ආණ්ඩුව කරන වැඩ නිසා මහින්ද නැවත ඔළුව උස්සනවා.. – තෙවරප්පෙරුම
February 13, 2017 at 6:48 pm | lanka C news
ආණ්ඩුව කරන වැඩ නිසා හිටපු ජනපති මහින්ද ඔළුව උස්සන බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
‘පසුගිය පාලනය පෙරලා දමා බලය ගත්ත අපි දැනගන්න ඕනෑ වගකීමකින් වැඩ කරන්න. නමුන් එහෙම දෙයක් පේන්නෙ නෑ. ආණ්ඩුව දැන් වැඩ කරන්නේ මහින්දට ආයෙත් ඔළුව උස්සන්න පුළුවන් වන විදිහටයි’ යයිද ඔහු සදහන් කරයි.