ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න සූදානම්.. හදිසි මැතිවරණයක්..

November 17, 2019 at 10:12 pm | lanka C news
ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න සූදානම්.. හදිසි මැතිවරණයක්..

ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟ ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සහ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමන බවද එම නිවේදනයේ දැක්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර හමුවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී වැඩි පිරිසක් තීරණය කර ඇත්තේ පවතින ආණ්ඩුව ඉල්ලා අස්වි ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.

ඇමැති නවීන් දිසානායක මහතා සහ ඇමති මනෝ ගනේෂන් මහත්වරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින ආණ්ඩුව ඉල්ලා අස්වීම සඳහා මෙහිදී තමන් අතින් යෝජනා වූ බවයි.

109,682 Viewers

16 Comments to “ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න සූදානම්.. හදිසි මැතිවරණයක්..”

  1. Let's do says:

    හෑ හෑ ඉල්ලා අස් වෙන්න ආණ්ඩුවක් තිබුණාද?

    • ගෝමස් says:

      අපි තමයි රජුන් තනන්නෝ… සිංහලයා බෙදෙනවා… අපේ අතේ තමයි ගේම තියෙන්නේ….
      කෝ මුන්ගේ තිබ්බ හැකර කටවල්. සිංහයන් නැගිටිමින් සිටියි. සිහල බිමට ජයවේවා.

  2. ""නායක නැති ලංසුව රටේ තිබුනුම බලය"" says:

    තිබුනද ආණ්ඩුවක් කියලා අපට සැකය
    විරුවට දහමට කල අපහාස නම් දැකිය
    නායක නැති ලංසුව රටේ තිබුනුම බලය
    බඩ වඩාගත් මුං රටට ආයිත් විස කුරුය

    • Rata Wenuwen says:

      හතර කොනේ එල්ලනවා කියා වහසි බස් දොඩවූ කලවැද්දානෙනි සුවපතියානෙනි එල්ලනවා කෙසේවෙතත් තොපිලාට එල්ලි මැරෙන්න හොඳම අවශ්තාව මෙයයි පාහරයෙනි

      • Lakshman says:

        Very well said my brother and they must now be thinking of what they have uttered on the rallies. Who has to hang now?

  3. "සුන්නත් පව්ව" says:

    අරාබි ජාතික ගීය 17දා රටේ ගයවනව කිව්ව
    මුජිබර් රහුමාන් යක්‍ෂයට ඌරු පනද පෙව්ව
    රහුමන් විස බොක්කට පුරවල පක්‍ෂව කිව්ව
    තවත් මොකට පටවමු අරාබි සුන්නත් පව්ව

  4. Lal & Giethanajlie, USA says:

    ගෝවේ ගෑණු පරාදයි,
    ලන්කාවේ සජිත් පරාදයි,

    ගෝවේ ගෑණු පරාදයි
    ඇමරිකාවේ ගීතයි මායි ඩබලම පරාදයි! ,

    හූ…..හූ…..හූ!!!

  5. Asela says:

    ඒකනම් කවදාකවත් වෙන්නේ නැහැ. තමුන්ගේ බඩ වියත රැකගන්න ජීවිතකාලයම මසකට රුපියල් 70,000/= ගණනේ පෙන්ෂන් එක ලැබෙන්නේ අවුරුදු 5ක් මන්ත්‍රී කාලය සම්පුර්ණ වුනොත් විතරයි. ඒ නිසා මුන් කොහමටත් ඇදගෙන යනවා අප්‍රේල් වෙනකම්. මැයි මාසේ තමයි චන්දෙ

  6. Nihal says:

    only siyabalnduwa was there.

  7. අර පාර්ලිමේන්තුවේ ඉන්න හීන් බබා සියා කවදද පත බෑ වෙන්නේ? says:

    කොස්ස අරන් අතු ගාන්න කලින් කක්කා නායක අර පාර්ලිමේන්තුවේ ඉන්න හීන් බබා සියා කවදද පත බෑ වෙන්නේ? හීන් නුලා මොනවා මතුරනවද දන්නේ නැහැ.

  8. MD says:

    MAGE DANUMA HATIYATA RANIL WADAGATH WIDIYATA GOTATA DAN RATA BARADIYA YUTUI.

  9. Paanduwa says:

    Puluwannam chandayak thiyapalla, meda paara denawa UNP kaarayanta Badawal sudda wennama !

  10. මණ්ඩුක පාය says:

    මහ මැතිවරණයකට හැකි ඉක්මනින් යා යුතුයි.නැත්නම් අපට ගෙඹි නැටුම් බලතහැකි.

  11. CHAMINDA - SADA STF says:

    THIS WILL BE THE LAST UNP GOVERNMENT….
    NO MORE FUCKING GAME HERE AFTER – SL MC / TNA / JVP – ALL GOOD BYE!
    GET LOST…..
    I WOULD LIKE TO SEE FACES OF
    RAJITHA / MANGALA / HIRUNIKA / RANJAN / ASAD SALI / MUJUBUR / RAAUF HAKIM / HARIN / APPACHCHI MALA WESA BALLAGE….

    THOPI HENA SINGHAYO WELANE HITIYE….. HITAPAN PODDAK HUKAWALA GANNAM….

  12. SLCommunity says:

    Thopi okkoma gedara palayaw. Me rate awasanawata me ratata ipadichchi ubalata me rate minissu saapa karanawa. Ratata Jathiyata Aagamata adarea karanna minissu inna ratak meka. Ubala wage kaalakanni me raten api elawalama daanawa. Election ekedi ithuru tika balagamu

  13. 77 UNP says:

    UNP ය නොකැඩී රැකගන්න අනිවාර්යෙන්ම යහපාලකයෝ ඉක්මන් මැතිවරණයක් සදහා 150 හදාගන්න චන්දෙ දෙනවා.

Main News