ආණ්ඩුවේ හොද පැත්ත විතරක් පෙන්වන්න මාධ්‍යවේදීන් පුරුදු වෙන්න ඕනෑ.. – කිරිඇල්ල

December 19, 2016 at 12:00 pm | lanka C news
ආණ්ඩුවේ හොද පැත්ත විතරක් පෙන්වන්න මාධ්‍යවේදීන් පුරුදු වෙන්න  ඕනෑ.. – කිරිඇල්ල

මාධ්‍යවේදීන් ආණ්ඩුවේ හොද පැත්ත ලියන්න පුරුදු විය යුතු යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

37 views
Main News