ආණ්ඩුවේ ගමන අවදානමේ.. ශ‍්‍රීලනිප තවත් 10ක් සමගින් පරිපූරක අස්තමේන්තු පරදවන්න 16 පිල සූදානම්..

May 6, 2018 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ ගමන අවදානමේ.. ශ‍්‍රීලනිප තවත් 10ක් සමගින් පරිපූරක අස්තමේන්තු පරදවන්න 16 පිල සූදානම්..

ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු නව ඇමතිවරුන් සදහා වන වියදම් පියවා ගැනීමට පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවත් ඒවා පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව තම කණ්ඩායමේ 16 දෙනා කටයුතු කරන බවත්පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක පවසයි.

දැඩි ආර්ථික අර්බුදයකට රට පත් වී මොහොතක පරිපූරක ඇස්තමේන්තු මගින් ඇමතිවරුන්ට මුදල් වෙන් කිරීඹ අසාධාරන බවත් ඒවා පරාජය කිරීම විපක්‍ෂයේ වගකීම බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයේ තවත් මැති ඇමැතිවරුන් 10ක් ආණ්ඩුව ගැන දැඩි කලකිරීමකින් සිටින බවත් ඔවුන්ද මෙම ඇස්තමේන්තුවලට විරුද්ද වනු ඇතැයිද ඔවුන් සමඟ ඒ ගැන සාකච්ඡා කල බවත් ඔහු තව දුරටත් කියා සිටී.

109 views

3 Comments to “ආණ්ඩුවේ ගමන අවදානමේ.. ශ‍්‍රීලනිප තවත් 10ක් සමගින් පරිපූරක අස්තමේන්තු පරදවන්න 16 පිල සූදානම්..”

  1. Asaranaya says:

    මේ වඩුමඩුවල කබඩ්, කැබිනට් හදන අයියලාගෙ කීම් කෙරුම් වෙනකන් ශුවර් නැහැ,
    දැන් කොලේ ඉරාගෙන ඇඟේ හළාගෙන කැඩිච්ච පෙට්ටි හදන්නයි යන්නේ

  2. marvinj says:

    muth O/L ganan anagena wage. ganan hadaganna bariwa dagalanawa. oya kattiyama ekathu wunath UNP ekata wada wadida harako. munta wadipura thanakola sapayanna one paripuraka asthamenthu walin.

  3. Buddhist says:

    Api okkoma dannawa ne munge gon kathawal. Mathaka nadda Agamathi pannana kathawe kiyapu dewal. Mun okkoma horu.

Main News