ආණ්ඩුවේ ඇමති පිරිස අස්වී විපක්ෂයට යන දවස මහින්ද කියයි..
September 11, 2017 at 6:33 am | lanka C news
ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් පිරිසක් සිය ධුරයෙන් අතහැර විපක්ෂයට එක්වන්නේ කවදාදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට මෙසේ පිලිතුරු දුන්නේය.