ආණ්ඩුව අතහැර එන අය බැසිල් හෙලි කරයි.. ආණ්ඩුව හදන හැටිත් කියයි..
July 22, 2017 at 10:44 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක් වන්නේ කවුරුන්දැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා හෙලි කරයි.
කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙරට ඇති සෑම දේශපාලන ඵක්ෂයකින්ම පිරිස් නව දේශපාලන ව්‍යාපාරය හා එක්වනු ඇති බවයි.
කෙසේ වෙතත් බලයට එන්නේ ජනතා කැමැත්ත මත පමණක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.
යහපාලනයට ආවඩන අය පොහොට්ටුවට මන්ත්‍රීවරු ගොනුවෙනවට කිසිදා කැමති නොවේ. නමුත් අපගේ මාතෘභූමිය මේ යහපාලන කාලකන්නින් ගෙනයන අගාධයෙන් ගලවාගැනීමේ පහසුම සහ නීත්‍යනුකුල බලය තියන මන්ත්‍රීවරු පොහොට්ටුව වටා ගොනුවනවානම් එය අපි ගව්රවන්විතව අගයකර බරගතයුතුමයි. ඊට එරෙහිවීම බොරුකාර සිරිසේන සහ විකුනුම්කාර රනිල් සැමදා බලයේ තබාගැනීමට කරන වංචනික දේශප්‍රේමයයි.
හරියට හරි! ඔය තියෙන්නෙ මල්වගේ අදහස්.
Very nice…country is first…
If country = Rajapaksha family .
Then country is first.
Bullshit .
As if they were the first family to enter politics, not. It’s their democratic right to run for seats like every citizen and it’s others right to elect them or not. It wasn’t the first and it will not be the last either.
What you say is very correct.
Delay in making this change can bring about dangerous results to the country.
Have a look at the coward who ran away to USA just two days after the loss. I think we don’t need pimps like you to govern SL again. Get lost you MR. 50%.
Shout up you idiot…
First look round and see what has happened to our country after 8th January.
Idiots like you need to be responsible for these.
Hariyata hari, Aurora! Apay mawbimata jayawewa!
Next time this rouge is going to be 50% or 75%. Its wonder how this rouge is still doing politics freely without being in the jail for life. The worst rouge politico we ever had in the History of SL.
Thank you
Horuntath pakshayak haduvata
Jayawewa
Basil enawa kiyanne godama thama..horek namene..
The need of the day is to send this Jada Palana govt home before they get the proposed separatist constitution passed in the parliament by any means.
මුන් එක්ක එකතු වෙන උන්ට රෙදි නැතුව තමයි යන්න තිබෙන්නේ