ආණ්ඩුවේ මතයට මං එකග නෑ… මාත් එලියට බහිනවා..- දයාසිරි

July 1, 2017 at 3:26 am | lanka C news
ආණ්ඩුවේ මතයට මං එකග නෑ… මාත් එලියට බහිනවා..- දයාසිරි

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය වහා නවතා දැමිය යුතු බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එය තමන්ගේ පුද්ගලික මතය බවත් රජයේ මතය ඊට වෙනස් වුවත් තම මතය වෙනුවෙන් සටන් කරන බවද ඇමතිවරයා කියා සිටියේ කඹුරැපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

සයිටම් විරෝධී සාධාරණ උද්ඝෝෂණවලට සහයෝගය දෙන බවත් සයිටම් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් තමත් වැඩි කල් නොයවා එළියට බහින්න සූදානම් බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

මෙම ප‍්‍රශ්නය නිසි ලෙස විසදුවේ නැතිනම් 88-89 ආකාරයේ බිහිසුණු යුගයක් එනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

36 views

8 Comments to “ආණ්ඩුවේ මතයට මං එකග නෑ… මාත් එලියට බහිනවා..- දයාසිරි”

  1. බන්ඩා says:

    මූ කිියන්නෙ අන්තරේ සර්පයගෙ හැව අරින්න දෙයක් නෑ කියන එකද?

    • mahesh says:

      Anthare paththakata dapan buruwo. Saitam eka haraha ratata wena vinasaya hithpan.

    • mahesh says:

      Anthare paththakata dapan buruwo. Saitam eka haraha ratata wena vinasaya hithpan..

      • Dr. know says:

        මොකක්ද වෙන විනාසෙ ?

        රජයේ දොස්තරලගෙ බලය ට කෙල වෙනව​. එච්චරයි. සයිටමේ ළමයිත් ඉගෙන ගෙන විභාගයක් පාස් කරල එන්නෙ. රජයේ විවි උන්ට වඩා දක්‍ෂ උනොත් තමයි මාර බය​. දැන් ඉන්න සමහරක් දොස්තරල මිනිස්සුන්ට යක්කු වගේ කඩන් පනිනව​. වැරදි බේත් ලියනව​. සයිටම් ලමයි වැදගත් විදියට සේවය කරයි. ඒකයි මේ බය​.

    • Gayantha says:

      Matimoloo molen hithapan. Maiwa anthimata kelawara wenne lai wagireem walin. Mai magula wahanna ona dekak nai.

    • jaya says:

      Tho me ratata wenna yana winasaya therum aragena meke kotapiya booruwa.

  2. rox says:

    onna hot topic Gana talks deela chater una ewa wahaganna hadanawa…

  3. Dickie Bird says:

    ආණ්ඩුවේ මතයට මං එකග නෑ… මාත් එලියට බහිනවා..- Rila hamy daයාසිරි”
    Mokada may hadissiye ?

Main News