ආණ්ඩුවේ හොද පැත්ත විතරක් පෙන්වන්න මාධ්‍යවේදීන් පුරුදු වෙන්න ඕනෑ.. – කිරිඇල්ල
December 19, 2016 at 12:00 pm | lanka C news
මාධ්‍යවේදීන් ආණ්ඩුවේ හොද පැත්ත ලියන්න පුරුදු විය යුතු යයි ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
රනිල් ප්‍රධාන මේ ආණ්ඩුව ජාතිවාදීයි. ආණ්ඩුව මැර බලය පාවිච්චි කරන්නේ බෙදා වෙන් කෙරීමටයි.
ඔඕ ඔඕ ඉස්සරහ විතරක් පෙන්වන්න පස්ස ලෙවන්න ඕනෙනෙ අනේ පාහර සුනඛයො තෝ අවජාතක ජාතිද්‍රෝහී පාහරයෙක් තොපිට වැඩිකලක් දැගලිමට ඉඩනැත
සහෝ කළුතර මම නිතරම කියන දෙයක් තායි මේ කිරිඅලයා හැමතිස්සේම කියන්නේ Revers wise කථා එක්කෝ මුගේ මොළේ වැඩ කරන්නේ අනිත් පැත්තට නැතිනම් මොළේ කොහෙත්ම නැටි හිස් ගෙඩියක් නොදකින් විතරක් දන්නේ එකම දෙයයි අර පොනියගේ ළඟින් හීදන් කියා ගොන් කථා වලට තපුල්ල තපුල්ල උඩ පැන පැන හිනාවෙන්න විතරයි.
රනිල්ලා හම්බන්තොට වරාය ගැන කිවුවෙ නැව් එන්නෙ නැති වරායක් හැටියට.
http://www1.kalaya.org/2016/12/blog-post_17.html#more
විජාතික බලවේග වල නියෝජිත සිරිසේන විසින් ව්‍යවස්ථාවටද පිටින් රනිල් වික්‍රමසිංහ අගමැති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවටයන් පිරිසක්ද සමග ඇටවූ තාවකාලික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ වන විටත් සුළුතර කණ්ඩායම විය. එහෙත් විජාතික කල්ලිය සූක්ෂමව මේ සුළුතරය කලමනාකරණය කොට රටේ බහුතර ජනමතයද යට කරමින් ජාතිකත්වයට සියළු කොඩිවින කිරීමට සමත් විය.
ලංකාව තමන්ගේ රටේ ප්‍රාන්තයක් කරගැනීමට බැරිනම් ලංකාව පුරා තම බලහත්කාරය ක්‍රියවට නැගීමට කැසකවමින් සිටි ඉන්දියාවද මෙරට දෙම්ළ ජාතිවාදියා තම අතකොලුවක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළේය. පසු කලෙක බටහිර තම ස්වාමිවරුන්ගේ හා ඉන්දියාවේ සහයෙන් කොටි ත්‍රස්තවාදය දක්වා වර්ධනය වූ මේ දෙමළ ජාතිවාදී ඊලාම් අරගලය සැමවිට සටන් කළේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිවයි. කොටි ත්රස්තවාදියා මේ අරගලයට උතුරේ දෙමළ ජනයා පලිහක් ලෙස භාවිතා කළත් සාමාන්‍ය දෙමළ වැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ සහය කොටින්ට ලැබුණේ ඔවුන්ද අධිරාජ්‍යවාදී යුගයේ ලැබූ වරප්‍රසාධ වල රසය ගැන දැන සිටි නිසාය. නිදහසින් පසුව උතුරු නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනයාගෙන් සැලකියයුතු පිරිසක් රටේ ජාතිකත්වය පිළිගනිමින් ඒ සමග එක් ගමනක් යෑමට සූදානම්ව සිටියත් ඊලාම්වාදී සිහින නොදැක්ක මේ පිරිසද කොටි සංවිධානයේ පරම හතුරු කන්ඩායමක් විය. කිසි දිනක මේ රටට ආවේනික රට ගොඩනැගූ ජාතිය වන සිංහලයාට නැවත රාජ්‍යත්වයට උරුමකම් කියමින් ජාතිකත්වය නැවත ගොඩනගා ගැනීමට ඉඩ නොදීමේ අවශ්‍යතාවය මත ක්‍රියා කළ බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සැමවිට සහය දැක්වූයේ තම වහල් සේවකයින් වූ දෙමළ ජාතිවාදීන්ටයි.
Me kiriella mahaththaya kiyana dewal ona gonekuta karanna puluwan hebei hithak papuwak tiyana -sinhalayakuta karanna bee
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්…!
යහපාලන ආණ්ඩුව විසන් සුදු වෑන් සංස්කෘතිය අවසන් කල නිසා තමයි මාධ්‍යයට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ.
” aa oyath pujith mahththayage kenek da hodatama nithiyaya nawanna puluwan wage nithiya namala ubath nemila idahan ranil mahaththaya issaraha——–ethakota-මාධ්‍යයට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව lebei
Ekada athi uththama Ranil Wickramasingheyanan Facebook ekata wiruddawa neethi genne??
ඉන්ස්පෙක්ටර් ( අන් ) ලකී…..
ඔය සුදු වෑන් කතාවත් රත්තර0 අශවයො,ලැම්බෝගිනි,පිටරට බැ0කු ගිනුම්,තරු පහේ හෝටල් වගෙම තවත් එක කතාවක් විතරයි. රටට මෙච්චර කෙලවෙලා තියෙනව මුන් එකෙකුටවත් වගේ වගක් නෑ. හැමදාම පරන රෙද්දම හෝද හෝදා මඩේ දානව.දැන්වත් තනකොල කන එක නවත්තල බත් කන්න පටන් ගනින්. තොපි අම්බරුවො උනාට රටේ බහුතරය අම්බරුවො නෙමෙයි.
inspector ලකී
උබ පුත්තලම් බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා බූරුවෝ
ලජ්ජා නැද්ද යාමපාලනේට කඩේ යන්න
umbawa mathak karala wadak naha. umbe ammawa thamayi mathak karanna one.
ඔීන ගොනෙක්ට ඔීන දෙයක් කියන්න පුලුවන්….
උම්ම්බා කියා කියා මරණ බයේ
මේ හෙවල යක්කු ටික මැරුණු දාට හන්දියක් ගානේ කිරිබත් උයවී රටට ආදරේ ඇති මිනිස්සු