ආණ්ඩුව අවුරුදු මේ දෙකකින් පන්නා දමනවා.. අද මිනිසුන් පාරේ මැරී වැටෙනවා.. ජනතාව කෑම ඉල්ලා කෑ ගසනවා..
November 14, 2020 at 9:20 am | lanka C news
අද වන විට පාරේ මිනිසුන් මැරී වැටෙන තත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේගය පාර්මේන්තු මන්ත්රි හරීන් ප්රනාන්දු මහතා සඳහන් කරයි.
මහල් නිවාස ඇතුලේ මිනිසුන් කෑම ඉල්ලා කෑ ගසන බව ද පැවසූ ඔහු ඒවා ගැන කතා නොකර ගොං තර්ක දමන බවද පවසයි.
නූගතුන් පාර්ලිමේන්තු පැමිණෙනීමෙන් මෙවැනි තත්වයක් ඇති වූ බවත් කොරෝනා සම්බන්ධ ඇත්ත තත්වය හදවතින් අසන්නැයි ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් ගෙන් ඉල්ලා සිටියේය.
වියතුන් කියා පාර්ලිමේන්තු පැමිණි අය සිදුකළේ කුඩ ඉල්ලීම, ටෝච් ඉල්ලීම, පැණි බෙදීම වැනි වැඩවලින් පාර්ලිමේන්තුව ජෝක් කිරීම බවද මන්ත්රීවරයා පැවසීය.
වසර දෙකක් යාමට පෙර මෙම ආණ්ඩු පන්නා දමන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.
How about innocient people killed in the churches and hotels during your time ,while this is a very pathetic global disaster ,even your mentor ,powerful countries like U.S.A., U.K. ,France, Spain have been still unable to curb it.
මල්ෂා බැක් සයිඩ් වලට මූවම හොයන්නෙ මුගෙ චුල්ලවට්ටි නිසයි
ගූගල් බැලුම් යතේ
පුප් කාරයො දසතේ
පුපවල් පරෙස්සමෙන්
පලයන් පුතේ
ඡන්දෙන් පත් වෙලා පාර්ලිමේන්තු ගිය කෙනෙක්ද මේ උම්බෑ ගාන්නේ…
ඇඟ තිබ්බට මූට මොලේ නෑ අපි දැක්කනෙ උන්ගේ කෙරුවා. මූ fail වෙලා ගොඩක් කල් දැන්.
ඇත්තටම මූ මන්ද බුද්ධිකයි . බලන්න මුගේ ඔලුව දිහා.
Ideal partner for Sajith…