ආණ්ඩුව ගැන ජනතාව කලකිරී අවසන්..
January 19, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා තිබුණ ද නැත ද ආණ්ඩුව ගැන ජනතාව කලකිරී අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම සංවිධායක හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා සඳහන් කරයි.
පැවති ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දුන්නද ජයග්රහණයෙන් පසු ශ්‍රීලනිපයට සලකන්නේ ගෙදර වැඩ කාරයන්ට අන්ත ආකාරයට බවද ඔහු පැවසීය.
ශ්‍රිලනිපයට මේ ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව ද ඔහු පවසයි.
යුක්රේනය වැනි කොරෝනා ප්‍රබල ලෙස පැතිරී ඇති රටකින් සංචාරකයන් ගෙන්වීම මෙරට ජනතාව අනතුරේ හෙලීමක් බවද ඔහු පෙන්වා දෙයි.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා වලට පිළිතුරු දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයිද ඔහු කියා සිටී.
ow ow api elanga parath me aya tamai genne. horunta enna wenne naa
2030 balamu
ජනතාව කොහොම වෙතත් මොකක් හරි මංත්‍රී කමක් නැතුව මූ නම් කලකිරිලා. 🤣
පළාත් සභා වලට රිංගන්න බැරිව අතරමං
ඒකයි ඔය
ඉතිං උඹලගෙ මහඑකාත් උඹත් ඉන්නෙ ඔය ආණ්ඩුවෙම නේ
පැකනිල් පෙත්තක් ගහල අනිත් පැත්තට කරණමක් ගහපන් බන්. එකෙක් අඩු උනාට 68,9999 තාම ඉන්නවා.
හිටං ගේ පස්සේ ගිය එකේ විපාක
පක්ෂයක් හැදුවොත් පාරෙ ඇවිද ඇවිද ඉන්න වැඩේ දෙනව කිව්ව සිරා ඡන්දය ඉල්ලන්නෙ පොහොට්ටුවෙන් ….
ඔය පළාත් සභා වලට එන්න විදියක් හොයන්නෙ
මොලේ නැති කමට හිටං පස්සේ ගිහින් පච උන අය කියන කතා.
ඔව් නේද? ඇත්තටම කලකිරිල ඉන්නෙ.බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් ලැබුනෙ නැහැ.අඩුම ගානෙ සංස්ථා සභාපතිකමක්වත් ලැබුන නම් කීයක් හරි ගහ ගන්න තිබ්බ.පගාවට පුරුදු වෙච්ච අපට දැන් නිකම් ඉඳල එපා වෙලා.බලන්න මගෙ මූණ ඇදිල ගිහින් හරියට නයා මැරිච්ච පනික්කිය වගේ.මේ ආණ්ඩුව වැඩක්ම නැහැ.සතේ අතේ නැහැ,වැඩක් කරන්න දන්නෙත් නැහැ,ඇත්තටම මට මොකද්ද වගේ.නින්ද යන්නෙත් නැහැ,චුට්ටක් නින්ද ගියොත් තිගැස්සිල ඇහැ ඇරෙනව ගහපුව මතක් වෙලා.