ආණ්ඩුව ඡන්දය තියන්න හදන්නේ බල පෙරේතකම නිසා..

April 11, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුව ඡන්දය තියන්න හදන්නේ බල පෙරේතකම නිසා..

මැතිවරණයක් පැවැත්වීම සඳහා දින නියම කිරීමේ වගකීම මැතිවරණ කොමිසමට තිබුණද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණය ඇති කිරීම ආණ්ඩුවේ වගකීමක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙන්නේ නාමයෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමේ දින වකවානු නියම කර තිබුණත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ දින නියමයකින් තොරව කල් දැමීමට කොමිසමට සිදු වූ බවයි.

මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද එම තීන්දුව රටේ ජනතාව ආරක්ෂා වෙනුවෙන් වැදගත් තීන්දුවක් වන නමුත් ආණ්ඩුවේ බලලෝභී වුවමනාව මත මැතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කළේ නම් අද රටට ඇති විය හැකි ඉරණම ගැන සිතා ගැනීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.

දැන් ද ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ බල උවමනාවම යයිද එනිසා මැතිවරණ කොමිසමට දොස් පැවරීම නවත්වා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය ආණ්ඩුව විසින් නිර්මාණය කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

41,517 Viewers

81 Comments to “ආණ්ඩුව ඡන්දය තියන්න හදන්නේ බල පෙරේතකම නිසා..”

  1. New Allah says:

    Macho.Anuro
    Ara hakeema saha badura samaga nidi wedapan

    • 🤣🤣🤣😄😄😄 says:

      පක්‍ෂයටම “කොරෝනාව” හදපු වයිරසය…😄😄😷😷😄

    • බන්ඩා says:

      ජවිපෙ සහෝදරයො දේසපාලනය කොරන්නෙ බලය ගන්න පෙරේත කමකට නෙවෙය් බවුන් වඩලා රහත් වෙන්නය්.

    • fass says:

      Aaa ethakota thope Yahapalana kale awurudu ganak chande nothiya hitiye Bala perethakamata newei neda? Tho ethakota koheda hitiye? Ranilge ata deke ellila da?
      JVP kalakanni haththai Goo and pee kalakanni degolloma dannawa me sare maha ekenma kelawenawa kiyala.

    • Aaryaawa says:

      ලපයො චන්දය දෙන්නෙ මහජනය ආන්ඬුව නොවෙයි. ලබන සැරේ තොපිට දෙකත් නෑ හම විතරයි.

  2. Dikan says:

    ඔක්කොටම වැඩිය බලලෝබියෝ තොපිලා.

    • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

      යකෝ චන්දෙ දාපු පලවෙනි පස්දෙනාව මරපු, චන්දෙදාපු උන්ගෙ ඇගිලි කපපු, චන්ද මධ්‍යස්ථානවලට බෝම්බ ගහපු පරයො එනව චන්ද තියන්නඔීනෙ වාතාවරණ ගැන කියන්න.

      • රාහුල කොලුවා says:

        හොම්බටම ඇනලා දීපු උත්තරේ නම් කදිමයි…

        • Rata Wenuwen says:

          අනුරයාගෙ මැද එකත් කුනුවෙලා බඩුම ගහලා

      • Trotsky says:

        Some people don’t remember the gunpoint democracy of the JVP during the 1988 elections.

      • dhagara waliga lapa waanara says:

        2020 මාර්තු 13 ඉස්කෝලෙ වැහව්වෙ ඇයි කියල අහපු අනුවණ ජෙප්පට මේ ව්යිරස් එක කොච්චර භයානක වෙයිද කියලවත් දැක්මක් නැති හයක් හතරක් බරක් පතලක් නොදන්න උබල දේශපාලනේට හරියන්නැහැ බන්.

      • Manoj says:

        එකෙන්ම හරියට හරි .

    • Boo says:

      මේ ආන්ඩුවෙන් චන්ද තියෙන්නෙ බලපෙරේතකම නිසාලු. ගිය ආන්ඩුවෙන් චන්දෙ නොතියා හිටියෙ බල පෙරේතකම නිසා. යකෝ එහෙම බලාගෙන යනකොට චන්ද තිබ්බත් නැතත් ඒ දෙකම බල පෙරේත කම නිසානෙ.

    • Alapaluwa says:

      ලංකාවේ පාර්ලිමේන්තු සිටින අයගෙන් බහුතරයක් covid 19 වලටත් වඩා භයානක virusයක්ය.  covid වයිරසය  අඩුතරමින් සුවවේයැයි කියා  බලාපොරොත්තුවක්වත් තැබිය හැකියි. නමුත් මේ මා සඳහන් කරණ බහුතරයනම් මොන විදියකින්වත් සුවවීම කෙසේවෙතත්  අසාදනය වි ඇතිබවවත්  නොපෙන්වයි . එකයි ඒ මා කියන බහුතරයේ තිබෙන භයානකම කම.බලන්න දැන්  රටේ පැවැත්ම කොතරම් ලස්සණට පවත්වාගෙන යන අපුරුව.අනෙක අපිට කිසිම stress එකකුත් නෑ මේ බහුතරයගේ මුහුණු  T/V වලින් අපිට දැකීමෙන් ලැබෙන. එය කොතරම් අපුරුද, ඉතින් මෙවන් වියසනයක් මැද වුවත් මේ පවත්වාගෙන යනවිදිය ඇයි අපිට සදහටම තියාගන්න බැරි.අද මේ අවශ්‍ය තැන්වලට හමුදාවෙන් යොදා නිසියාකාරව එය  පාළනයවන දිහා බැලුවම අපිට සිතෙන්නේ නැද්ද  අනේ මේ දේවල් වලට නිකම් හොර මැති ඇමතිවරුන් යොදා කළේ මොනවද කියා අවුරුදු ගණනාවක්.අද  වීටික වුනත් ගොවියට සාදාරණ මිළකට විකුණගන්න අපේ හමුදාව නොවේද ඔවුනට උපකාරවන්නේත් ආරක්ෂා කරන්නෙත් ඉතින් තවත් වෙන මොනවද අවශ්‍ය.මෙයින් මේ බොහෝ පිණට දහාමට ලෑදී ප්‍රසිද්ද සහල් මෝල් හිමියන්නම් පවතින ක්‍රියාවට කොහෙත්ම කැමති නැත.මක්නිසාද ඔවුනටනම්  මානුෂිය හැඟීම් කියන දේවල් දැනිලාවත්නැතිව ඇති. ඔවුනගේ අවශයතාවයවුයේ  අවශ්‍ය වේලාවේදී තම පසුම්බිය ලොකුකරගන්න අරමුණ විතරමයි. 

  3. French Machan says:

    ලපකුමාර අයියා ඔයා ඔයාලගේ තුන එකට බහී කියන බයට නේද ඔය කෑ
    ගහන්නේ?

    • 8 ෆේල් පෑඩ් සජිත් says:

      JVP රතු අලි මල් ෆොන්සි ලප කුමාර මිනීමරු පරබල්ලා.. තෝ පස්ස ලෙවකන කොරෝනා බොර දියේ මාළු බාන 8 ෆේල් මෝඩ මූසල නූගත් ප්ලැකනිල් ශට්ඩවුන් උස සිකුරුටි මිටි කම්කරු පට්ට නිධන් හොරා පෑඩ් සජිත් බූරු පුතනෝ තමයි බොල පාර්ලිමේන්තුව කැඳවන්න කිය කිය මේ වගේ වෙලාවකත් දේශපාලන ගේම් ගහන බල පෙරේත කොටළුවා.. තොගේ මූන චප්ප කරලා දන්න ඔනේ මිනීමරු NGO කාක්කා..

  4. siri says:

    Lapaya nohoth punchi ammage miniha nohoth malaperethaya ratatama koronawak munwa ratenma tholonji wenna pathamu.

  5. namal says:

    oya prakashayat oya nam iwara karai

  6. Lely says:

    It seems government gonna finish Corona by April 19.
    Shall we call election again on 20th?

  7. upaa says:

    Muge gon part ahala epaaaa vela.

  8. සයිමා says:

    ඇත්ත, ඒ වාතාවරනය නැතුව චන්දෙ තියන්න බෑ. දේශපාලන රැස්වීම් වල ඇමතිලා හොදට පරිස්සමින් චන්දෙ කරාවි සාමන්‍ය පාක්ශිකයො තමා රෝගයට ගොදුරු වෙන්නෙ..

  9. Rajitha says:

    Gon kama anga purahama

  10. MD says:

    RATE Chanda kal damapu BANKU HORUNTA udaw karapu gola balayek katha karai.HA..HA..HA.HOO.HOO………..

  11. No Brainer says:

    මෙතුමාගේ බල ලෝභය 3%කටත් අඩු බව හොඳටම විශ්වාසයි

  12. Swadesikaya says:

    Then, help to government.

  13. Ama says:

    Corona passata dala Dan Chandey thiyala passey ayeth Corona genna gamu ( Oba thuma CORONA ekka sakachchawak thiyala wena dinayak illaganna CORONA gen )

  14. ලංකාපුත්‍ර says:

    මෙච්චර දවසක් හැංගිලා ඉඳපු ගුබ්බෑයමෙන් එළියට ඇවිල්ලා…….ඡන්දෙ ගැන කතාකරන්න…පහුගිය දවස්වල තමුංගෙ කෙරැවාව මුලු රටම දැක්කනේ.රටේ මිනිස්සු ගැන වචනයක් කතා කරන්න එළියට ආවද නෑනේ…………………….කොරොනා මර්ධනයට රජය ගෙනියන වැඩ පිළිවෙලට වචනෙකින් හරි සහයෝගයක් දුන්නද මුන්දෑ

    • Ama says:

      janadipathi thuma munta katha karala kiyanna oney kata waha gena indapan kiyala, Naththam Premadasa mahaththaya keruwa wagey Uthurey wada tikak thiyenawa liyala helicopter ekaka yawala blast karala danna oney oya rata kullappu karana ewun tika yawala.

    • මෙයා කොරෝනා ට ෆුල් සපෝට්.. මේක ඇදිල ගියොත් චන්දෙ කාලෙකට කල් යන නිසා..මොකද යහපාලන කාලෙ දාපු සෙල්ලම් මිනිස්සුන්ට අමතක වෙනකං ආන්ඩුව ට බැන බැන ඉන්න පුලුවන් හැංගිලා..එතකොට තුනෙන් එකක් හරි බේර ගන්න පුලුවන් කියල හිතං ඉන්නෙ.. ඒත් තුනම ගහල යනව මෙදා සැරේ..

  15. බන්ඩා says:

    3% නේ ලපකුමාරයගෙ ජෙප්පො ටික චන්දෙට ඉස්සෙල්ලම පරාජය පිළි අරගෙන. 🤣

  16. Anuhas says:

    Mathiwaranaya kawada thibbath oyalatanam apahu thank naha. Ranilgei Sajithgei natte ellila diwyaloke yanna baha Anura mame.

  17. කෝ රෝනාල්ඩෝ says:

    අනුර මැතිතුමා මේ යන තත්වය හැටියට කවුරු මීලග මැතිවරණයෙන් ජයග්‍රණය කරයිද ?

    • ඒ.කේ. දිසානායක. (පුංචි අම්මගෙ වාහෙ.) says:

      1%ක් අරන් අපි තමයි දිනන්නෙ. මෙකද අපි වගේ කුහක කාලකන්නි ජඩ පරගැති හැතිකරේකට එි ගාන හම්බ වෙනවයි කියන්නෙත් අති දැවැන්ත ජයක්.

  18. ඇත්ත යථාර්ය says:

    මුන් භය ‌වෙලා, ‌මොකද, දැන් තිබ්බොත් මුන් නන්නත්තාර ‌වෙන බව දන්නවා , දැන් භය වී ඇත. ආණ්ඩුවක් නැතිව රට ඉදිරියට යන්න බැහැ. මුදල් අනුමත කර ගන්න අවශ්යයි. පාර්ලිමේන්තුව අවශ්යයි. ඒවා දන්නවා, දැන් මැතිවරණය තිබ්බොත් ‌මේ සියලු ‌දෙනා පරදින බව දැන භයවී ඇත.

    • citizen says:

      දිනන්නෙ දේශපාලුවෝ තමයි.ලංකාවෙ ඉන්නෙ මෝඩ හැත්තක් කියලා උන් දන්නවා.බයියොයි,ටොයියොයි,ජෙප්පොයි ඉන්නකම් මේ රට ගොඩගන්නවා බොරු.

  19. Pal says:

    We don’t think that Anura Kumara has the mandate to give statements as a national leader of our country. He is representing only 3% of the population and it should have gone dawn further to around 1.5%.
    I am 64 years of age and work hard to support JVP , collecting money raise funds, but they started earning money 💰 after some time by working according to the orders of anti national groups.
    Now JVP has the largest membership cash reserves and has become real business party.

    We wasted our valuable time and lost lots of opportunities as graduates. There are so many of us who lost their way due to these betrayers.

    • Dharsana Abayakone says:

      They invested that cash reserves their grassroots carders collected from poor members of the party for buying luxury mansions in Ireland and other valuable assets for the benefits of their leaders.

  20. Tilvin says:

    Dan umbata vena job ekak hoyaganna vei macho

  21. රංජිත් says:

    මෙන්න මේකා ඉන්නවෝ…..හො….හො….හෝ….මම හිතන් හිටියෙ ඇමරිකාවට උදව් කරන්න ගිහින් කෝරෝනා හදං කියලා

  22. SLCommunity says:

    උඹලට පුළුවන් උම් බෑ කියන්න විතරයි…. උඹේ වරි කට වහගනින්. දැන්වත් රටට වැඩක් කරන්න බලපං

  23. MUTA THAMA COVID 19 HADILA NA NEDA?

  24. Hassa says:

    නොදකින් kalakanni. Meriyanko ban ape ලේ puchchanne nathuwa.

  25. කැබි නරියා says:

    එතකොට තොපිට බල පෙරේතකම නැ…. නොදකින් ගල් මූ….. යා. ඕකට තමයි බොල කුහකඅ කියන්නෙ…

  26. කළුතර පුතා says:

    අනේ දන්න එකෙක් කියහන්කො මූ මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියල. මූගෙ මුල් ළමාවිය නිසියාකාරව සංවර්ධනය වෙලා නැතිවවත්ද.

    • අසල්වැසියා says:

      කුඩාකල සිට වැඩිහිටි ආසන්න නෑදෑ කතකගේ අතවරයට ලක්වීම.

  27. අක්බාර් ලොක්කා says:

    ඔව් මොහු කියන පරිදි මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇතිකිරීමට නම් කොරොනා උවදුර නැති කලයුතුයි . ඒ සඳහා සුදුසුම පියවර ගැනීමට නම් තාවකාලිකව මිල්ටරි ආණ්ඩුවක් ස්ථාපිත කල යුතුයි .ඉන් පසුව කොරෝනා මර්ධනයට මෙසේ බාධා පමුණුවන සියල්ලන්ම හිර භාරයට ගතයුතුයි . මරණීය දණ්ඩනය දිය යුතු අයට එය ක්‍රියාත්මක කර කොරෝනා වයිරසයට වඩා භයානක දේශපාලන වයිරස මුලින්ම තුරන් කර දැමිය යුතුයි

  28. Lolla says:

    ලපයෝ…. උඹලගේ කාලේ ඉවරයි බං…. දැන් තොපිට අනාගතයක් නෑ… මේ ආණ්ඩුව තිබුනේ නැත්තම් අද අපේ රට ඉවරයි…. ගෝටාභය මහත්තය හිටියේ අපේ පිනකට…… තොපේ පරණ වෙච්ච දේශපාලනේ අපිට එපා වෙලා තියෙන්නේ

  29. මුන්ට අැම්ම කට උල් කර කර දොඩවන්න බැරි කම. කාලකන්කියෝ නැඩක් කැතිකම් කොරා්නා රෝගීන් ඉන්න වාට්ටු හොදපිය

  30. රටවැසියා says:

    තොපි ඒ මැතිවරණයේදී පිටකෝට්ටේ බැද්දගාන පිහිටි මැලිබන් ආරම චන්ද පොලට බෝම්බ තියන්නේ එවපු “ ප්‍රසන්න” නමැති අවුරුදු 16 ක පාසල් සිසුවෙක් බෝම්බය සමගම ආරක්ෂකයින්ගේ වෙඩි උන්ඩේට යැව්වා. පස්සේ තාප්පවල ලිව්වා:” ප්‍රසන්න ඔබ පැතු ලොව අපි ගොඩනගන්නෙමු” කියල. ගොඩනගන ලෝකේ දැන් 3% බැහැලා. ළඟදීම <1%.

  31. Samuel says:

    මහජන කැමත්ත විමසා බැලීම බල ලෝභයද. එසේනම් මහජන කැමත්ත නොවිමවසා වන්ද නොතියා බලෙයේ සිටි පහුගිය රජය කේද බල ලෝබී.

  32. Dr D says:

    Who cares 3%

  33. Nonoris says:

    මෙන්න මූට පන ඇවිල්ලා. තොගේ තුනක් නැතිව යනවා ඊලඟ ජන්දෙදි

    • Rata Wenuwen says:

      අනුරයාගෙ මැද එකත් කුනුවෙලා බඩුම ගහලා

  34. හෙලයා says:

    කොරෝනා බලපෑමත් සමග මුලු ලෝකයම වෙනස් වෙමින් පවතී, හැමෝම හැම දෙයක් ගැනම අලුතින් හිතන්න හුරු වෙනවා, ලoකාවේත් මිනිසුන්ට වැටහිලා තියෙනව මේ තුප්පහි අවලo දේසපාලුවො සහ උන් පෝශනය වෙන්න හදාගෙන තියෙන මෙ වියවස්ට්තා අටමගල් මේ රටට කිසිසේත්ම නොගැලපෙන බව. දැන් මේ දේසපාලුවන්ගෙන් කිසිම වැඩක් නැහ. මුන් හැමදාම ගෙදරට වෙලා ඉන්න එක තමා රටට කරන ලොකුම සේවය. නැතිනම් අලිඅනාතා ගාරය වගෙ එකක් හදල ඒකට ගිහින් දාන්න ඕනේ..

  35. Dikman Aiyya says:

    ….the king RAT is alive and seems well,….oh….now only these timid RATS are coming out from the shit gutters,…all this time they were shit scared ….oh….RATS are alveeeeeeeeeeeeee,,,,.

  36. නිමල් says:

    දැන් අපිට චන්ද එපා. මොකො ජනාධිපති , හමුදාව, සහ හොද රාජ්‍ය නිලධාරීන් හිටියාම ඇති. සක්කිලි තොපි නැතිව

  37. jineee says:

    muu pissekda ehemathnathnam pissu puusekda?

  38. mama says:

    Munta monawa kiyannada hitha ganna ba… sakkili..

  39. තොත්ත බබා says:

    මෙ හැම පර බල්ලම කථා කරන්නෙ චන්දෙ ගැන්නෙ මුන් සේර හැදිගෑවිලා යන්න ඕන

  40. desta says:

    ane perethayo pala yanna tawath pacha kiyanne nethiwa

  41. Don sweden says:

    Sakkili adu kule para hatta

  42. gamarala says:

    රනිල්ගේ පිගන් හෝදලා දැන් සජිත්ගේ හෝදන්න යන්නේ ලැජ්ජයි

  43. Eiffel says:

    ඒක හින්දා නෙමේ බොල අර වනචර පාර්ලිමේන්තුව ආයෙ රැස් කරන්න එපා කියලා ජනතාව දිගින් දිගටම ඉල්ලන නිසා..

    අද කොරියාවෙ ඡන්දෙ. කොරෝනා තිබුනට ඡන්දෙ තියන්න පුළුවන්.. කොරෝනට වැඩිය භයානකයි තොපි ජාති ද්‍රෝහියො බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුව…

  44. අල්ලපු ගෙදර තිනන් says:

    ඡන්දෙට වරකෝ අපි උඹලට තියෙන 3ත් නැති වෙන්න දෙනවා මෙදා, පුංචි අම්මපා මේ කියන්නේ.

    මූ ඒක දන්න නිසා චන්දෙට බයයි. අපේක්ෂාවට කැට හොල්ලලා හිඟාකාපන් සිරිකොතේ පළිකන්නෙ, පක්ෂෙ පාවාදීපු ලපයා

  45. UNP GAL IBBA says:

    ඔන්න මේක තමයි ලපකුමාර ලොජික් කියන්නේ මහජනයාගේ මලගම උඩින් හරි මැතිවරනයක් තියපල්ලා?????

  46. sena says:

    දැන් ඔය බොරු බයිලා මහජනතාව පිලිගන්නෙ නැ

    ගරු ජනාධිපතිතුමා එතුමාගෙ වැඩකිඩ ටික පෙන්වා දි හමාරයි
    1) අවුරුදු 30ක යුද්ධය නිමකිරිම 2.)කොරොනා වසංගතය සාර්ථකව පාලනය කිරිම

    මේතුමා ජනාධිපතිව ඉන්නතාක්

    නොහෙල්ලුම් පොල්මැල්ලුම්

  47. Angoda Buva says:

    රට විරුවො ගැන කතාකරල ඇණගෙන ටික දවසක් උම්බෑ නොකිය ඉන්නකොට මම හිතුව දැන්වත් හැදිල ඇති කියල.

    බලනකොට තාමත් ඒ ඉස්සර හිටිය හරකම තමයි. දැන් ඔය එලියට බැහැල තියෙන්නෙ මේ පාර තුනත් නැති වෙයි කියල බයේ.

    අනේ අම්මප මූව නායකය කරගෙන JVP වගේ පක්ෂයකටත් ගිය කලක් අම්මපා.

  48. Malinda says:

    Ane me Anura nikan palayan yanna. JVP ekath nannaththara karala thibba chanda tikatath kelawala anith unta upades denna enawa methana.

  49. Kgs basnayake says:

    UMBAGE PUNCHI AMMATH EKKA HAMINIYAN PARA WESA BALLA
    SCOTLAND PALAYAN
    you asked sl expatriates in Italy and Korea to come here in Feb and March in this year and requested them to make a mess.
    What a bastard you are?
    What an idiotic statement now he says elections are held for power greedy people, what an idio
    Member of gooooooo an p

  50. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අම්මට හුඩු, මූ මෙච්චර කල් එලි බැස්සෙ නැත්තෙ ස්වයං නිරෝධායනයට ලක් වෙලා හිටියද?. මෙදා පාර උඹලට ඉතුරු වෙන්නෙ දෙපරන්ද අස්සෙ තියෙන 3% විතරයි ලපයො. දැන් ඉඳන්ම තද කරල බැඳල තියා ගනිල්ල.නැත්නම් ඒකත් නැතිවෙයි.

  51. Jay says:

    Ado Anura paraya….. Tho koheda hitiye ballo…

  52. sunil says:

    මේ දෙපිටකාට්ටුවා නොකියන දෙයක් තියෙනවා. වත්මන් ජනාධිපතිතුමා එම උගුලට අහුඋනේ නැති නිසා දැන් පිස්සෙක් වගේ කියවමින් ජනතාව නොමග යවන්න හදනවා. ඒ තමයි නාම යෝජනාවට පෙර ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැම්මොත් නැවත පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා.සජිත් ප්‍රමුඛ යහපාලනයට අවශ්‍ය උනේ එක කරගන්න.එහෙම කරලා පරණ විදීයටම සම්භන්ධන්, සුමන්තිරන්, අනුර, හකීම්, බයුද්දීන් ආදී බෙදුම්වාදීන් සහ ආගම්වාදීන් එකතු දැනට කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නයි. නමුත් නාම යෝජනාවෙන් පස්සේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමට නිසා ඔවුන් මැතිවරණය කල් දැම්මොත් නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවීමක් අවශ්‍ය වන්නේ නෑ. ඒ හිතේ අමාරුවටයි මේ විකාර කියමින් ජනතාව නොමග යවන්නේ.

  53. ඇත්ත යථාර්ය says:

    මුන් ජන්දයට භය ‌වෙලා, ‌‌හේතුව 3%ත් නැති ‌වෙන බව දන්වා.

  54. හරමාණිස් ලොකුලියන says:

    පුංචි අම්මාගේ වාහෙගේ පක්ෂය ඡන්දය පවත්  වනවාට විරුද්ධ, පරාජය නියත බව හොඳින්ම දන්න නිසා.

  55. Saman says:

    Yako meka maara wedak ne. Chande nothibboth ekaadhipathithwaya. Thibnoth bala thanhawa.