ආණ්ඩුව තුල පොහොට්ටු-වියත්මග ගැටුම් උග‍්‍ර වෙලා..

January 14, 2020 at 6:26 am | lanka C news

ආණ්ඩුව නියෝජනය කරන වියත්මග කණ්ඩායම් සහ මහින්ද පාර්ශවය අතර පැනනැගී තිබෙන අර්බුදය එළඹෙන මැතිවරණයේදී උග්‍ර තත්ත්වයට පත්වන ලකුණු පහළවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අට සමතුන් පාර්ලිමේන්තුවට නොයවන්නැයි වියත්මගට සමීප පිරිස් විසින් චෝදනා කරන බවත් ඒ කරන්නේ කවුරුන්ටදැයි පැහැදිලි බවත් ඔහු කියා සිටියේය.

මීළඟ මැතිවරණයේදී වියත්මඟ නියෝජනය කරන විශාල පිරිසක් පාර්ලිමේන්තු යැවීමට පිඹුරුපත් සකස් කර අවසන් බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මහ මැතිවරණයට කලින්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට සිටින මැති ඇමතිවරු රාශියකට ගෙදර යාමට සිදුව ඇති බවද පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

250 views

37 Comments to “ආණ්ඩුව තුල පොහොට්ටු-වියත්මග ගැටුම් උග‍්‍ර වෙලා..”

  1. Lakshman says:

    Very good.

  2. තිත්ත ඇත්ත says:

    මේක බොරුවක් වෙන්නත් පුලුවන්…..
    ප්‍රසන්න රණතුංග,ප්‍රසන්න රණවීර,කුඩු ලංසා,රත්තරන්,එස් බී,ඩිලාන්
    වගෙ එවුන් නම් ගෙදර යවන්නම ඕනෑ.

  3. Felix Mallawarachchi says:

    ow aniwaryen meelanga parliament ekata yaviya yuththe ugathun pamanai, maginda vata inna nugath horu rala palawa hariya yuthui. viyathmaga samaga siyalla ekk rock vanna.

  4. Felix Mallawarachchi says:

    Yes this is a good decision, if this is true , everyone will gather with Viyathmaga. all pro Mahinda people are most corrupted people . They all should be wiped out from politics. Our support to Gotabaya. for the upcoming general election

  5. Parakum says:

    This apply to the GOD FATHER of corruption as well, you know who?

Main News