ආණ්ඩුවේ 2/3 බලය සති දෙකකින් අවසන්..

July 21, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩුවේ 2/3 බලය සති දෙකකින් අවසන්..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවට අද වන විට පාර්ලිමේන්තුවේ තිබෙන 2/3ක බලය තව දින 14ක් ඇතුලත නැතිවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

18 views

3 Comments to “ආණ්ඩුවේ 2/3 බලය සති දෙකකින් අවසන්..”

  1. ඇත්ත says:

    ඉක්මන් කොටයි කොටෝ….මොකද තදියම….
    2/3 නැති බව පෙන්වන්න ඉක්මන් වෙන්නේ මක්කටෙයි….දැන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් කොට උඩ…විමල් ඇතුළු 05ක් අයින් වුණා කියන්නේ දැන් ඒකට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියන නම පාවිච්චි කරන්න බෑ. ලංකාවේ කලු සුද්දො මේවා පිළිගන්න එකක් නෑ. නමුත් නීතිය ඒකයි.
    දැන් හදිසි වෙලා 2/3 නැති කරන්න ගියොත් පක්ෂයෙන් නෙරපල දාල අලුත් ගොට්ටො ටිකක් දාල ස්ථිරවම 2/3 හදා ගනියි.
    2/3 අවශ්‍ය වෙන වෙලාවක ඡන්දයෙන් 2/3 නැති බව පෙන්වමු. එතෙක් ඉවසමු..

  2. Chamindha says:

    A a very bold speech by Mr. Alahapperuma.

  3. Nena says:

    Me huttala kehelkanata issella hora weta paninawane hema huttatama madya sakachcha tiyala hema rahasakma eliyata danawa ekabadde huttantathmannan

Main News