ආණ්ඩුවේ එකෙකුට එකෙක් නෑ.. මේක කැද හවුලක්.. – නිර්මාල්
October 24, 2016 at 11:20 am | lanka C news
පසුගිය රාජපක්ෂ පාලනය පරාජය කිරීම සදහා එක් වූයේ එක් දැක්මක් මුල් කරගත් එක න්‍යාය පත්‍රයක් සහිත පිරිසක් නොවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
එම පිරිසේ අරමුණු බලාපොරොත්තු විවිධ වූ බවද පවසන ඔහු අද වන විට ආණ්ඩුව පත්ව සිටින අර්බුදකාරී තත්වයටද එය ඉතා තදින් බලපා ඇති බවද සදහන් කරයි.
අද රට පත්ව ඇති තත්වය ගැන කිසිසේතම සෑහීමකට පත්විය නොහැකි යයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සාකච්චාවකට එක්වෙමිනි.
ඕක දීපන් ළමයෙකුට, යකෝ ඕක දීපන් ළමයෙකුට, මුට දැන් කීපාරක් කිවුවද යකෝ ඕක දීපන් ළමයෙකුට, ආචාරියෝ තොට දැන් කි පාරක් කිවුවද, ඕක දීපන් ළමයෙකුට. 6% කොහෙද යකෝ තියෙන්නේ පොන්නයෝ, 2% කියල ලියා ගනින්. මම යනවා යන්න උබ හැම…. යන් වේ…….ගේ පුතෝ.
danda harako therune ?
Do not know what is the agenda of the catholic Church now?
UGATH KAMA THE YEN A
CERTIFICATE AKA NEMYI MODAYO