ආණ්ඩුව එපා වෙයි.. මුස්ලිම් කොංග්‍රසය අන්තිම තීන්දුව ගන්න උත්තරීතර මණ්ඩලය කැදවයි..
January 30, 2017 at 11:20 am | lanka C news
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
තම පක්ෂය ආණ්ඩුවට සහය දුන්නේ ගිය ආණ්ඩුව කළ වැරදි නිවැරදි කර ජනතාවට සහන දෙන බව ප්‍රකාශ කළ නිසා යයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් නිසාම් කාරියප්පර් පෙන්වා දෙයි.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කිසිසේත්ම අනුමත නොකරන බවද ඔහු සදහන් කරයි.
මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් මේ වන විටත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එකග නොවන බව බවත් ඉදිරිසතියේදී පැවැත්වෙන උත්තරීතර මණ්ඩලය හමුවේදී තව දුරටත් ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ ද නැද්ද ගැන තීරණය කරන බවද වාර්තා වෙයි.
දැන්ම එපා..තවම පිටකොටුවේ වෙළදාම විතරයි අල්ල ගත්තේ්…තව නගර ටිකක් සහ ඉඩම් ටිකක් අල්ල ගන්නකන් මේ ආණුඩවෙන් යන්න එපා.
Wilpaththuwa wage, ithuru tika Mahindagen aapahu karagamu