ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි

July 18, 2020 at 10:27 pm | lanka C news
ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් කළ කිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

මෙම ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතත් එම විශ්වාසය නොබිදින ලෙස තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

ජනාධිපතිවරණයේදී වේදිකාවේදී අදහස් දැක්වූ තමන් දැන් නිහඬව සිටීම ගැන ද ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගිහි පැවිදි බොහෝ උගතුන් අදහස් පළ කළ ද දැන් ඔවුන් මෙම මැතිවරණයේදී නිහඩව සිටින බවත් එහිමියෝ පැවසූහ.

අද ජනතාවට සාධාරණය අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් තමන්ගෙ ද ඉවසීම අඩුවෙනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි හිමියන් මෙම අදහස් පල කරන ලදී.

5,785 views

58 Comments to “ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි”

  1. ඕශාධි කොස්තා says:

    මෙයා නරක කලේ ප්‍රේමදාස, බැංකොක් යවලා නරක දේවල් කරන්න පෙලබෙව්වා. ප්‍රේමයා හොරෙන් ඔක්කොම ටේප් කරෝලා.

  2. Dikman Aiyya says:

    …..BORU LAKUNU DAAAGANNA TRY EKA,…….He is one fellow who brought Fking YAHAPAALANAYA in to power,….NOw taking BS

  3. හේමන්ත says:

    එහෙනම් මහා බැංකුව හොරාකාපු සමනලයට හරි Boarn Again 88/89 පියානෝගේ පලනය ගේන්න උත්සාහ කරන කෙනා හර්‍ර් අදිරාජ්ජ්‍යවාදින්ගේ අතකොලු වුන අයට හරි චන්දය දෙමු.

Main News