ආණ්ඩුව ගැන ජනතාව කලකිරුණත් අපට බලය දෙන රැල්ලක් නෑ.. පේ‍්‍රමදාස ගැන කියා එය වෙනස් කරන්න බෑ…

November 3, 2021 at 11:20 am | lanka C news
ආණ්ඩුව ගැන ජනතාව කලකිරුණත් අපට බලය දෙන රැල්ලක් නෑ.. පේ‍්‍රමදාස ගැන කියා එය වෙනස් කරන්න බෑ…

වර්තමාන ආණ්ඩුව ගැන ජනතාව කලකිරී සිටියද එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය බලයට ගෙන ඒමේ රැල්ලක් රටේ නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඊට හේතුව 2015 දී එවන් බලාපොරොත්තුවකින් ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තු එම ආණ්ඩු විසින් කඩ කිරීම බවද ඔහු පැවසීය.

යළි රණසිංහ ප්‍රේමදාස යුගයක් හෝ සේනානායක යුගයක් යයි පවසමින් එය වෙනස් කළ නොහැකි බවද මන්ත්‍රීවරයාගේ අදහසයි.

නව යුගයක් ඇති කිරීම සඳහා නව පරම්පරාවකට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු කියා සිටියේය.

එනිසා උද්ඝෝෂණ පෙළපාලි හෝ බිම් මට්ටමේ සංවිධාන වැඩි කිරීම මගින් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ වත්තල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

52,266 views

34 Comments to “ආණ්ඩුව ගැන ජනතාව කලකිරුණත් අපට බලය දෙන රැල්ලක් නෑ.. පේ‍්‍රමදාස ගැන කියා එය වෙනස් කරන්න බෑ…”

  1. 43 බල ඇණියේ අනුරාධ says:

    ලගම ඉන්න මට කිවුවනේ කොහොම හරි ආරියාව වෙන්ඩ බලන් ඉන්න කෙනත් එක්ක බි. ඩී.එස්. එම් පාරක් දාන්න දෙනවා නම් කට වහගෙන ඉන්නවා කියල.

  2. Piyadasa Yalagala says:

    We do not wanted be regain that UNP of Ranasinghe Premadasa ERA from 1987/88/89/90 had been 700,00 to 80,000 youth in our soil by ruthless regime of UNP under by R.Premadasa. He paid of that. But no proper investigation done by UNO that Human Right Commission of Geneva.

  3. Piyadasa Yalagala says:

    We do not wanted be regain that UNP of Ranasinghe Premadasa ERA from 1987/88/89/90 had been KILLED 700,00 to 80,000 youth in our soil by ruthless regime of UNP under by R.Premadasa. He had been paid of that. The Matter is KILLED still in pending of that uch killed of 80,000, youth has to REOPEN by New case in Geneva. But no proper investigation done by UNO that Human Right Commission of Geneva.

  4. prasanna gunawardena says:

    He has told a truth after along time. keep it up

  5. Hana says:

    අපිට නෙවෙයි බං උබට …..
    කාලකන්නි අලුගුත්තෙරැ අවස්ථාවාදි උන්මත්තකයා …..උබ ඉන්න පැත්තෙ මිනිස්සු නෑ……
    පොරක් කියලා පොර ටෝක් දෙනවා….අඩුකුලෙ පස්දෙනයි පක්ශෙ ඉන්නේ් පාදඩයා ඇතුලුව……
    තක්කඩියෙක් ….

  6. සුදා says:

    මූ පද්දා

  7. 3ත් නැති ජෙප්පා says:

    පැනමා මැට්ටො..රැල්ලෙ වාසිය ගන්න දඟලන්නෙ ජෙප්පො.
    මොකද තොපි එකෙක්වත් 2015 දිත් 2019දිත් දීපු ජනවරමෙන් ප්‍රයෝජනය ගත්තෙ නෑ.
    අන්තිමටම සින්හයයි කොටියයි මරාගනිද්දි හිවල්ලු රජ වෙයි. තෝත් හිවලෙක් තමයි කොටි හමෙන් ආපු…මේක කිව්වෙ සජබ & පොහොට්ටු උන්ට.
    හිවලා රජ උනොත් රට ඉවරයි කියලා මතක තියාගනිල්ල