ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ…

November 30, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ…

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද දිනයේදීද පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇත.

ආණ්ඩුවේ සියළු ඇමතිවරුන්ගේ සියළු වියදම් කටයුතු අත්හිටුවන ලෙස වන යෝජනාවක් පාර්ලිමේතුවට ඉදිරිපත් කර ඇත.

මන්ත‍්‍රී චම්පික රණවක විසින් යෝජනාව ඉදිරිපත් කල අතර මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් යෝජනාව ස්ථිර කරනු ලැබීය.

0 views

7 Comments to “ආණ්ඩුව අදත් වර්ජනයේ.. සියළු ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කෙරේ…”

  1. Niru says:

    Cut your salaries as well. These gonas do nothing but lick the backside of Ponil all day. So why should we pay them to keep Ponil exited.

  2. පුතා says:

    දෙවනවරටත් ආතල් ගන්නා අපේ විපක්සෙට ජය වේවා….

    මීට ගොන් ටොයියෝ with යෝජනා සම්මත (ඒක වෙනම ආතල් ekak)..

  3. sathya says:

    Excellent! Show UNP guts…………

  4. Gorilla says:

    Unp will suffer in the election and after that.

  5. ගන්ජ බන්ඩා says:

    බැදුන්කර සහ ජනාධිපති ඝාතන චෝදනා එල්ල වෙලා ඇති රනිල් අගමැති කම නැත්නම් කූඩු තමය්.

  6. Alapaluwa says:

    මේ කථානායකගේ දඩබ්බර ගතිනිසා රටේ සියළුම ජනජීවිත වලට ලොකු හානියක් වෙලා ඉවරයි.යම් විදියකින් උසාවි තීන්දුව ආණ්ඩුවට ලැබෙයිනම් මේ සියළුම වියදම් කථානායකගෙන් පුද්ගලිකව අයකරගතයුතුවන්නේය.මොකද මුගේ තිබෙන UNP පක්ෂක්ග්‍රයි ක්‍රියාකලාපය නිසා.අනෙක මේ රනිල්ව බලයේ තියාගන්න උත්සා ගන්නේ කවුද.සුමන්තිරන් සහා JVP, TNA එකයි , ඇයි මේ? JVP එවුන්ට මෙයින් පසු කිසිම ආත්මයක් නැතිනිසා එමනිසා මුන්ගේ ඇඟේ එල්ලී සිටීම හැර වෙනත් ආත්මයක් මේ පර බල්ලන්ට නැත.,අනිත් හොරදෙටුවන්වන.TNA,ඇතුළු සුමන්තිරන් ලාගේ හිතේ තිබෙන සිහිනයක් වන මේ රට වෙනම ඊල්ලාම් රාජ්ජයක් කරන්න තිබෙන බලාපොරොත්තුව..අනෙක රනිල්ට මේවා දෙන එක සුළු දේයක් මේ අවස්තාවේ මෙයට වඩා දෙයක් වුනත් දෙන්න දෙපාරක් සිතන්නේ නැ.මොකද එතරමටම බලයට තිබෙන කෑදර කමටත් ඒවගේම ඉදිරියේදී එන නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන අවකාශය නිසාත්,තවත් දෙයක් මුන්ට දැන් අවශ්‍ය වන්නේ රටේ තිබෙන ආර්ථිකය කෙසේහෝ කඩා දමන්න රටේ තිබෙන මුදල් මේ විදියට හරි නිකරුණේ විනාස කරදමා පවතින ආණ්ඩුව වට්ටන්න බලන තවත් උප්පර වැට්ටියක් මෙය.මේ මගේ හැඟීමයි!

  7. Alapaluwa says:

    UNP හිවලුනේ උඹලා දගලපල්ලා තව හොඳට.උමබලා නොදන්නා දෙයක් මෙතන තිබෙනවා එනම් JVP,TNA සුම්න්තිරන්ලා ගේ යටි අදහස් වන්නේ උඹලාගේ බලාපොරොත්තුව නොවේ. රනිල්ගේ බලාපොරොත්තුව මුළු රටම දීලා හරි තමන්ගේ බලයේ රැඳී ඉන්න එක පමණ බව, කකුළුවා දිය කෙළින්නේ වතුර රත්වනතෙක් පමණයි හැලිය රත්වුවිට තමයි දැනෙන්නේ අපි අමාරුවේ වැටුනුබව. අන්න ඒ දෙයම තමයි උඹලටත් වන්නේ.එතකොට ප්‍රමාද වැඩියි.අපිට දුක අපේ එවුන් ගැන පමණයි.නැතිව උඹලා වැනි මෝඩ හැත්ත ගැන නොවෙයි.

Main News