ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..

October 5, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..

ගොවීන්ට සහන ලබා දීමට නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්වි සජිත් ප්‍රේමදාස මහතාට රට පාලනය කරන්නට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

ගොවීන් පාරට බැස්සොත් වර්තමාන ආණ්ඩුවට අකුලාගෙන යන්නට සිදුවන බවද ඒ මහතා පැවසීය.

දිවයින පුරා සිටින ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කර ඒවා පාර්ලිමේන්තුවෙ ඉදිරිපත් කිරීමට
මේ දිනවල කටයුතු ආරම්භ කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ ගොව ජනතාව සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

16,986 views

29 Comments to “ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..”

  1. Felix says:

    Pissekda Koheda…… Pissu Karanwa Madiwata, Thawath Maha Pissek??

  2. Saman says:

    rata thavath vishala mahanuvarak karanna hadanne

  3. ඇත්ත යථාර්ය says:

    කවදාවත් මෙයාට රට කරන්න නොහැකිය. ලැබෙන්නේත් නැත.

  4. Prasa says:

    No vision no maturity,how this type of immatured man can lead the country.it may further destroy everything.no international support,no local support and no intellectuals around him.dont be greedy for power promoting this type of immatured politician

  5. MD says:

    අපේ වැඩිහිටියන් කියන්නේ අඬුව තියෙද්දී අත පුච්චා ගත්තා වගේමලු කුඩේ තියෙද්දී වැස්සට තෙමෙන ඵකත්.🤣🤣🤣🤣

  6. Amda says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  7. . පුංචි අම්මගේ මිහිහ. says:

    ඒක කරන්න පුළුවන් අඩුගානේ අ පො. ස (ස.පෙ ) වත් සමත් වෙලා තිබුන නම් මම පො.ස.(උ .පෙළ ) සමත් නිසා අට විතරක් යන්තන් සමත් උන එකෙකුට චන්දෙ දෙන්නේ නැහැ තමුන්ටත් එක්කයි කියන්නේ..

  8. සජිත් ට රට බාර දෙන්න 🤣😂සජිත් ට මුලින්ම ඉන්න ගෙදර ගෙවල් කුලිය දෙන්න කියන්න කො. මේවගේ ගොම් බල්ලෙකුට රට බාර දෙන්න කියන්නේ ඊටත් වඩා පුන්නක්කු කන හරකෙක් 😂🤣. අද යහපාලන තිබුනා නම් හොදයි රටේ ජනගහනය 75%අඩු කරන්න ගන්න තිබුනා

Main News