ආණ්ඩුවේ ශ‍්‍රීලනිප 25ක් විපක්‍ෂයට.. වෙල්ගම හෙලි කරයි..

April 2, 2017 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ ශ‍්‍රීලනිප 25ක් විපක්‍ෂයට.. වෙල්ගම හෙලි කරයි..

එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි.

29 views
Main News