එජාපය පලමු පැයේම ජනපතිට උගුලක් අටවයි.. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න තීරනය කරයි.. නමුත් මැතිවරණයක් බෑ..

November 18, 2019 at 10:13 pm | lanka C news
එජාපය පලමු පැයේම ජනපතිට උගුලක් අටවයි.. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න තීරනය කරයි.. නමුත් මැතිවරණයක් බෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව භාර දීමට එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් විසින් තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ රැස් අද කැඳවා තිබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් මේ බව සදහන් කර ඇත.

ආණ්ඩුව බාර දුන්නද පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා අවශ්‍ය 2/3 ඡුන්දය ලබා නොදීමට සූදානම් නැති බවද එම පිරිස සදහන් කරති.

පාර්ලිමේන්තු සංකීරණයේදී පැවති එම හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ පෙබරවාරි මාසයේදී බවද ඔවුන් පෙන්වා දෙති.

106,546 Viewers

26 Comments to “එජාපය පලමු පැයේම ජනපතිට උගුලක් අටවයි.. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න තීරනය කරයි.. නමුත් මැතිවරණයක් බෑ..”

  1. රජින්ද says:

    මහමැතිවරණයකට යන්න මේ ආණ්ඩුවේ උන් ඉඩ නුදුන්නොත් කරන්න තියෙන්නේ ඉතිරි මාස 3ක කාලය ඇතුලත මහජනතාවට උපරිම සහන ලබා දීලා, මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙල ගැන යම් අවබෝධයක් දෙන්න ආදර්ශමත් ආණ්ඩුවක් සැදීමයි. එයින් ජනතාවට යම්කිසි තක්සේරුවකට එළඹිය හැකියි.

    • Dubba says:

      කළ යුත්තේ මහමැතිවරණයකට යාමයි.
      එජාපය මැතිවරණ වලට කොහොමත් බයයි

    • saman says:

      මුන් try කරන්නේ මැයි දක්වා ජනපති අපහසුතාවට පත් කරලා
      OL නැති සජි පක්ෂ නායක කරලා මහමැතිවරණයෙන් 2/3 අරගෙන
      ජනපති ට දොශාබියෝග ගෙන්න

  2. Last Chance says:

    දැන් ආණ්ඩුවක් පිහිටුවන්න ඇඹරෙන්නේ නැතිව…වෙන විකල්පයක් නෑ බැඳගත්ත බෙරේ ගහනවා ඇරෙන්න.
    ජනතාව බලය දුන්නේ වැනි වැනී ඉන්නවත් ඩීල් දාන්නවත් නෙවේ.සිරිසේන Part II නම් එපා.

    • පල ඩො යන්න says:

      උඹ කියනකන් තමා හිටියේ මුකුත් හිතා ගන්න බැරුව.
      බැංකු මන්කොල්ල කාරයොත් එක්ක මොන ඩීල්ද බොල ?

      • අසරණයා says:

        යකෝ මේක මාර වැඩක් නේ,මෙච්චර වැඩි චන්ද ගානකින් දිනලත් ගෝඨා සර්ට රටට වැඩක් කරන්න විදියක් නෑ නේ….අර බල්ලට ලෙලි පොල් දුන්නා වගේ.

  3. herath says:

    2020 මැයි පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සුළු ජාතික මන්ත්‍රී සහයෙන් රනිල් නැවත විධායක අගමැති…කොහොමද ඒක…මේ උගුල් නොදන්නා පොහොට්ටු කාරයන් මාස 4කට අගමැති කමට කෑදර වී ඇත….
    ගෝඨාභයට මේ තියෙන ගැම්ම 2020 මැයි පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේ දී තිබෙයිද?

    • ඇයි නැත්තෙ…
      වැඩ පිලිවෙල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට හරියට පිලිවෙල ට කර ගෙන ගියොත් මාර්තු වල සිංහල චන්ද වලින්ම 2/3 බල්ස්‍ය ලබා ගෙන ඔය ගොං තකතීරු 19 සංශෝධනය සම්පූර්නයෙන් ඉවත් කළ හැකියි. එවිට නැවතත් බලාත්මක නායකයා ලෙස ගෝඨාට රට ඉදිරියට ගෙන යා හැකියි.

    • විලිලජ්ජ නැති අගමැති says:

      ජනතාව බහුතර චන්දයෙන් තමන් කැමති විධායක ජනපති පත් කර ගත්තට පස්සෙ තොපේ බැංකු මංකොල්ල අගමැතියාට විලිලජ්ජ නැද්ද තවත් අගමැතිකමේ එල්ලිලා ඉන්න. කයිවාරුව නම් මහ ලොකුවට ප්‍රජාතන්ත්‍ර වාදේ රෙද්ද පල්ලෙන් බේරෙනවා නොදකින්

    • devalage says:

      ඔව් ඔව් ඒක කියන්න බෑ. ඒ වෙනකනුත් ඇමරිකන්කාරයෝ පුරවැසිකම් අත්හල ලිස්ට් එකට නම නොදා හිටියොත් හෙම මක්කයි කරන්නේ. ඒ නිසා සිංහල චන්ද පදනම තියාගන්න කරන්න ඕන වැඩ ටික එකම දවසේ නොකර මාසෙකට එකක් වගේ කරන එක තමා හොද.

      • කිරිමෙල් says:

        මීහරක් ට ලිස්ට් එක විතරයි ඕන. ඔරිිජිනල් ලිපිය ගැන දන්නෙවත් නෑ.

      • Bacb says:

        sri lankan Janadipathita wiruddawa nadu daanna behe. there will be no issue.

    • guru says:

      සංහිඳියාවේ ආරම්භය
      සුළු ජාතීන්ගේ සහය නොමැතිව රටේ පාලන බලය ලබාගත නොහැකිය යන මතය නිසා ජාතීන් අතර සංහිඳියාව බිඳ වැටී තිබුණි.මෙවර ජනාධිපතිවරණයෙන් මහා ජාතියට තමන් මහා ජාතිය බව පසක්විය.සුළු ජාතීන් තමන් සුළු ජාතීන් බව තේරුම් ගත්තේය.නව ජනාධිපතිතුමා කළ ප්‍රථම කතාවෙන්ම තවත් පුටින් කෙනෙක් බිහිව ඇතැයි මුළු ලෝකයම දැන ගත්තේය .නොබෝ කලකින් ලංකාව සංවර්ධනයේ පිම්මක් පනින අතර සිංහල ජාතිය බුදු දහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ට ජාතියක් ලෙස ලොව ජය ගනු ඇත.

    • Dan says:

      යු එන් පී ගොන් වස්සෝ , උඹ සජිත් ජනාධිපති වෙයි කියලා බලන් ඉඳල මහන්සි ඇති , දැන් රනිලා අගමැති වෙනකම් බලන් ඉන්නවා.යු එන් කාරයෝ කියන්නේ අමු ගොන් මෝඩ හරක්.

  4. චේතියසේන says:

    UNP මේ රිලා නැටුම නැටුවොත් වෙන්නෙ සිංහල චංද වලින් විතරක් 2/3 බලය ගන්නව මාර්තු වල!
    😊

    • Mad says:

      තුනෙන් දෙකටද ,වැඩිය ආස

    • guru says:

      සංහිඳියාවේ ආරම්භය
      සුළු ජාතීන්ගේ සහය නොමැතිව රටේ පාලන බලය ලබාගත නොහැකිය යන මතය නිසා ජාතීන් අතර සංහිඳියාව බිඳ වැටී තිබුණි.මෙවර ජනාධිපතිවරණයෙන් මහා ජාතියට තමන් මහා ජාතිය බව පසක්විය.සුළු ජාතීන් තමන් සුළු ජාතීන් බව තේරුම් ගත්තේය.නව ජනාධිපතිතුමා කළ ප්‍රථම කතාවෙන්ම තවත් පුටින් කෙනෙක් බිහිව ඇතැයි මුළු ලෝකයම දැන ගත්තේය .නොබෝ කලකින් ලංකාව සංවර්ධනයේ පිම්මක් පනින අතර සිංහල ජාතිය බුදු දහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ට ජාතියක් ලෙස ලොව ජය ගනු ඇත.

  5. Siri says:

    නොදොමකින් ගොං හැත්ත …..රටට යහපතක් වෙනවට කුම්මැහි කම් කරන කුහක හැත්ත ….

  6. Asoka says:

    අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ නැතිව මහා මැතිවරණයකට ගියොත් මාසෙකට රුපියල් 80,0000/= ගනනේ ජීවිත කාලයටම ලැබෙන පැන්ෂන් එක නැතිවෙන නිසා රටට හෙනගහලා ගියත් කමක් නැහැ කියලා රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රී සෙට් එක අප්‍රේල් වෙනකම් පාර්ලිමේන්තුව අල්ලාගෙන ඉඳියි.

  7. Asoka says:

    අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ නැතිව මහා මැතිවරණයකට ගියොත් මාසෙකට රුපියල් 80,000/= ගනනේ ජීවිත කාලයටම ලැබෙන පැන්ෂන් එක නැතිවෙන නිසා රටට හෙනගහලා ගියත් කමක් නැහැ කියලා රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රී සෙට් එක අප්‍රේල් වෙනකම් පාර්ලිමේන්තුව අල්ලාගෙන ඉඳියි.

  8. අංකූරා says:

    ඔය ඉතිං යූඇන්පීය ඉතුරු ටිකටත් කෙලවගන්න තමයි හදන්නේ !!.

  9. Dilini says:

    Hamadama balaye indala rata kanna ona kiyala hithana mathiwaranawalata baye kaldana dushitha ejapayata thadin inna wenawa.

  10. Politics says:

    We have only one thing for the country…

    Sinhalayani Ekweyaw..

    Ape Rate Balaya Api Thahawaru Karamu…

    All Sinhalese should get together, without dividing on Party basis.

    Also..

    We Sinhalese should show the minorities that we are a grate people of the motherland , who respect the freedom and cultural differences of other minorities..

    Mr. Gotabhaya will make us the Singapore like place to live..

    Please get together, we also invite Tamils and Muslims to get involved in this historic event.

  11. අක්බාර් ලොක්කා says:

    එජාපෙන් 20 ක් විතර බාල තාවකාලික ආණ්ඩුවක් හදල මාර්තු වෙනතෙක් දුවගත්ත නං හරි

  12. Nandasoma Suriyaarachchi says:

    මහමැතිවරණයකට යන්න මේ ආණ්ඩුවේ උන් ඉඩ නුදුන්නොත් කරන්න තියෙන්නේ ඉතිරි මාස 3ක කාලය ඇතුලත මහජනතාවට උපරිම සහන ලබා දීලා, මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙල ගැන යම් අවබෝධයක් දෙන්න ආදර්ශමත් ආණ්ඩුවක් සැදීමයි. එයින් ජනතාවට යම්කිසි තක්සේරුවකට එළඹිය හැකියි.

    ආණ්ඩුව දෙනව….මැතිවරණ බැහැ…….!

    මෙව්ව ආණ්ඩුවේ ගුණ්ඩු…….!!

    බහුතරය නැහැ….. කියල ආණ්ඩුව අපහසුතාවයට පත් කරල……නඩු දාල…… කලින් වගේ ලෙඩක් දාන්නයි හදන්නෙ…….අහු වෙන්න එපා……!!

Main News