ආණ්ඩුවේ දුෂිත ව්‍යාපෘතිවලට ‘ගම්පෙරලිය’ නම අවභාවිත නොකරන්නැයි ඉල්ලයි…
July 9, 2018 at 12:00 pm | lanka C news
‘ගම්පෙරලිය’ යන නාමය ආණ්ඩුව විසින් දේශපාලන කටයුත්තක් සදහා අවභාවිත කිරීමට සැරසෙන බවත් ඊට ඉඩ තැබිය යතු නැති බවත් වයඹ පළාත් ආගමික උපදේශක කොළඹගම රාජමහා විහාරාධිකාරී ආචාර්ය පල්ලැහැපිටියේ පේ‍්‍රමරතන හිමියෝ පැවසූහ.
ආණ්ඩුව විසින් සිදු කරන්නේ කුමන ආකාරයේ කටයුතුදැයි කිව නොහැති බවත් ඇතැම් කටයුතු අන්ත දුෂිත විය හැති බවත් කී උන් වහන්සේ එවන් කටයුතු සදහා මෙම සාහිත්‍යම වටිනාකමක් ඇති නාමය භාවිත කරන්නට ඉඩ නොදිය යුතු යයිද කීහ.
ගම්පෙරලිය නාමය අපකීර්තිමත් නාමයන් වන්නට කලින් මාර්ටින් වික්‍රමසිංහ පදනම හා පවුලේ සාමාජිකයන් එක්වී මේ සදහා විරෝධය පෑමක් කල යුතු බවත් උන් වහන්සේ කියා සිටියහ.
ප්‍රවීන ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දියණියක වන අභාවප්‍රාප්ත රූපා සපරමාදු මහත්මියගේ තුන් මස් පිංකම අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.
73 views
දේශපාළුවන්ට කඩේ යන හොර ඝනගෙඩියොත් අන්ත දූෂිතයෝ ඒක නිසා උන් බුද්ධාගම විනාශ කරන්න කලින් උන්ගෙ සිවුරු ටිකත් ගලවලා දාන්න ඕනි.
කුඩ්ඩන් රජ කරන රටකි අපහට ඇත්තේ
කඩ්ඩෙන් කල ධජජය හීනමාන වී ඇත්තේ
මැට්ටන් බිහි කල යුගයෙ විපාක දී ඇත්තේ
හිටං පෙරලිය ගම්පෙරලිය අභිබවා ඇත්තේ
Mekaa thambiyek ho kurusakaarayek. Ahema natthnam ahema akekuta horen jaathak vechcha akek.
මේ කලින් Wijebahu සහ Kamal කියන නම් වලින් කොමෙන්ට් දාපු කඩප්පුලි සුනඛයා දැන්
අලුත් නමකින් කොමෙන්ට් දාල තියෙන්නෙ.
Really truth.
ඩඩ්ලිත් අනෙ මගෙ කටත් කිව්ව දෙය
අගය කරමි අපි බොදු බැතිව සැමට කිය
පර-සීයාට නැත ආගම් වැඳ පුද අගය කිය
නිල මැස්සා වැහු දවසටය අගේය පන ගිය
So long as priests agree and express views in favour of their agendas of some political parties , they are good and o.k.. Those who object to governments anti national moves , which may be harmful to the country and future generation, are abused and criticized very badly. Be understood that the present priests too have a historic role to play as they did it with sacrifices in the past to save the country and the nation. If not for them and their advices , Sinhala race and the Buddhism would have been non existent by now, in this country. It is pious laities who look after their needs including offering the Bhikkus the alms givings. As such , they have a bounden duty to safeguard the people and the country they
live at the hands of power crazy politicians ,who may bring harmful moves which may be disastrous to the country and the future generation.
This jadapalana government is the most corrupt government this world ever had
Munta lajha nehe. Mun 1987-89 kale Gamperaliya kiyana potha athe thibuna kollanva marala damma. Me kalakanni UNP karayo kohomada Gamperaliya namata avamaana karanne.?
ප්‍රහ්නයක් නෑ
ඊලඟට කළියුගය
යීට පෂ්ශෙ යුගාන්තය