ආණ්ඩුව අලුතෙන් අච්චු ගැහුවා කියන බිලියන 200න් එක නෝට්ටුවක් පෙන්වන්න..
June 5, 2020 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූ පසු නව රජය යටතේ එක මුදල් නෝට්ටුවක් හෝ අච්චු ගසා නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එසේ මුදල් අච්චු ගසා ඇතැයි කිසිවකු පවසන්නේ නම් ඒ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු පැවසීය.
නව මුදල් නෝට්ටු අච්චු ගසා ඇත්නම් ඒවායේ මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති ලෙස ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අත්සන් තැබිය යුතු බවද ඔහු සඳහන් කළේය.
රුපියල් බිලියන දෙසීයක් මුදල් අලූතෙන් අච්චු ගසා ඇතැයි පවසන අය ඒ ආකාරයේ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
mee wage balu kooduwaka inna onee apatha joker kenekgen hari uttara balaporottu wenna honda naa
බන්දුල මහත්තයෝ බොරු බයිල කියන්ඩ එපා .අමුතුවෙන් මුදල් අච්චු ගහන්නේ නෑ. අච්චු ගහපු මුදල් ට්‍රිලියනය කටත් වඩා මහ බැංකුවේ තිබෙනවා නමුත් ඒවා එලියට දමන්නේ අවශ්‍ය තාවය අනුවයි. මේවා හිතුමනාපයට එලියට දාන්ඩ බෑ . මෙතන වෙලා තියෙන්නේ නීති රෙගුලාසි උල්ලංගනය කරමින් රුපියල් බිලියන ගානක් එලියට දමල . ඒකට තමා කියන්නේ මුදල් නෝට්ටු මුද්‍රනය කරනවා කියන්නේ.
හා හා හා.
එතකොට යහපාලන ආණ්ඩුව ද බිලියන 200ක් සල්ලි අච්චු ගහලා තියෙන්නේ..?? 😁 හොක් හොක් හොක්…! මේ ආණ්ඩුව සල්ලි ටික එළියට දාන විතරයි කරන්නේ..!
Check your black money …then you can see the new 5000.00
රට තවතවත් ණය අගාදයට ඇද දමන මහමැතිවරණයක් වෙනුවට ණය ගෙවීම අත්හිටුවීමට හෝ නවතා දැමීමට ජනවරමක් ගැනීමට ජනමතවිචාරණයක් පවත්වමු.හැම මාසෙම මෙහෙම සල්ලි අච්චු ගගහා, තව තවත් ණය ගනිමින්,ණය වාරික හා පොලිය ගෙවන්න බදු ගහමින්, රටේ සම්පත් විකුණමින් ජාතියකට ගමනක් නෑ.
අපි වගේම ණය උගුලක හිරවී සිටින ආජන්ටිනාවඉතිහාසයේ 9වන වරටත් පසුගිය සතියේ Default වුනා.Grace Period,Debt Restructuring වැනි ගොඩවෙදකම් ඔක්කොම අසාර්තක වුනා.දැන් ණය කොන්දේසි අනුව ණය දුන් අයට පුළුවන් නඩුමගට පිවිස ආජන්ටිනාවේ දේපල,සම්පත් පවා අත්කර ගන්න.ලංකාව ඉදිරියෙත් මේ අනතුරම තියෙනවා.
ණය නිසා මරණය ලගා වෙමින් ඇත.ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවී යාමට ප්‍රධාන හේතුව ජනතාව බඩ ගින්නේ තබා,බදු පිට බදු ගසමින්,වැටුප් කපමින් මේ කොරෝනා අර්බුදය මොහොතේත් පාලකයන් බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපේ, පෙරටුගාමීන් ඇතුලුව) නොදැකීම හා ඒ පිලිබඳව කතා නොකිරීම පුදුම සහගතය.ඔවුන්ගේ භූමිකාව එම සත්‍යය ජනතාවගෙන් සගවා තැබීමද යන සැකය අපට පහල වේ මෙවැනි ආර්ථික අසාද්යභාවයකින් බෙරීමට රටවල්වලට හැකි වී ඇති එකම මග ණය ගෙවීම අත්හිටුවීම හෝ ණය ගෙවා දැමීම නවතා දැමීම පමණි.
ජනතාව වහාම මේ ණය ගෙවීමට එරෙහි වී ණය ගෙවීම වළකා දැමිය යුතුයි.නැතහොත් ණය ගෙවීම නවතන රජයක් පත් කර ගත යුතුයි.
එහෙම නොගෙව හිටපු රටක් ඒ විධියට ණය නොගෙව හිටපු කාලෙත් එක්කම කිව්වනං.
You CIA cum
යකෝ දැං උඹම කියන විදියට ණය නොගෙව්වොත් නඩු හබ වලට පැටලිලා රටෙි දේපල අහිම් වෙන්න පුළුවන් නමා ණය ගෙවන් නැති වාහෙ කෙනෙක් පත් කර ගත්තොත් අපිට ඒ නීතිය බල පාන්නෙ නැතිද? මොනවද යකෝ මේ කියන එකකට එකක් ගැලපෙන්නැති විසංවාද කතා.
මොනවද මේ කියවන්නෙ? අගමැතිතුමා පිළිගත්තානෙ බිලියන 200 ක මුදලක් 2020 ජනවාරි සිට මුද්‍රණය කලා කියලා.
මේ ඇමති නාගෙන අනාගෙන ඉන්නෙ .
මගේ ගාව තියනවා එකක්. මුදල් ඇමැති ලෙස අත්සන් කරලා තියෙන්නේ හෙල්පින් හම්බන්තොට කියලා එක්කෙනෙක්.
තාම එළියට දැම්මෙ නැද්ද එහෙනම් ?
Pala GU-VP-රස්තියාදුකාරයා sakkiliya,
එළියට දැම්මෙ නැද්ද kiyala ahapoya toge punchi ammagen
I live on Rs 2500 a month and therefore I have no Rs 5000 notes to show you Mr. Joker.
බැක්ඩෙට් කරලා ගැහුවොත්…! පරණ සයින් තියෙන්නේ. ප්‍රින්ටිං මැෂින් එක බෑ කියන්නෑ.