ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 25 විපක්‍ෂයට.. සාකච්චා සාර්ථකයි..?

January 22, 2017 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 25 විපක්‍ෂයට.. සාකච්චා සාර්ථකයි..?

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 25 දෙනෙකු පමණ පිරිසක් විපක්‍ෂයට එක්වීම සදහා සාකච්චා කරමින් සිටින බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම සාකච්චා ඉතාම සාර්ථක මට්ටමේ පවතින බවද සදහන් කරන මන්ත‍්‍රිවරයා මොවුන විපක්‍ෂයට එක්වීම ඉතා නුදුරේදීම බලාගත හැති වනු ඇති බවද කියයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කර ඇත්තේ සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමිනි.

0 views

4 Comments to “ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 25 විපක්‍ෂයට.. සාකච්චා සාර්ථකයි..?”

  1. samantha says:

    Ane Joniyage hati api dannawane, oka penna wage anith unuth pani kiyala hithanawa athi

    • sunil perera says:

      Ane nikam palayan kollo. Jonston mahathayage hati dannawanam kiyapanko. Bandmkara hora gena danne nedda.

  2. රජින්ද says:

    එහෙනම් ආයෙත් හොරු සෙට් එක ගන්නයි හදන්නේ නේද? එහෙම උනොත් ඔයාලට ලැබෙන ජන්දත් හුළගේ ගියා කියල හිත ගත්තොත් හොදයි.

    • somapala says:

      ඒක තමයි ඇනට තියෙන ප්‍රශ්නෙ අපට. උන් ටික ඔක්කොමත් එන්න හදනවානෙ. අපි කොමිටුවක් දාල තියෙනව උන් තොරල අයින් කරන්න. තමුන් කලබල වෙන්න එපා

Main News