ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්..

April 28, 2017 at 2:10 pm | lanka C news
ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්..

ආණ්ඩුව ඉදිරි මැතිවණයකින් පරාජය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය කියයි.

ඇමති සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අංශ පාලනය කිරීම සදහා බලය දීමට යෝජනා කිරීම මගින් එය පැහැදිලිව පෙනෙන බව සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

වැඩිදුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණ ආණ්ඩුවට අවාසි බව අවබෝධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවය.

52 views

13 Comments to “ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්..”

  1. Salmal says:

    Sometimes you have to Stop being scared and just go for it .Either it will work out ,or it won’t ,,Go head -Save our Motherland once you did it ..Do it again ….our Valent heroes of our MotherLanka…Once you realize you deserve better , letting go will be the best decision ever ..GO HEAD DO IT…WE ARE WITH YOU
    Politicians,(Who against this Jahapalanaya ) , war heroes and the people of the entire country should get together and save our Motherland
    Our country now in danger situation . Sirisena & hisYahapalana Puppet Government an attempt to destroying it…They are on a path to destroy Srilankan democracy..our ‘Hungry & Greedy’ Politicians (yahapalana ) on the ground and played on their ‘selfishly Twisted-Agendas’ of enriching themselves..
    .https://www.youtube.com/watch?v=W8JOPkhz9JY

    • Clem says:

      It is our turn to take risks now, not the responsibility of rana viruvo. We the people need to stand up together for everybody’s rights. It is either now, or never.

  2. CAT says:

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය ට අපේ ප්‍රණාමය ..අපේ රට ජාතිය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවේ වගකීමයි නමුත් සරත් පොන්සේකාගේයටතේ නොවේ ඔහු තමාගේ වාසියට වැඩකරන දේශද්‍රෝහියෙක් අවස්තාවාදියෙක් ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැක .. .
    .රට ජාතියට ආදරයකරන දේශහිතෙෂි ත්‍රිවිඩ හමුදාපති වරුන්ගේ සහ අපේ රණවිරුවන්ගේයටතේ නැවත අපේ රටේ නිදහස ඇතිකර ගත යුතුයි
    ලංකාවේ වත්මන් දේශපාලනය ගැන රටේ සිදුවූ යහපතක් නැත රට තව තවත් අගාදයට ගෙනියයි …දැනට ඇති එකම පිළියම එය විය හැකියි

  3. යමපාල says:

    බටහිර බලවේග ලිබියාව, ඇතුලු මැදපෙරදිග රටවලට කළදේ ලංකාවට කෙරෙන අමුතුම අත පෙවීම.

  4. NARAYANA says:

    Good move, Now all hypocrisy going to draining to distroy country

  5. siran says:

    ane epamana loku wedak karanna puluwan minihekda?mage chandeth ekka 5000 yi. mamath game kamata dunnna.

  6. White Shark says:

    දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවනේ එහෙම එකක් නැහැ කියලා. ඒ නිසා නැති දෙයක් ගැන ලියන්න අදහසක් නැහැ.

    අනිත් එක එච්චර දෙයක් කරන්න SF ජීවත් වෙන එකකුත් නැහැ.

    හමුදාවේ බහුතරය SF ට කැමති නැහැ. එහෙම අකමැති අය එක්කෝ තමන් ආයුධ අතට ඇරන් ප්‍රශ්නේ විසඳයි. නැත්නම් ජනතාව අතට ආයුධ දෙයි.

    ත්‍රිවිධ හමුදා නායකත්වය කවදාවත් මේ වගේ දෙකට කැමති වෙන්නේ නැහැ.

    2010 දී, මට හරියට මතක නැහැ, සියයට 40ස් ගානක් විතර මේ ගහලයාට ඡන්දෙත් දුන්න. හැබැයි ඒක හරි ගියෙත් නැති කොට මේක කොහොමටවත් හරි යන්නේ නැහැ.

    මුලදී කොහොම වුනත් පස්සේ එන පොට හොඳ නැතිබව දැනගෙන එදා රනිල් ඇතුළු යූඑන්පී කරයෝම SFව පරද්දන්න කටයුතු කළා කියන කොට, අද ඒ තරම් මෝඩ වැඩක් කරයි කියලා හිතන්න බැහැ

    මෝඩ ජනාධිපති. 2005 කිරි කලයක් වගේ පටන් ගත්ත මහින්දගේ ආණ්ඩුව තමන්ම කිරි කලේට ගොම දාගෙන දාගෙන ගිහින් අන්තිමට 2015 වෙනකොට ගොම කලයක් වුන එක පාඩමකට ගන්නේ නැතුව, 2015 ගොම කලයක් වගේ පටන් ගත්ත ආණ්ඩුවට කිරි එකතු කර ගන්නවා වෙනුවට තවත් ගොමම එකතු කරනවා.

    • ජසයා says:

      ඔිනැ නැහැ. මිනිහා වයසක මනුස්සයා. ස්වභාව ධර්මයෙන්ම වැඩෙි ඉවරයක් වෙයි මගෙ හිතේ…

      • Hiran says:

        Mahinda Genada wayasaka miniha kiyaka kiyanney?? Pauw pauw.

      • සම්පත් says:

        නාකියා තොපේ මහින්දයයි ගෝටා යි ෆොන්සේකා අවුරුදු 5 ක් 6 ක් බාලයි …ඔය කාලකන්නි දෙන්නට වැඩිය

  7. saman says:

    aniwaryenma ese wiya yuthui. me mee harak rela gen ratata we sethak netha. hemadamath andu peralima witharai. mun pissu ballo wage. patan gamu eelaga meheyuma.

  8. buriuputha says:

    Mage pathumath me kalakanni kalavadda puluvan ikmanatama makabewewa kiya.

  9. samanth says:

    Mahindata Apahasa Keruwata rateee Moda 62 Kalawalama palayan

Main News