ආණ්ඩුවේ ද්‍රෝහියා විජේදාසයි.. විශ්වාස භංග ගේනන තිබුනේ බොහෝ කලින්..

August 15, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ ද්‍රෝහියා විජේදාසයි.. විශ්වාස භංග ගේනන තිබුනේ බොහෝ කලින්..

ආණ්ඩුවේ සිටින ද්‍රෝහියා ඇමති විජේදාස රාජපක්‍ෂ බවත් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට තිබුණේ මීට බොහෝ කලින් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

53 views

21 Comments to “ආණ්ඩුවේ ද්‍රෝහියා විජේදාසයි.. විශ්වාස භංග ගේනන තිබුනේ බොහෝ කලින්..”

  1. deshapremiya says:

    Drohiya kawda kiyala kannadiyak issarata gihilla balagannawa. Aanduwa karana weradi wedawalatath hoi kiyana, Raviya weerodara deshapalangayek kiyapu porane. Meya amathi kamata kuliyata kahinawa. Ranilta paenne.

  2. මෙහෙම හුටන් කෙනෙක් says:

    අනේ මෙහෙම හුටන් කෙනෙක්- ගම කනවා රට කනවා,සිංගප්පුරු යන්නේ කවදාද?

  3. Kadiya says:

    Me sudu kodi drohiyata deela thiyana konthrarth ekanam uge suwamiyata ona vidihata katahari bana andagahana ekyi. Ekata muta mahajana mudalin hondata gewanawa. Yamapalane ivaraunama muta kaputo kotanawa.

  4. lolla says:

    Naas lanuwa kadaagena inne kawda kiyala mulu ratama dannawa………………….

  5. "ලූණු බිජ්ජා" says:

    මොකද්ද මේ ගඳ ආයෙත් කුණු කන්දක් කඩා වැටිලද​?

  6. ලූණු බිජ්ජා. says:

    මට මෙහෙම උනේ ඇයි?

  7. David Milli-Banda says:

    Ado mukayen katha karana kalaveddo…………..විශ්වාස භංගpuluwannam idiripath karapiya.
    Nodokin vachalaya.

  8. Bobby Pereira says:

    If Wijedasa is the Drohiya, You are the pimpiya.

  9. senarath says:

    Aluthen hadana palace ekata wiyadama biliyana keeyada?..Ministry ekata dena salli walata monawada kale..

Main News