ආණ්ඩුව තුලත් සතුරු බලවේග.. වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි..- විමල්..

August 25, 2020 at 11:20 am | lanka C news
ආණ්ඩුව තුලත් සතුරු බලවේග.. වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි..- විමල්..

නව ආණ්ඩු බලවේගය තුළ පවා සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන සිටිය හැකි බව බවත් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැල වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.

නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඔහු එම අදහස් පළ කළේ කොලඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

69,783 views

16 Comments to “ආණ්ඩුව තුලත් සතුරු බලවේග.. වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි..- විමල්..”

  1. kanishka Tissa says:

    Very true! There are some people in the government who are more aligned to the Neo- Colonial West and ready to upset all the victories achieved by the nationalist forces.

  2. wijebahu says:

    Asked for 2/3rds to cancel MCC, what else you need you con wimal.

  3. Modaya says:

    He seems worried already.

  4. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයන්ගේ අමු කෛය විතරයි ,අර බුවෙනකබාහු රාජසභා මණ්ඩපේ ඩෝසර් කරපු නගරාධිපතියව අද අත් අඩංගුවට ගැනීමේ නියොගයට තහනම් නියොගයක් දීලා , විගියා පාර්ලීමෙන්තුවේ පොර ටෝක් දෙනකොට මෙගොල්ලෝ මීක් සද්දයක් නෑ ! මෝඩ බෛයො අන්දන්න විතරයි මුන්ට විතරයි .😂😂😂

    • කුිමිනල් උඔ දැන් පාණ්ඩු පාටයි. වැඩක් නැත්නම් අමුඩයක් ගහගෙන පුක පෙන්නගෙන මීහරක් දක්කපං. දැන් උඔලා කියන කයි අහන්න මීයොත් නැහැ.

  5. We told you brother Wimal Weerawansa, so many of us who voted for our Gota president and then SLPP at the last election, we, so many of us, told the SLPP top people that combining with SLFP headed by the Sri Lanka’s worst traitor and the pathola pamba leader responsikble for dthe :Pasku Sunday IsIs bomb blasts, Maithripala Sirisena and his golays other SLFP ers will be a disaster for the phottuwa, SLPP . Now, we can see that, as you brother Wimal can see it, at least, do something anout it, before it is: Too little too late!!

  6. සමන් says:

    අලුත් ව්‍යවස්ථාවක් හදා එහි ඇති සියල්ල නීතිපති අදිකරන ආදී මෙකී නොකී ආයතන හරහා ගොස් වාද විවාද කර කොටස් අයින් කර නැවත ආයතන හරහා ගොස් අන්තිමට අනුමැතියට ලංවීමට පරන 20 සංශෝදනයට වසර 5ක් ගියේය .අලුතින් හදන්නට ගියොත් මේකට වෙන්නේ ඒකමයි.වහා කරගන්න ඔනේ 19 අහෝසි කර 18 නැවත බලගැන්වීමයි.ඕවායේ හොද වගන්ති ඉතුරු කරන්න බැරිනම් 20ට දාගන්න බැරියැ.රටේ ආරක්ෂාව ඔය කියන හැම පුද්ගල නිදහසකටම වඩා ලොකුයි.පහු වුනොත් මේ මර උගුලෙන් අපට කවදාවත් ගැලවෙන්න බැරිවෙයි.රටේ ජනපති අගමැති අයියා මල්ලි නිසා ඒ අය අවුරුදු 5 ප්‍රශ්නයක් නැතිව දුවයි .නමුත් ඉන් පස්සෙ 2/3 නැතිවී රට හැමදාම අවුල් ජාලයක් වෙලා තියෙයි.

    • Think Tank says:

      I too agree with you, the best thing to do is to abolish the 19th amendment in its total.

  7. ගම්මු says:

    ගරු විමල් වීරවංශ මැතිතුමනි, ඊළඟ ව්‍යවස්ථා සංශෝධනයේ දී පළාත්සභා අහෝසි වන, එකම රටක එක නීතියක් සහ පවුලකට දරුවන් තිදෙනෙක් පමණයි නීති ගෙන්න. ගොටභය ජනපති ගෙන් පසුව හෝ එක් පුද්ගලයකු මත ගොඩනැගී ඇති ජනාධිපති අසීමිත බලතල පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැති වරයකුට ලබා දෙන්න. ගොටභයගෙන් සිදු නොවුනත් ඉදිරියේ එන පුද්ගලයකුගෙන් සිදුවිය හැකි හානිය අවම කරන ලෙස ඊළඟ ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සලකා බලන්න . ඔබ රටට හිතැති පුද්ගලයකු ලෙස අපට ඔබ කෙරේ විශ්වාසය තැබිය හැක. ඔබටත් එය කල නොහැකි වුවහොත් අපට අන් සරණක් නොමැත.

  8. senanayake says:

    kamal, machan ubata pol gediyakwath oluwata watunada

  9. Saradiel says:

    සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන ඉන්න සියලුදෙනාම දොන් ජුවන් ගේ පරම්පරාවෙන් එන අය.

  10. සතුරු බලවේග....! says:

    13 අහෝසි…!
    19 අහෝසි…!!
    ඒකට තමයි අපි බලය දුන්නෙ …!!!

Main News