ආණ්ඩුවේ තවත් ගඩොල් ඉක්මනටම ගැලවෙනවා.. – මහින්ද කියයි..
December 31, 2016 at 3:50 pm | lanka C news
තමන්ගේ යුගයේ රට සහලින් ස්වයංපෝෂිත කලද අද පිටරටින් නැවු එන තුර බලන් සිටින ජාතියක් බවට අප පත්කර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ එක් ගොඩාලක් ගැලවී ඇති බවත් ඉදිරි යේදී තවත් ගඩොල් ගැලවෙනු ඇති බවත් ඔහු කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි.