ආණ්ඩුවේ ඇමතිකමක් ගෙන විපක්ෂ නායක ධුරය අතහරින්න සලකා බලනවා..- සම්බන්ධන්
June 23, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ ඇමති ධුරයක් බාරගෙන විපක්ෂ නායක ධුරය අතහැරීම සම්බන්ධයෙන් සලකා බලන බව විපක්ෂ නායක හා දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් මහතා විසින් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
විපක්ෂයේ බහුතරය දරන කණ්ඩායමට විපක්ෂ නායක ධුරය බාර දී සම්බන්ධයෙන් මහතාට ආණ්ඩුවේ ඇමති ධුරයක් බාර ගන්නා ලෙස තමන් යෝජනා කරන්නේ යයි ඇමති මනෝ ගනේෂන් මහතා විසින් විපක්ෂ නායකවරයාට ආරාධනා කර ඇත.
කලු සුද්දන් කියනකම් අතාරින්න එපා..
නෑ අපිට එපා… උබම තියාගනින් මේ ටිකත්
In whose government?
In the CB Masterminds Government………… Its possible if you will promise to put him behind Bars.
Very good idea ..resign and go home
තමන්ගේ පරම්පරාවට විශ්‍රාම යාමට පෙර මුදල් උපයාගැනීමට හිතිලා වගෙයි ..අද මේ රටේ ඇමතිලා කරන්නේ මහ ජන මුදල් වංචාකරලා තමන්ගේ මඩිය තරකර ගැනිමයි …මොනෝ දන්නවා ඇතිනේ එක ගැන හොදටම …
කුමන අරමුණකින් වුවත් සම්බන්දන් විපක්ෂනායක ධුරයෙන් ඉවත් කලයුතුයි ..ඔහු එයට සුදුසු නැත
දෙමලවය් සිංහලයවය් දෙගොල්ලන්වම මුලා කලා අැති සම්බන්දන්. මැරෙන්න කලින් බොරු විපක්ෂ නායක කම අත හැර අාණ්ඩුවෙ අැමති කම ගනින්.
දැනටත් ඔහේ ආණ්ඩුවේ ඇමති කට්ටෙක් වගේ තමා. තමුන් මොන ජාතික ප්‍රශ්නෙකදි හරි ආණ්ඩුවට ව්රුද්ධව වචනයක් හරි කියල තියෙනවද?