ආණ්ඩුවේ ලොක්කන් තිදෙනෙක් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවේ..

April 2, 2018 at 6:24 am | lanka C news
ආණ්ඩුවේ ලොක්කන් තිදෙනෙක් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවේ..

ශ‍්‍රී ලංකාවෙන් පලා ගොස් සිංගප්පූරුවේ රැදී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ආණ්ඩුවේ ප‍්‍රබලයන් තිදෙනෙකු එහිදී මුණ ගැසී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

මෙම ප‍්‍රබලයින් සිංගප්පූරුව හරහා ගමන් කිරීමේදී මෙම හමුවන් සිදුව ඇතැයි රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

එක් ඇමතිවරයෙක් සිංගප්පූරුවේ දින දෙකක කාලයක් ගත කර ඇති බවද සදහන්ය.

44 views

6 Comments to “ආණ්ඩුවේ ලොක්කන් තිදෙනෙක් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවේ..”

  1. ජවිපෙ ලොක්කා says:

    කොල්ලනේ මෙව්වා ගැන කටක් හොල්ලනවා එහෙම නෙවි.

    • චන්දිමාල් says:

      මංගල නම කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන නිතරම සිංගප්පුරුවේ එනවා බේත් ගන්න හැබැයි ඉතින් මිනිහා මුදල් ඇමැතිත් නිසා තමයි ප්‍රශ්නේ .වරදකුත් නැ නේද “මචන් සල්ලි ටික රිටන් කරපන් අපි බොහොම අමාරුවෙන් ඇදගෙන යන්නේ ” කියල කියන එක

  2. kolitha says:

    ඉංග්‍රීසියෙන් කරන හොරතන් අල්ලන්න සිංහල බිල්ලන් කැමති නෑ.

  3. James Arnold says:

    Thamba Ajee went to collect information for his New Book “Lies We Tell”

  4. nilu says:

    We know only Mangala.

  5. Raawanaa says:

    Warenthukaruwan gena thorathuru wasan karana evuntath danduwam denna.

Main News