ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 40%කින් බැහැලා..- ලංකා හොස්පිටල්ස් අධ්‍යක්‍ෂ තිනියාවල පාලිත හිමි

July 26, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 40%කින් බැහැලා..- ලංකා හොස්පිටල්ස් අධ්‍යක්‍ෂ තිනියාවල පාලිත හිමි

අද වන විට ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය 40%කින් අඩු වී ඇති බව ලංකා හොස්පිටල්ස් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික තිනියාවල පාලිත හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්නෙත් කැළණි රජ මහා විහරිස්ථානයේ පැවති ආශිර්වාද පිංකමකදීය.

රජය විසින් ජනතාව වෙනුවෙන් කරන සේවාවන් ගැන ජනතාව නිසි ලෙස දැනුවත් වී නැතැයිද උන් වහන්සේ එහිදී කීහ.

207 views

12 Comments to “ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය 40%කින් බැහැලා..- ලංකා හොස්පිටල්ස් අධ්‍යක්‍ෂ තිනියාවල පාලිත හිමි”

  1. Pachaya says:

    These unpers always get it wrong.
    It is 60%

    • Ajith says:

      නෑ මචෝ ඉස්සර ජනප්‍රිය තාවය 60% තවත් 40% කින් අඩුවෙලා කියන්නේ දැන් ජනප්‍රිය තාවය 20%යි.

  2. රාහුල කොලුවා says:

    කියන්න තියෙන බණ ඔක්කොම කියලා ඉවර හින්දා වෙන්නැති හාමුදුරුවෝ දැන් ඉස්පිරිතාලේ වැඩ බාර අරං තියෙන්නේ..

  3. Gadol says:

    මෙන්න නියම කැද හැලිය

    https://www.facebook.com/AyubowanSRL/videos/1463975353913848/

  4. Karu says:

    හාමුදුරුවෝ පඩි නඩි හෙම ගන්නෙ නෑ නෙව?
    නෑ මං හිතුවෙ රස්සා නැති අය ජීවත් වෙන්න අමාරුවෙන් කොච්චර ඉන්නවද?
    ඔය වැඩේ උපාදියක් හෙම තියන ළමයෙකුට දීල දාන්න.
    හාමුදුරුවන්ට පුළුවනි නං උන්ටත් බැරි වෙන්නෙ නෑ.
    කරුමෙ හාමුදුරුවරු නැති තැනක් නෑ නෙව.

  5. siraa says:

    Thawath moda kaalakanni innawada ee kiyanne?

  6. Asankawlk says:

    Ah ehemak tibunada?

  7. daham says:

    me wahanse wage amanayoth waga kiyanna one ekata.

  8. Lolla says:

    මච0 Pachaya its 80%
    කැපුවත් කොල මෝඩයෝ ටිකයි
    දෙමලෙන් ජාතික ගීය කියනවට චූන් වෙච්ච
    සක්කිලි ටිකයි විතරයි

  9. shantha kuru says:

    nurse nona awe nedda

  10. sarathchandra kariyawasam says:

    හාමුදුරැවනේ කුස්සිය ගැන ප්‍රායෝගිකව ඔබවහන්සේ දන්නවානම් ජනප්‍රියත්වයේ ප්‍රතිශතය %10යවෙනවා සත්තයි.

Main News