ආණ්ඩුව අදත් වර්ජනයේ.. කතානායක එජාපය සමග පාර්ලිමේන්තුව කැදවයි..

November 27, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුව අදත් වර්ජනයේ.. කතානායක එජාපය සමග පාර්ලිමේන්තුව කැදවයි..

අද දින කතානායක කරු ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ විය.

ආණ්ඩු පක්‍ෂය අද දිනයේද සභාව වර්ජන කර සිටී.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යමින් සිටී.

සභාව කල් තැබිමේ විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබේ.

4 views

12 Comments to “ආණ්ඩුව අදත් වර්ජනයේ.. කතානායක එජාපය සමග පාර්ලිමේන්තුව කැදවයි..”

  1. sama says:

    Good decision by Pohottuwa

  2. Namal says:

    නියමයි කරූ….ආණ්ඩුව ක් නැති විපක්ෂයක් ඇති ලෝකයේ එකම පාර්ලිමේන්තුව…

  3. Saradiel says:

    මුන් අද මැති සබයට ඇවිත් තිබෙන්නේ අඩු මිලට කැන්ටිමෙන් කාලා යන්න වැඩියෙන්ම හිගන JVP කාරයෝ

  4. Lahiru says:

    karu ubata hambawei

  5. අල්ලාම දුලියා says:

    යකෝ මේ වෙලාවෙ රට බෙදන පනතක් ගෙනල්ලා සම්මතකරගත්තොත් …???

  6. මුල්ලේරියා says:

    මුං ටික රෑට නිදන්නේ මුල්ලේරියාවේ රෝහලේ ලු.

  7. Nandasoma says:

    යකෝ මේ වෙලාවෙ රට බෙදන පනතක් ගෙනල්ලා සම්මතකරගත්තොත් …???

  8. Kadiya says:

    ප්‍රමාදවී හෝ නිවැරදි තීන්දුව ගැනීම හරි. කුලියට පාර්ලිමේන්තුව කැඳවන දේශද්‍රෝහී කුඨ ජඩසුරියගේ පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නොදිය යුතුය. නිසි වේලාව ආකල කුඨ ලියැවිලි චෝදනා සහ පගා ගැනීමේ චෝදනා දෙකම ඉදිරිපත්කර මේ පරයා 10 අවුරුද්දකට හිරගෙට යැවිය යුතුය. ශ්‍රී ලංකාව මාසයක් අවුල් කල පාපය මූ ගෙවිය යුතුය.

  9. karoooo says:

    karuge hithuwak karakamata hoda mattuwa.

  10. කරුවල ජයා says:

    කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යමින් සිටී.
    සභාව කල් තැබිමේ විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබේ.
    කවුරු එක්කද යකෝ විවාද කරන්නෙ?
    උන්ගෙම උන් උන් එක්කම විවාද කරනවද​?
    මුන්ට පිස්සුද​?

Main News