ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කරන දේ සිතාගන්නත් බෑ.. කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි

September 24, 2017 at 3:50 pm | lanka C news
ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කරන දේ සිතාගන්නත් බෑ.. කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි

වත්මන් ආණ්ඩුවට පනතක් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කලබලයක් මවා කථානායකයා විසින් සම්මත වූ බව කියන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කුමක් කරන්නේදැයි සිතාගන්නටත් නොහැකි යයිද එහිමියෝ කියති.

ඒකාබද්ද විපක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මේ බව කියා සිටියහ.

වත්මන් රජයේ මැති ඇමතිවරුන් විසින් භික්‍ෂූන්ට අපහාස කරන තරම් කිසිදු ආණ්ඩුවකින් අපහාස කර නැතැයිද නාහිමියෝ වැඩි දුරටත් පැවසූහ.

156 views

12 Comments to “ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කරන දේ සිතාගන්නත් බෑ.. කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි”

  1. "සමන්ත-බද්ද" says:

    එංගලන්තෙ ක්‍රිස්තියානි සුද්දෙක්ට ගෑනු දරුව දීග දුන්න අපේ කථානායකයාට ජාතියට හා ආගමට ඇති කැක්කුම මොකක්ද?
    2030 වෙනවිට මේ රටේ බෞද්ධාගම තියේද කියන එක කාටත් වැටහුනොත් හොඳා!

  2. Ala Mada Gedara lokka says:

    Hamuduruwane,

    You are only talking about the Modarala in the governing parties lead by RW, RK, ( for more info on these short forms pls listen to Perpetual tapes) Duminda, Mahinda Amare Lapa Kumara & band,………. What about the 52 Modarala who paved the way for the destruction.

    Now 62+58 have no choice but to enjoy the ride, until my tamil and muslim masters take control of us all.

  3. sisira says:

    අනේ.. අපේ පක්ෂේ තමයි, එත් මේ වෙන දේවල් අනුව NO MORE UNP කියලා වැකියක් හදන්න වෙනවා.
    2001 ප්‍රශ්න වැලක්, දැනුත් 2017, ප්‍රශ්න වැලක්, ඉපදෙන්න ඉන්න, ඉපදුන අපිටත් දැන් NO MORE UNP ම තමයි,හිතන්න වෙලා තියෙන්නේ.

  4. Nalaka says:

    මේ පන්සලට ජේ. ආර්.ගේ කාලේ කළා වගේ ආයෙමත් කටු කම්බි ගහන්නයි තියෙන්නේ.

  5. David Milli-Banda says:

    Obata wedi wediyen awisa labewa.
    hamuduruwane ape rata bera ganna.

    Oys Malwathu modayata karunu tikak pahada denna barida?

  6. ලක්ෂ්මන් මොරලන්ද says:

    ඔබ වහන්සේ පවසන්නේ සම්පූර්ණ ඇත්ත!
    නමුත් මෙරටේ වැඩි ප්‍රමාණයක් ස්වාමීණ් වහන්සේලාට මේ සත්‍ය තේරුම්
    ගැනීමට බැරිවීම මුලු ජාතියේම අවාසනාවක්.

    • jayamal says:

      මං නම් හිතන්නෙ වැඩි ප්‍රතිශතයක් අපේ ස්වාමීන් වහන්සේලා ගැටඹේ හිමි මෙන් රට වෙනුවෙන් පෙනී සිටින බවයි.ඉතාම සුලු ප්‍රමාණයක් තමයි යමපාලනයේ අසික්කිත රට පාවා දීමේ වැඩ පිලිවෙලට එකතු වෙලා ඉන්නේ. එක්කෝ නොදැනුවත්කම. නැත්නම් වැරදි මඟ පෙන්වීම් නිසා රට ගැන නොසිතා පක්ශ වලට හේත්තු වෙලා.

  7. Anil says:

    Ow hamuduruwane mun rata winasha karanawa JVP ekath unta ekathu wela. Sinhalayange chanda walin parliament gihin Sinhala apitama gahanawa.

  8. සුලෝචනා says:

    නියම හමුදුරුවරුනම් දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ . මාර්ග පල ලබලා ඉර්දියෙන් යන්න උත්සහ කරන්නේ. දැන් ඉන්න චිවරදරින් බලන්නේ සුද්දෝ හදපු සුකොපබෝගී වාහන වල නැගල කාමසුකල්ලිකානු යෝගයෙන් ජිවත් වෙන්න. සිවුරක් පොරෝගත්ත පමණින් සිල්වත් භික්ෂුවක් වෙන්නේ නැහැ ජනාධිපතිතුමා ඇමරිකාවේදී මේ කතාව කිවුව. අබේතිස්ස කියන චිවරදරිය පට්ට හොරෙක් පාත්තරේට දාපු දානෙ එපා කියල මේක දඩ සල්ලි හිගා කනවා. මුන් කුමන වල ගොස් නතරවේද කියා සිතාගත නොහැක. මෙම චිවරදරින් නිසා ලංකාව තුල බුදු දහම පිරිහෙමින් පවතී. ධර්ම සංගායනාවක් කිරීමට කාලය පැමිණ තිබේ.

    • Chapa says:

      ෂුවර් එකටම මේ comment එක දාල තියෙන්නෙ දේශප්‍රේමී භික්ෂූන් වහන්සේලා සමග බද්ධ වෛරයකින් පසුවෙන රන් ගොන්ජ හෝ ගොන්සේකා.

    • vikkamasinha says:

      එකෙක් මහ බැංකුව හූර ගත්ත.තව එකෙක් මධ්‍යම අධිවේගෙන් අධිවේගීව ගහන ක්‍රමේ හොයා ගත්ත​.තව එකෙක් පිණ්ඩපාතෙට සොසේජස් මිරිකල දැම්ම​.තව එකෙක් බුද්ධ බෝගෙ හොරට විකුනල පී.වෙනුවට වී.දාගත්ත​.මේ,මේ ටික කාලෙට කොරාපුවගෙන් ටිකක්.මුන් කුමන වල ගොස් නතර වේද කියා සිතා ගත නොහැක​.
      අනේ සුලෝචනා, මුන් වෙනුවෙන් කරන්න ඕනෙ මොන විදියෙ සංගායනාවක්ද කියල උඹම කියපං බලන්න​.

    • Wijebahu says:

      Me ganagediyata Mahinda saranam Gachami, Basil Saranam Gacchami, Namal saranam Gacchami. thun ruwana kiyanne mokakda kiyalawath danne nati sivurukarayek.

Main News