ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]

May 4, 2019 at 10:40 am | lanka C news
ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]

රටට මේ අවස්තාවේදී ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ මැතිවරණයකට යා යුත්තේ පවතින තත්තවය පාලනය කිරීමෙන් පසුව බවයි.

එසේ මැතිවරණයක් පැවත්විය යුත්තේ කවදාදැයි තීරණය කල යුත්තේ පවතින තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව යයිද ඒ මහතා සදහන් කරයි.

එසේ නැතිව ආණ්ඩුව ඉල්ලා අස් වී මැතිවරණයක් පවත්වන්නැයි කීම ම්ලේච්ඡ ක්‍රියාවන්ට අනුබල දීමක් යැයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනිය සමග පැවති සාකච්චාවකදීය.

ෂැංග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලවල බෝම්ප පිපිරවූ ත‍්‍රස්තවාදීන්ගේ පියා වන ඊබ‍්‍රාහිම් නැමැත්තා 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්‍ෂකයෙක් විය. ඔහු දැන් පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ ත‍්‍රස්ස්තවාදී සැකකරුවෙක් ලෙසයි.

රටේ ප්‍රශ්න විසදෙනකම් ඡන්ද එපා – අනුරගේ මැතිවරණ බය

Gepostet von Nuwan Nirodha Alwis am Mittwoch, 1. Mai 2019

54,569 Viewers

42 Comments to “ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]”

  1. Mangala says:

    මූ තාම රනිල් හාමුගේ කුස්සියේ වැඩනේ…

    • ප්‍රවේනිදාස says:

      නෑ! දැං කක්කුස්සියෙ වැඩ- ප්‍රමෝෂන් එකක් ලැබිල හාමුගෙන්!
      😀

      • Ajith says:

        අනුර කුමාර බූරුවා මේ රටේ නොවෙයි ද හිටියේ. LTTE බෝම්බ පුපුරවපු කාලයේ චන්දය තිබ්බේ නැතිද?
        රනිල් ගේ පස්ස ලෙවකන කාලකන්නි මිලේච්චයා. JVP නායකයා මෙකලු, ඒත් JVP කියන්නේ මොකක්ද කියලා වත් මේකා දන්නේ නැතිව ඇති. එතරමටම මේකට රනිල් ගේ පස්සේ රසයට ලොල් වෙලා.

        • jsk says:

          මුන්ට තලන්න ඕනෙ මඩුවලිගෙන්. ආත්මාර්ථකාමී කාලකන්නියා. කොහොමද මුගෙ මොත්තෙ. මූ හිතාගෙන ඉන්න මූට අපිව අන්දන්න පුලුවන් කියල. මූන්ට පාරෙවත් යන්න දෙන්න නරකයි. මූසලයො.

  2. රන්ජන් says:

    අපිට නම් හිතෙන්න ඡන්ද කල් දා ගන්න ඕනකමට තමයි බෝම්බ ගහන බව කලින් දැන ගෙනත් සද්ද නැතුව හිටියෙ කියලා.

    • විස්කි මැඩම් says:

      දැන් චන්දයක් තිබ්බොත් ජෙප්පන්ට වියදම් කරන්න සල්ලි නැහැ.
      ඊබ්‍රහිම් නානා එලියට එනකම් ඉන්නේ සල්ලි ඉල්ලන් චන්දයක් කරන්න.

  3. saman says:

    Manasika ledek

  4. Sadda says:

    රටේ ප්‍රශ්නය විසදීමට තමා අදාළ කාලයේදී චන්දෙ තියන්න ඕනෙ . මෙයාටත් චන්දෙ හරියට පිස්සු බල්ලට වතුර වගේ නෙ.

  5. Sampath says:

    Muge thaththa manussayekda kiyala mata sakai……

  6. john says:

    You are the ones who brought this govt. to power saying getting rid of MR is better .. So you are key participants in this mess. Now talking bullshit.. Every tom, dick and harry knows who RW is since 1990s.

  7. ගන්ජ බන්ඩා says:

    තියන මංත්‍රී හයත් නැතිවෙනව කියල පුංචිඅම්මා මූට කියලද කෙහෙද මූ හොඳටම බය වෙලා.

  8. Sig. KOSPELA says:

    මුන්ගෙ රනිල් හාමුගෙ ආණ්ඩුවට බලය අහිමි වුනොත් මුන්ව නන්නත්තාර වෙනව, බොරුවට ආණ්ඩුවට බැන්නට මුන්ගෙ සුඛවිහරනය පැවැත්ම තියෙන්නෙ රනිල් බලයෙ ඉන්නතුරු පමණයි.

  9. Ranaweera says:

    yahapalanaya balayata gena kumanthranayata sahabagiunu bohodenekuta newathe parlimentuwata wenne ne chandayak thibboth. anika, lebunu amerikan dollars walata ithin kohomatath monawahari kiyanta epayae.

  10. පොරමෝලා says:

    පොර දන්නව ඡන්දෙ තිබුනොත් බඩු බනිස් කියලා

  11. ජෙප්පගෙ පප්පා says:

    මේ කාලකන්නි දේසපාලනයෙන් අතුගාලම දාන්න ඔනෙ. යකො රට පුරාම ත්‍රස්‍ත බෝම්බ පුපුරද්දිත් 30 වසරක යුද්දය කාලෙත් මැතිවරන කල් දැම්මේ නැතිව වෙලාවට පැවත්තුවා

  12. KP says:

    ඇයි ඔහෙලට ඡන්ද 500,000 ගන්න පුළුවන් වෙනකන්ද ඡන්ද තියන්න එපා කියන්නේ? එහෙනං ඉතිං මේ කපේට ඡන්ද තියන්න වෙන්නෙ නෑ….

  13. Tikiri says:

    ලපයට හා රනිලට ඔනැ මැතිවරනකල් දාගන්න

  14. Siripina says:

    තොපි තමයි මේ රට කාපු ලොකුම කාලකණ්ණි .බයේ දගලනවා චන්ද තිබ්බොත් ගෙදර යන්න වෙයි කීයල.

  15. 77 UNP says:

    මේ බල්ලා උන්ගේ මතවාදී ත්‍රස්ත මෙහෙයුම ආරම්භ කරලා. ඒ නිසයි චන්ද තියන්න ඉල්ලන අය ම්ලේඡයන් ලෙස හංවඩු ගහන්න යන්නේ. අකුදී නම් බල්ලා දැනගත යුතු දේනම් මේ රට උගේවත් උගේ ස්වාමියා වන රනිල්ගේවත් බුදලයක් නොවන බව. අපට ඕන ආණ්ඩුවක් අපි පත්කරගෙන මිනීමරු ආණ්ඩුවත් මිනී මරුවන්ට සහය දුන්න ද්‍රෝහීනුත් ත්‍රස්තවාදීනුත් සියල්ලෝටම කල යුත්ත අපි තීරණය කරනවා. රනිල්ගේ කුක්කා සද්දේ වහගෙන හිටු.

  16. Gamini says:

    This dog forget 89 election j.v.p said voting first five kill even vote we face we ready to face election now we need election

  17. Panda says:

    AI yako premadasaya 88/89 kalayeth chanda thibba. AI Dan bari? Thopi ae kale poster gahuve chande dana palamu 10 maranava kiyala. Dan amathakada? Tho ae kale Thambuththegamata vela hangilane hitiye. Dan amathakada? Api mathak karala dennam. Ponnaya.

  18. W.Milton says:

    This not first-time that JVP an opposed Election. Why not that 1965 day of JVP was founded by Terror leader of PDN Wijeweera attack 1971 April 5th against WILL of People Mandate. JVP was party do not believe right to vote,that history goes 54 years.Year 15000 youth killed by Army forces JVP has no accountability.IN 1988/89/90 UNP killllied 80,000 youth by JVP insurrection no accountability by Current JVP leadership Anura Dissayake.

  19. වරදට දඬුවම නියතයි says:

    රනිල්ගේ දේශ ද්‍රෝහී ආණ්ඩුව ඉවත්කර ජනවාරි 5 දින මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ක්‍රියාකළ හැම එකෙක්ම පාස්කු ඉරිදා මරණයට පත්වූවන්ගේ ලේ වලට වගකිව යුතුයි. මතක්කරගන්න රනිල්සහ පිම්පි රැල, කරුම ජඩසුරිය, JVP , TNA , නීති කාරයෝ, විදේශ තානාපතිවරු යන සියල්ලෝම අත්වල එම මලගිය අයවලුන්ගේ ලේ තැවරී ඇති බව.

    • ගමනායක says:

      ජනවාරි 8 විප්ලවයට ජවිපෙ ඇතුළු උදව් කරපු හැමෝම මේවට වගකියන්න ඕන.

  20. puncha says:

    UNP anduwa yatathe Thiyena deyak kala wena deyak balagena inna baluma hattha thamai JVP. Mun kiyalada danne ne e dematagoda mahaeka uge puthun dala me wede kale.

  21. Ranjith Pushpakumara Perera says:

    රටේ ප්‍රශ්නය විසදීමට තමා අදාළ කාලයේදී චන්දෙ තියන්න ඕනෙ . මෙයාටත් චන්දෙ හරියට පිස්සු බල්ලට වතුර වගේ නෙ.
    න්ගෙ රනිල් හාමුගෙ ආණ්ඩුවට බලය අහිමි වුනොත් මුන්ව නන්නත්තාර වෙනව, බොරුවට ආණ්ඩුවට බැන්නට මුන්ගෙ සුඛවිහරනය පැවැත්ම තියෙන්නෙ රනිල් බලයෙ ඉන්නතුරු පමණයි.

  22. Rojer says:

    Isn’t that true two of those bombers father on JVP electoral list for last election
    Please explain openly that to the country without barking

  23. ලාල්කාන්ත says:

    අස්තාවර රජයකින් රටේ ප්‍රශ්න විසදන්න බැහැ .
    ශක්තිමත් රජයක් අවශ්‍යයි ඒකට චන්දයක් අවශ්‍යයි , JVP එකට ඕනෙ උගත් , බුද්ධිමත් මුස්ලිම් ලමයින්ට කියලා. මෝඩ අහින්සක ලමයි මරාදමන්න. පුදුමය කියන්නෙ තාමත් රනිල්ට කඩේ යෑමයි .

  24. ගමනායක says:

    මේ සහෝදරයන් දන්නවා අද ජනතාව අතර ජවිපෙ ඉන්න තැන මොකක්ද කියලා. මීට වැඩිය යුද්ධය තිබුණු කාලයේ ඡන්ද තිබුන. මේ ගොල්ල පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහලොකුවට පෙනීහිටියනේ. දැන් ඡන්ද මතක් වෙද්දී භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ. හාමු ගැන දුකක් දැනිලා ඇති.

  25. ratne says:

    sakkili anuraya tho minisunge le kopa karanne nathiwa hitapiya balla thopi thama lankawa nathi kalae

  26. Kalana says:

    moota ekek nedda thiyala daanna

  27. Hasitha says:

    Ilanga para oyalata apath na lokka

  28. ගොබ්බයා says:

    ජෙපොන්ට මෙදාසැරෙ කෙල වෙනවා

  29. siri says:

    mu nayakaya wechcha dawase indalama JVP EKA NATHIMA UNA, nodakin lapakumaraya.

  30. Jayasinha says:

    මනාප අහේනියෙන් පෙලෙන මුන් ඡන්දයක් තිබ්බොත් නහුතෙටම මඤ්ඤං වන බව ඉර හඳ වගේ විශ්වාස නිසයි ගම්මිරිස් ලපය ඡන්ද තියන්න එපා කියන පළමු කාරණාව. දෙවැන්න මුං ප්ලෑන් කරන්නෙ රනිල්ගෙ ආශීර්වාදෙන් ත්‍රස්තවාදීන්ගෙ ගම්මිරිස් පියා බේරා ගන්න සහ ඒ වෙනුවෙන් මේ පජාත ආණ්ඩුව රැකගන්න​.තුන් වැන්න ඊළඟ මැතිවරණෙදි මුන්ගෙ විප්ලවීය ආචාරය ගම්මිරිස් පියාට පුදකර උංගේ ලේ තැවරුණ මුදලින් මුන්ගෙ ජාතික ලැයිස්තුව හදාගන්න​. ඊබ්‍රහිම්ගෙ සල්ලිවලින් මුං වාම ව්‍යාපාරයෙ යෙදුන කියන්නෙ දේශපාළණය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමක්.ඒක උන්ගෙ සදාකාලික භාවිතය​.දැනටත් මුං වම පෙන්නා දකුණට ගමන් කරන බත් බැලයො නොහොත් රනිල් හාමුගෙ සුවච කීකරු බලු කුක්කො බව මුලු රටම දන්නා කරුණක්. එයත් දේශපාළණය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමක්.

  31. Prince says:

    රටේ මොකක් හරි පරස්නයක් වුනහම ඡන්දයක් ඉල්ලනව මාර දේශපාලකයො අපේ රටේ ඉන්නෙ. ඡන්දයක් ආවම මේ පරස්නය විසදෙනවද. ගෝඨාභයට කොටි බෝම්බ තිබ්බෙ නැතිද යන්තන් බේරැනේ පොන්සේකගෙ බඩවැල් එලියට එන්ඩ බෝම්බයක් තිබ්බෙ නැතිද එතකොට බුද්ධි අංශ බුදියංද හිටියෙ මරාගෙන මැරෙන පරහාර වල හැටි ඔහොමයි එතකොට යූ.එන්.පී එක ඡන්දයක් ඉල්ලුවදි මෙතන තියෙන්නෙ වෙන පරස්නයක් පේනවනෙ අපේ රටේ ඉන්න දේශපාලකයන්ගෙ අවස්ථාවාදීන්ගෙ හැටි අපතයො.

  32. kaluwaa says:

    So get the present government to step down and give the powers to someone who’s capable

  33. jinee says:

    hodatama baya wela ,bahutara ,minissu matiwaranak ona kiyanakota onna mahaloku jvp talks

  34. Lal Can,t says:

    මේ කාලකන්නි හෙනහුරාව හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා සුවපත් කරන්න අපට බැරිද? ඊබ්‍රහිම්ගෙ සල්ලිවලින් මූව හොඳ කරන්න බලන් උන්නොත් මූ දිගටම පිස්සු කෙල කෙල පාරක් පාරක් ගානෙ ඇවිදීවි.ඒක ගෙදර උන්දැටත් හොඳ නෑ.අපි ගමක් ගමක් ගානෙ කැට හොල්ලල හරි මූව හොඳ කරගන්න බලමු.මොකද මූ තමයි දවල්ට වම පෙන්නල රෑට දකුණට මාරු වෙන ලෝකෙ ඉන්න එකම වාම වාදියා. .දවල් මිගෙල් රෑ දනියෙල් නිසානෙ මූට ගෙදරදිත් ජීවිතේම මාරු උනේ.

  35. පුන්චිඅම්ම says:

    පුන්චිඅම්ම පල්ල

  36. Walimuni Abeysekera says:

    He can predict what would be the results..That is the main reason.
    In reality those who know they would be rejected by the people are scared of elections.

Main News