ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිදී ගිහින්..

October 16, 2021 at 3:00 pm | lanka C news
ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිදී ගිහින්..

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දැන් බිදී ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එසේ බිඳී ගිය විශ්වාසය යළි ගොඩනැගීම අභියෝගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නමුත් අවංක උත්සාහයක් දැරුවහොත් එය කළ නොහැකි දෙයක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුවෙන් එළියට බැස යාම හරිම ලේසි දෙයක් බවත් තමනට අත හරින්න බැරි දෙයක් නැති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් විපක්ෂය ලෙසින් සටන් කොට ආණ්ඩුව හරි පාරට ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියි.

සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

27,353 views

14 Comments to “ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිදී ගිහින්..”

  1. Buddhist says:

    Ekanam athaha Oba, Lohan, Weerasekera, Bandula, Cabraal, Namal, Weerawansa wage horun parlimenthuwata apu hinda thamai ohoma wune.

  2. සාධාරණ සමාජයක් උදෙසා! says:

    ඈ යකෝ….! මූ මේ මොකාටද ඵන්න හදන්නේ? මෙත් මල් ඛිබි දොවා…හිටි ටුල මෙත් මල් ඛිබි දොවා….

Main News