ආණ්ඩුව ඇතුලේ ලොකු ගැටුමක්.. බේරන්න පුළුවන් ගෝටා-සජිත් එකතුවකින් පමණයි..- ආණ්ඩු ප‍්‍රබලයන් සජිත් පිලට කියලා..

January 19, 2020 at 3:00 pm | lanka C news
ආණ්ඩුව ඇතුලේ ලොකු ගැටුමක්.. බේරන්න පුළුවන් ගෝටා-සජිත් එකතුවකින් පමණයි..- ආණ්ඩු ප‍්‍රබලයන් සජිත් පිලට කියලා..

ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එජාප මන්ත්‍රී එජාප මන්ත‍්‍රීන් සමග පවසන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

මෙම අර්බුදය විසදිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසගේ එකතුවක් තුලින් පමණක් යයි ඔවුන් පවසන්නේ යැයි ඔහු කියා සිටියේය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සමග එක් වීමට තම පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට රට බාර දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

ජනහමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

40,443 Viewers

29 Comments to “ආණ්ඩුව ඇතුලේ ලොකු ගැටුමක්.. බේරන්න පුළුවන් ගෝටා-සජිත් එකතුවකින් පමණයි..- ආණ්ඩු ප‍්‍රබලයන් සජිත් පිලට කියලා..”

  1. Tikiri says:

    අනේ පලයං බං යන්ට මේවා ගිහින් කියපන් උඔගේ ආච්චිට. උඔ හිතනවාද අපි නුඔ වගේ ගොනෙක් කියා.

    • Rohan says:

      WESA WITHANA KARYA. GR. TA ANDAWANTA MAHAPU JAMPARE THOGE BAMMATA
      ANDAWALA PAD SAJIYAGE PAD EKAK THOO DAA GAN.
      GU.N.P JVP. TARUNA PM…LA OKKOMA RAN GOJAATATH EHAA GIYA WUN.

    • RATA WESIYO says:

      Is he the novice MP who boasted to dress Gota prisoner’s jumpers with getting the minority votes?Be understood that the people are very much far ahead than you unpatriotic ,power greedy people ,who try ( /tried )to come to power at the expense of the sovereignty of our motherland .You cannot deceive the people.

    • 🤣🤣🤣😄😄😄 says:

      සුදු ලෝගුව දාගෙන සර් කියා ගත්තාට
      මැට්ටා මැට්ටා බව හූ මිටි උස තිබ්බාට
      මුං වගේ එවුන් පාර්ලිමේන්තු ගත්තාට
      වටිනේ මුගෙ කොෂ හිරුනික සිම්බාට

    • සිංහල බණ්ඩා says:

      මෙන්න ගොනෙක් කියනව ඌ ගොනෙක් නෙවෙලු

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        UNP ගොන්නු හිතන් ඉන්නෙ රටේ ඉන්න ඔක්කොම එවුන් උන් වගේ ගොන්නු කියල.

  2. country man says:

    This little man is fighting for his political survival. He should start looking for a job soon.

  3. Lol says:

    Gota yanne office walata dawalta, rata rata gewal gane yanna one kamak naha gotata mayehithe 😂😂
    Wale wal nathuwa kata ena ena ewa kiyawanawa unp, jvp, tna, mc set eka. Pawu deiyane

  4. Love nature says:

    සජිත් එකතුවීම “මරුවා සමඟ වාසේ” කියා මේ කතාවෙන් පැහැදිලි වේවි

  5. Samayan says:

    අනේ පල ගෙම්බෝ තොපිට වැලේ වැලේ නැතුව ඉන්නේ කොහාටද පඉනේ කියා

  6. cw says:

    So, Name them, please.

  7. Kadiya says:

    මූ එක්කෝ අත්තන ඇට කාල, නැතිනම් සූස්තිය ගහලා වැඩිවෙලා.

  8. Ab says:

    Yeah right dream on u greedy pathetic man. God u people are cursed to this country. Get lost.

  9. Mole says:

    Oka kiyapan gonjata uta witharayi therenne. Janathawata owa therenne naha. Mu hithan inne thama api kanne thana kola kiyala.

  10. Nomatata says:

    “Hesha” kiyanne aspayinta kiyana thawath namak. Eth umbata nam Aspeyekuta nevei Booruwekuta tharam wath molayak nathi bava ratama dannawa.

  11. G says:

    Pissu moda harakava
    Andanava ho gala
    Gatumak ???
    Nikan puka nodi palace v. Puta
    SibhYA
    Buruva
    Hyuuuuuuuu

  12. Ranji says:

    Ko ara oyage jumpare? Gotabhaya mahaththayata andanawa kiyapu. Oyama andagannawada? Ranjan oyata anadayida?

  13. ගන්ජ බන්ඩා says:

    පරගැති රනිලා රටට එල්ලපු 19A කාල බෝම්බය නියමෙට වැඩ කරනවා. ⁣ජනතාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ ගෝඨා මිස පොහොට්ටුව නොවේ.

    • SRI lankan says:

      කාටවත් බැරි ද ඔය මූසලයා gotata බණින video eke link ekak dannam අපිට බලන්න ප්ලීස්.

  14. sw says:

    එහෙම හිතාගෙන සතුටු වෙයල්ලකෝ .මුන් උපන්ගෙයි බූරු තඩි .

  15. damian says:

    UNP කියන්නේ හරි ගොන් නේද ?

  16. Saibal says:

    Muu ganja gahalada indeed?

  17. Walli says:

    Baby faced cunt… that’s all I can call this idiot

  18. Train almeda says:

    අා මේ සුප්පුවෙන් කිරි බොන පොඩි කොලුගැටයනේ අනේ බං උබලා තාම පොඩි වැඩිය් අාණ්ඩු කරන්න ගිහින් කල වයස පැමිනියාම වරේන් තාම ැව්ලවත් අැවිත් නැති හොර තක්කඩියා අර මිනිසුන්ගේ බලහත් කාරයෙන් ගත් මුදල් දිලා වරෙන් මි හරකා

  19. David Milli-banda says:

    When you are politically bankrupt, you need to cook up something or Hesha has tried some cheap quality Kerala canibis today.

  20. නංගි says:

    පව් අනේ , මෙයාට හොඳට ම නින්ද ගිහිං , හීනෙනුත් දොඩෝනවා .

  21. ANEY pau ,nan dodawanawa,,ekkmanata sinhala behet tikak hari koraganna ,Orrrkata hondaaaae Hissa kudiccchiuak damaaa gatohhhtin.

  22. වෘෂනිකා says:

    මෙන්න තවත් සුදුපිම්පියාගේ ගල් කොල්ලෙක්

Main News