ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග්‍රහයක් බලෙන් භුක්ති විදිති.. [Video]
November 29, 2016 at 12:01 am | lanka C news![ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග්‍රහයක් බලෙන් භුක්ති විදිති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/hkjhkj.jpg)
මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග්රහයද භුක්ති වින්දහ.
හිටපු මන්ත්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප්‍රමාද කරන ලද්දක් බවත්ය.
එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.
මහ ඇමති පට්ටම ගත්තේ 2015 දී… මොකක්ද දන් නෑ 2015 කලින්බි හදලා ඉවර වෙච්ල්ඩිච බිල්ඩිම හදන්න ඉසුරු දේවප්‍රිය දුන්න මග පෙන්වීම…නොදකින් විතරක්… නාම පුවරුවේ නම දා ගන්න මහ ඇමතියා කරන විලි ලැඡ්ඡ නැති දේශපාලනය… මහරගම ඡනතාව ඉන්නේ මෙයා එක්ක කියලා තව ටී.වී එකෙත් කියවනවා…
well done
suppa supuri
Jaya Wewa may janathawata.
asai balanna niyamai budu saranai obalata
Super. නියමයි. මං මේ වගේ වැඩ වලට ආසයි. හූ කිව්වා මදිවට කෑමත් කාපු එකට මට හිනා යනවා.
මේ තියෙන්නේ. ජනතාවට ඉස්සරහට මේ විදියට ඉස්සරහට එන්න වෙනවා, විරෝධය දක්වන්න වෙනවා ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව. මේ වගේ උදාහරණ දකින එක හොඳයි.
ෆෙඩරල් ව්‍යවස්ථාවට ආණ්ඩුවේ මයිත්‍රී පිල චන්දෙ දීලා රනිල්ට 2/3 ගන්න ලැබෙන එක කොහොම හරි නවත්තන්න ඕනේ. ජනමත් විචාරණේ වෙනකම් ඉන්න බැහැ ඒක අවසන් තුරුම්පුව.
දැන්ම ඉඳන්ම ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රී වරු ඉන්න ගෙවල් තියෙන තැන හොයා ගන්න ඕනේ. සමහරු දියවන්නාව නිල නිවාස වල පදිංචියි. මහජනතාව පාරවල් ගෙවල් වට කරලා මේ කිසි කෙනෙකුට එලියට බහින්න ඉඩ නොදී අවහිර කරන්න ඕනේ. වෙනත් පැති වලින් කරන්න තව දේවල් තියෙනවා.