ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]

May 4, 2019 at 10:40 am | lanka C news
ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]

රටට මේ අවස්තාවේදී ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ මැතිවරණයකට යා යුත්තේ පවතින තත්තවය පාලනය කිරීමෙන් පසුව බවයි.

එසේ මැතිවරණයක් පැවත්විය යුත්තේ කවදාදැයි තීරණය කල යුත්තේ පවතින තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව යයිද ඒ මහතා සදහන් කරයි.

එසේ නැතිව ආණ්ඩුව ඉල්ලා අස් වී මැතිවරණයක් පවත්වන්නැයි කීම ම්ලේච්ඡ ක්‍රියාවන්ට අනුබල දීමක් යැයිද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනිය සමග පැවති සාකච්චාවකදීය.

ෂැංග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලවල බෝම්ප පිපිරවූ ත‍්‍රස්තවාදීන්ගේ පියා වන ඊබ‍්‍රාහිම් නැමැත්තා 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලයිස්තුවේ අපේක්‍ෂකයෙක් විය. ඔහු දැන් පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ ත‍්‍රස්ස්තවාදී සැකකරුවෙක් ලෙසයි.

රටේ ප්‍රශ්න විසදෙනකම් ඡන්ද එපා – අනුරගේ මැතිවරණ බය

Gepostet von Nuwan Nirodha Alwis am Mittwoch, 1. Mai 2019

86 views

42 Comments to “ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක [Video]”

  1. Ranjith Pushpakumara Perera says:

    රටේ ප්‍රශ්නය විසදීමට තමා අදාළ කාලයේදී චන්දෙ තියන්න ඕනෙ . මෙයාටත් චන්දෙ හරියට පිස්සු බල්ලට වතුර වගේ නෙ.
    න්ගෙ රනිල් හාමුගෙ ආණ්ඩුවට බලය අහිමි වුනොත් මුන්ව නන්නත්තාර වෙනව, බොරුවට ආණ්ඩුවට බැන්නට මුන්ගෙ සුඛවිහරනය පැවැත්ම තියෙන්නෙ රනිල් බලයෙ ඉන්නතුරු පමණයි.

  2. Rojer says:

    Isn’t that true two of those bombers father on JVP electoral list for last election
    Please explain openly that to the country without barking

  3. ලාල්කාන්ත says:

    අස්තාවර රජයකින් රටේ ප්‍රශ්න විසදන්න බැහැ .
    ශක්තිමත් රජයක් අවශ්‍යයි ඒකට චන්දයක් අවශ්‍යයි , JVP එකට ඕනෙ උගත් , බුද්ධිමත් මුස්ලිම් ලමයින්ට කියලා. මෝඩ අහින්සක ලමයි මරාදමන්න. පුදුමය කියන්නෙ තාමත් රනිල්ට කඩේ යෑමයි .

  4. ගමනායක says:

    මේ සහෝදරයන් දන්නවා අද ජනතාව අතර ජවිපෙ ඉන්න තැන මොකක්ද කියලා. මීට වැඩිය යුද්ධය තිබුණු කාලයේ ඡන්ද තිබුන. මේ ගොල්ල පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහලොකුවට පෙනීහිටියනේ. දැන් ඡන්ද මතක් වෙද්දී භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ. හාමු ගැන දුකක් දැනිලා ඇති.

  5. ratne says:

    sakkili anuraya tho minisunge le kopa karanne nathiwa hitapiya balla thopi thama lankawa nathi kalae

  6. Kalana says:

    moota ekek nedda thiyala daanna

  7. Hasitha says:

    Ilanga para oyalata apath na lokka

  8. ගොබ්බයා says:

    ජෙපොන්ට මෙදාසැරෙ කෙල වෙනවා

  9. siri says:

    mu nayakaya wechcha dawase indalama JVP EKA NATHIMA UNA, nodakin lapakumaraya.

  10. Jayasinha says:

    මනාප අහේනියෙන් පෙලෙන මුන් ඡන්දයක් තිබ්බොත් නහුතෙටම මඤ්ඤං වන බව ඉර හඳ වගේ විශ්වාස නිසයි ගම්මිරිස් ලපය ඡන්ද තියන්න එපා කියන පළමු කාරණාව. දෙවැන්න මුං ප්ලෑන් කරන්නෙ රනිල්ගෙ ආශීර්වාදෙන් ත්‍රස්තවාදීන්ගෙ ගම්මිරිස් පියා බේරා ගන්න සහ ඒ වෙනුවෙන් මේ පජාත ආණ්ඩුව රැකගන්න​.තුන් වැන්න ඊළඟ මැතිවරණෙදි මුන්ගෙ විප්ලවීය ආචාරය ගම්මිරිස් පියාට පුදකර උංගේ ලේ තැවරුණ මුදලින් මුන්ගෙ ජාතික ලැයිස්තුව හදාගන්න​. ඊබ්‍රහිම්ගෙ සල්ලිවලින් මුං වාම ව්‍යාපාරයෙ යෙදුන කියන්නෙ දේශපාළණය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමක්.ඒක උන්ගෙ සදාකාලික භාවිතය​.දැනටත් මුං වම පෙන්නා දකුණට ගමන් කරන බත් බැලයො නොහොත් රනිල් හාමුගෙ සුවච කීකරු බලු කුක්කො බව මුලු රටම දන්නා කරුණක්. එයත් දේශපාළණය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමක්.

Main News