ආණ්ඩුව කරගන්න ශ්රිලනිපයට බාර දී එජාපය විපක්ෂයට යන්න සාකච්චා..
January 13, 2017 at 12:00 pm | lanka C news
දැන් ඇති වී තිබෙන ගැටළුකාරී දේශපාලන තත්වය මත ආණ්ඩුව කරගෙන යාමට ශ්රිලනිපය ඉඩ දී විපක්ෂය ලෙස කටයුතු කිරීම වඩා වාසිදායක යයි එජාපයේ ප්රබල ඇමතිවරයෙක් විසින් පක්ෂ ප්රධානීන්ට යෝජනා කර ඇති බවට වාර්තා පල වෙයි.
එසේ කිරීමෙන් ශ්රිලනිපය තනිව ආණ්ඩුව කරද්දී ඉතිරි කාලයේදී මැතිවරණයට ශක්තිමත්ව මුහුණු සංවිධානය විය හැකි බවත් මැතිවරණයේදී එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉන් හැකියාව ලැබෙනු ඇති බවත්ය.
මෙම යෝජනාව සම්බන්දයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නැති අතර සුදුසු කාලයේදී එය සලකා බලන බව පමණක් බවසා ඇත.
යයි යයි දමලම යයි. මේ ජනතාව ගොනාට අන්දන මෝඩ බයිලා.
Samayan kathaa. Daalaa kohe yannada? Eeka badda wipakshayata oya tharam bayada? Daalaa ynne nee….kicha karanne nee.ratama kaka elawanathuru daalaa yanne naa….(daalaa ebuwoth vinaa)
බල්ලෝ කවදත් බුරනවා තමා.එත් මුං ඇවිල්ලා UNP ගස් බල්ලෝ.තව මැතිවරණයේදී එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට සිහින මවනවා ……අපේ රටේ බල්ලන්ට වත් නොවටින කොළ අලින්ගේ දේශ පාලනය