ආණ්ඩුව ඇතුලේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් එලියට දැමිය යුතුයි..

October 3, 2021 at 12:00 pm | lanka C news
ආණ්ඩුව ඇතුලේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් එලියට දැමිය යුතුයි..

ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව ඇතුලේදී එක කතාවක් කියන මෙම පිරිස එළියට විත් වෙනම කතාවක් කියන බව අමාත්‍යවරයා පවසයි.

ආණ්ඩුවට මෙම කුමන්ත්‍රණ කරුවන් සමග ඉදිරියට යා නොහැකි බවද පවසන ඔහු කුමන්ත්‍රණකරුවන් මෙම කුමන්ත්‍රණ නවතා දමන්නේ නැත්නම් කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

17,184 views

16 Comments to “ආණ්ඩුව ඇතුලේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් එලියට දැමිය යුතුයි..”

  1. IO SIRISENA says:

    ජනාධිපතිවරයා විදෙස්ගතව යමක් කියන අතර ඔහු එහි අනෙක් පැත්ත රට තුළ කරන්නේ නැද්ද?

  2. D.Nimal says:

    There is no political conspiracies’ time being. But ongoing political-economic and social crisis theirs could be different opinions is quite natural phenomena in every nook and corner of globally oriented political paths . Yes shape of old system has to go by way sooner the better; we need New Democracy shape of economy-political order to to cater millions of citizens of ours country .

  3. D.Nimal says:

    There is no political conspiracies’ time being. But ongoing political-economic and social crisis theirs could be different opinions is quite natural phenomena in every nook and corner of globally oriented political paths . Yes shape of old system has to go by way sooner the better; we need New Democracy shape of economy-political order to to cater millions of citizens of ours country . Indeed the Crux of matter is visionless of leadership of our country since 1948….?
    I view Minster has to indepath study of Japanese development that after second world WAR>

  4. D.Nimal says:

    There is no political conspiracies’ time being. But ongoing political-economic and social crisis theirs could be different opinions is quite natural phenomena in every nook and corner of globally oriented political paths . Yes shape of old system has to go by way sooner the better; we need New Democracy shape of economy-political order to to cater millions of citizens of ours country . Indeed the Crux of matter is visionless of leadership of our country since 1948….?
    I view Minster has to in depth study of Japanese development that after second world WAR>

  5. SAMAN says:

    හිටපන්කෝ ඔහොම ජොගින්ට්‍රැකා..අළුත් වැවක් හදලා තොපි ව‌ගේ එවුන්ව ඒකේ බැම්මට තියලා මැටි ගහන දවස ලඟ ලඟම එනවා.ඒක උඩ තමයි සුද්දන්ට ජොගින් කරන්න ට්‍රැක් හදලා දෙන්නේ.

  6. කදුරැවෙල වෙල්විදානේ says:

    මූ මාර ගේමක් දෙනවා සිරිසේලාට කෙළින්න. ඒ රාජපක්ෂලාගෙ උසි ගැන්වීම පිට. උසී,උසී, කිවිවම බල්ල දුවනව වගෙ තමයි මූ දුවන්නෙ.මූ කෙළෙහිගුණ අමතක බල්ලෙක්. රාජපක්ෂලා බලයෙ ඉන්නකං ඔහොම පලයං. ඊට පස්සෙ උඹට යන්න වෙන්නෙත් පුපෙං. ඔනැ නමි වැඩිම තව අවරැදු දෙකයි. ඡන්දෙදි අපි ගේම දෙන්නෙ එළිපිට මිසක් හැංගිල නෙවෙයි.