ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…

May 13, 2021 at 6:32 pm | lanka C news
ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත් එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) විපක්ෂ නායක කාර්‍යාලයේ දී මේ බව පැවසීය.

පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යන්න හැකි බවත් එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

Sajith Premadasa FB

41,466 views

67 Comments to “ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…”

  1. P.D Goonawardena says:

    එතකොට අර ටයර් වල ඇරපුවා…….

  2. HUKARIS says:

    Adho, Sajiyo, thoge appa kollo hetadahasak nadu noasa meru kale tho hitiye koheda pako?.
    Richard Soysa meruwe thogebappa. Val balla, Soththi Upali lawwa kee denek merewwada bola, pahara jadaya. Vahapiya kata, gal moosala, perethaya.

  3. Jagath Z says:

    ithama pahedili de thama kalekata meyata pissu kiyana eka
    ” Thaththa kollo buruthu pitin marana kale ” Puthanota wayasa 25 ”

    Puthanota saha Lapakumarata amathaka unata apita mathakai “88-89-90”

  4. Duminda says:

    මූගෙ තාත්තා තමයි පාතාලය බිහිකළේ. සිංහල කොල්ලො මරලා පාරට විසි කරනකොට ඒ ඝාතන ගැන එක හරකෙක් වත් කතා කරේ නෑ. මේ පිස්සට තාත්තා වගේම පාතාලය ඕනේ ඒකයි ඔය කෙඳිරිගානේ

  5. Antony JM says:

    Probably he must be referring to USA where there is a killing spree by police of unarmed innocent people in broad day light. Surely he will extend a formal apology to US ambassador.

    It could be that Sajith was not old enough or suffering from amnesia to understand what his father did in 1989. Let me remind him that his father was in a race with JVP goons, killing mostly innocent civilians and opposition supporters totaling nearly 66000. One of them was my cousin’s son, who was only 15.

  6. සුදු මහත්තයා says:

    පාතාලෙට සම්බන්ධ දේශපාලඥයන් ආයුධ පෙන්න වීම සඳහා ගෙන යා යුතුයි

  7. chandana says:

    15% බහී වගේ .

Main News