ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…

May 13, 2021 at 6:32 pm | lanka C news
ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත් එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) විපක්ෂ නායක කාර්‍යාලයේ දී මේ බව පැවසීය.

පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යන්න හැකි බවත් එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

Sajith Premadasa FB

41,539 views

67 Comments to “ආණ්ඩුව කරන අනීතික ඝාතන නවතනු..- ‘ඌරු ජුවා-කොස්ගොඩ තාරක’ වෙනුවෙන් සජිත් පෙරට…”

  1. New Earth says:

    Someone, please remind him that it was during his father’s reign that Sri Lanka experienced the highest number of extrajudicial killings. He is talking mighty big now. What justice has been done for the thousands of youth massacred during dearly beloved dad’s time??

  2. Janaka says:

    To just .
    පුතානොට ඔය piyaanoge killings ගැන කාගෙන්වත් අහගන්න ඕනා නා මචෝ මිනිහගේ පියා මේ රටේ වටිනා මිනිස්සු මරමින් පාලනය ගෙනගිය කාලේ පුතානෝ පොඩි එකෙක් නෙමෙයි වයස විසි ගණන් වල ගජ තරුණය .පියා එක්ක වදකාගාර බලන්න යනවා කියල ඒකාලේ ප්‍රසිද්දයි ඒවගේම පියානෝ මිනිස්සු මරමින් රටේ බුද්දීමත්තු මරමින් විජේදාස ලියනාරච්චිලාගේ කන්වල පරාල ඇන ගහන කාලේ පුතානෝ පියානොගේ සහයට වනාන්තර වල අලි මරුවා පන්සල් වල පුරාවස්තු කොල්ල කාවා .ඒකාලේ පුතානොට දේව සාපය වැදිලා මොංගල් වෙලා ඔලමොට්ටල වෙලා කියල කතාවක් ප්‍රසිද්ද
    උනා .දැන් මේගොල්ල මැරිච්චි පාතාලයෝ ගැන කතා කරනව මොකද ඒකාලේ එජාපයේ සියලු නීතිවිරෝදී සමාජ විරෝදී වැඩ කලේ පාතාලයෝ .අදටත් සජියාගේ තාත්තා, යුරෝපයට ,ඇමරිකාවට පන්නපු මිනි මරුවෝ ඒ රටවල යහතින්
    ඉන්නවා .පුතානෝ බයිලා කියන්නේ ඊයේ පෙරේදා ඉපදුනු කොල්ලෝ කෙල්ලන්ගේ චන්ද බලාගෙන මිනිහා දන්නවා ඒගොල්ල ඉතිහාසය දන්නේ නැති බව .සජියාගේ වයසේම ඉන්න අපේ යුතුකම මේගොල්ලන්ගේ ලේ වලින් නාපු ඒ ඉතිහාසය තරුණයන්ට කියාදීම

  3. saman says:

    උබලට ඕනේ මොකකට හරි ආණ්ඩුවට බනින්න, ඒකයි තොපිට කවුරුවත් ජන්දෙ දෙන්නේ නැත්තේ. හැමෝම කැමති එකට උබලා අකමැතියි.

  4. ජයසුමනගෙ බාප්පා says:

    ශ්‍රීලංකා නීතිඥ සංගමය( Bar Association of Sri Lanka) ඉන්නෙත් මෙම මතයෙමයි නේද?
    මෙවැනි අනීතික ඝාතණ සිදුවීමට ඉඩ නොදිය යුතුයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකළ යුතුයි. මෙවැනි සැක සහිත මරණ ගැන පොලීසියෙන් ප්‍රශ්න කළ යුතුයි.

  5. නිමල් says:

    අප්පච්චි මැරැවේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ. තොට මතක නැ

  6. අනේ බාබු වාංග අප්පා. සොත්ති උපාලි මචං වරෙන් බං. මම නොමිලේ දිවට මාත්‍රාව දෙන්න යන්නේ.

  7. සිරියා මේ සාරා මම ලැවරියා වික්ක පොරගේ සහ අයිස් පලම් වික්ක මැණිකාගේ පුතාණෝ. ඕන ටොකක් පාතාල මචංලා සමග

  8. punchi putha says:

    මරන්නේ අහිංසක මිනිහෙක්ව නෙමෙයි පාතාලයේ එවුන්ව, උන් මෙ සමාජයෙන් අයින් කරන්වට ලංකාවේ ඔක්කොම මිනිස්සු ආසයි උන්ගෙන් වැඩ ගන්න උන් ඇරෙන්න.

  9. NAK says:

    නවගමුවෙ ඌරැ ඡුවා කොස්ගොඩ තාරක ගැන බලපිටියෙ සජියට දුක හිතිලා

  10. kishan says:

    Puthano do You Know someone called Richard de soyza. who was abducted & Killed Dur ring Your Piyanos era

Main News