ආණ්ඩුවේ ජනප්රියත්වය 40%කින් බැහැලා..- ලංකා හොස්පිටල්ස් අධ්යක්ෂ තිනියාවල පාලිත හිමි
July 26, 2017 at 12:00 pm | lanka C news
අද වන විට ආණ්ඩුවේ ජනප්රියතාවය 40%කින් අඩු වී ඇති බව ලංකා හොස්පිටල්ස් අධ්යක්ෂ මණ්ඩල සාමාජික තිනියාවල පාලිත හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්නෙත් කැළණි රජ මහා විහරිස්ථානයේ පැවති ආශිර්වාද පිංකමකදීය.
රජය විසින් ජනතාව වෙනුවෙන් කරන සේවාවන් ගැන ජනතාව නිසි ලෙස දැනුවත් වී නැතැයිද උන් වහන්සේ එහිදී කීහ.