ආණ්ඩුවේ තවත් ගඩොල් ඉක්මනටම ගැලවෙනවා.. – මහින්ද කියයි..

December 31, 2016 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ තවත් ගඩොල් ඉක්මනටම ගැලවෙනවා.. – මහින්ද කියයි..

තමන්ගේ යුගයේ රට සහලින් ස්වයංපෝෂිත කලද අද පිටරටින් නැවු එන තුර බලන් සිටින ජාතියක් බවට අප පත්කර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවේ එක් ගොඩාලක් ගැලවී ඇති බවත් ඉදිරි යේදී තවත් ගඩොල් ගැලවෙනු ඇති බවත් ඔහු කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි.

8 views

10 Comments to “ආණ්ඩුවේ තවත් ගඩොල් ඉක්මනටම ගැලවෙනවා.. – මහින්ද කියයි..”

  1. asaranaya says:

    මහින්ද මහත්තයෝ ආන්ඩුවේ ගඩොල් විතරක් නොවෙයි උන්ගෙ රෙදිත් කඩාගෙන නිරිවස්ත්‍රව තම්යි දුවන්න වෙන්නේ, Pambasiraa under stress ,cardiac arrest

  2. Medamulana says:

    මුණ දැක්කත් බඩ පිරිනොව රජෝ!!!
    මොනවහරි කියනවා නම් කනට මී පැණි වගේ.
    අපිට කන්න නැතිව හිටියත්, මගේ රජා මුන්ව එලවනවා නම් හිත පිරිලා බඩ ගින්න නැතිව යාවි.
    අපේ ආයුෂත් අරගන මහරජාණෙනි, මහ යුද්දේ එවරකල වගේම පොනිල – ආප්ප-ලප කුමාර- වෙල් විදාන හවල එලවන්න.
    අපි එදාට අයෙමත් නැව් වලින් ගෙනාපු හාල් වලින් පාර දිගට කිරිබත් හදනවා.

  3. Api venuwen Api says:

    “ආයු බෝ වේවා මහා රජාණනි” !!!!!

  4. Susa says:

    Well done

  5. Micro Man says:

    සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහළව ඇතේ..
    ඒ මහ රජුන් පෑ පෙළහරින් මේ දෙරණ එක් සේසත් කලේ..//

    රටකට අපමණ අගයක් දීමට පැමිණි උන් රටම වනසමින් ඇත,නැවතත් මුන් වනසන රට රැක ගැනීමට ලක් අම්ඹරේ පායනු මැන අප සදාදරණීය නායකයාණෙනි..

    (ලබන්නාවූ 2017 නව වසර අප මහින්ද රාජපක්ෂ මැතිතුමන්,ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ ලක්මවුන් වෙනුවෙන් සැමදා කැපවන සියළුම දේශමාමක ජාතික බලවේගයන්ට සියළු පැතුම් ඉටුවන හා අප සුජාත මාතෘ භූමියට නැවතත් සුභ අනාගතයක අරුණාලෝකයෙන් ඒකාලෝකමත් වන සුභ නව වසරක් වේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි…! )

    • asaranaya says:

      Micro Man ඔබගෙ Power එකෙ ආණුභාවයෙන් මහින්ද මහාරජාණෝ ඇතුලු දෙශමාමක,ජාති හිතේශි අපෙ හිත මිතුරන්ට ලබන්නාවු නව වසරට ගඩොල් කැට සුනු විසුනු කරමින් Rata wenuwen ඉදිරියට ගමන්කරන්නට වීර යෝද බල ශක්තිය ලැබේවා

      • Micro Man says:

        Rata Wenuwen එදත් අදත් හෙටත් කැපවුණු,කැපවන Asaranya සහෝදරයාටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි.ඔබ ඇතුළු අප සහෝදර හිතවත හිතවතියන්ටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන සුබ නව වසරක්…..

  6. love nature says:

    පෘතුගීසීන් ශ්‍රීලංකාව යටත් කරගෙන වසර 500 ක් සපිරුනදා ඔවුන් සමග එක්ව කේක් කපා ශ්‍රීලාංකික අභිමානයේ කොඳු නාරටිය බිඳ දැමුම සැමරූ අගමැතිවරයකු වෙතින් , ජාත්‍යයන්තරයේ නූලට නැටවෙන රූකඩයකට වැඩි යමක් අපේක්ෂා කල හැකිද?
    ශ්‍රීලාංකික ජනතාව අලුත් ජනපතිවරයකු පත්කර ගත්තේ, අලුත් රජයක් පත්කර ගත්තේ නව අපේක්ෂාවන් ඇතිවය. නමුත් අද අගමැතිගේ පාර්ලිමේන්තු කතා වරෙක හරියට රජ වාසල කවටයා මෙනි. අපහාසයෙන්, උපහාසයෙන් ප්‍රශ්න වලට මොනවා හරි පිලිතුරක් දී අන් අයගේ ඝෝෂා මැද ලිස්සා යයි. තවත් වරෙක හරියට තුම්මුල්ලේ පද්මේ වගේය. මාධ්‍යවලට, වෘත්තීය සමිතිවලට තර්ජනය කරයි. තවත් වරෙක වෙස්සන්තර මෙනි. රාජපක්ෂ රජයට ඤාති සංග්‍රහ ගැන වගපල කීවත් අද තම ඇමති මණ්ඩලය ඒ ප්‍රතිපත්තියම ඇදගෙන යද්දී නෑසු කන්ව , නොදුටු නෙත්ව සිටී.

  7. anjanam devi says:

    Ammapaa me maduwa gadolin hadapu ekak nove. Kapraruwa witharak ethi attalayak pamani. gadol galawanawaa wenuwata warichchiya badaamaya tehamma bima damannata kaalaya hari.

  8. Kumara says:

    Api tama marila epadune na.tamunnahage kale karapuwa kiyapuwa hodata matakai.samahara kiyanakata ahala passa pattenut hina yanawa.

Main News