් එකටද රත්තරන්.

  3. Hudson says:

    Only pissu double like Diana gomage will join the government this time. It will be the end of their political journey.

  4. Boris Vanculenberg says:

    One of the most dirtiest pest and a stinking arsehole is this Rohitha Abegunawardene! He had never ever had a policy of his own but from stealing & uttering moronic slur! Shit! Good for nothing bastard!

  5. 3% ට බය බයියා. says:

    සල්ලි අච්චු ගහන හින්දා විපක්ෂය පැත්තට විසි කරන්න පුලුවන් .

  6. පුරවැසියා says:

    මේ කථාව ඇහුණාම මට මතකයට ආවේ
    රන්ජන් රාමනායක කියාපු දේ අත්තක් කියලා
    මල්ලි .. මුන් ඔක්කොම එකය් ..ඔක්කොම හොරු තමා
    මුන් එකතුවෙලා කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලි

  7. අපේ රට says:

    ඔබෙ වටිනා චන්ද කතිරයට දියවන්නාවෙ ගොබ්බ සෙනලාගෙ පිලිතුර ,දැන් සනිපද? .

Main News