ආණ්ඩුව තොණ්ඩමන්ගේ මරණය විකුණාගෙන කෑවා.. කොරෝනා වෙනුවෙන් ජනතා කැපකිරීම් වතුරේ..

June 2, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුව තොණ්ඩමන්ගේ මරණය විකුණාගෙන කෑවා.. කොරෝනා වෙනුවෙන් ජනතා කැපකිරීම් වතුරේ..

හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් ගැන මහතාගේ මරණය ආණ්ඩුව විසින් විකුණාගෙන කෑවා යයි සමගි ජන බලවේග අපේක්ෂක හිටපු එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

සෞක්‍ය ආරක්‍ශ අංශ හා ජනතාවගේ මහත් කැපකිරීමෙන් කොරෝනා පාලනයට වෙහෙසෙද්දී ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කිරීමට ලැජ්ජා සහගත බවද ඔහු පැවසීය.

මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ ඡන්ද දෙස බලාගෙන බවද ඔහු පැවසුවේය.

දේශපාලන වාසිය වෙනුවෙන් මේ ආණ්ඩුව ඕනෑම දෙයක් කරන බවත් පැවැසූ ඔහු ඒ වෙනුවෙන් තොණ්ඩමන්නේ මරණය විකුණන් කෑ බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ ඇයිද කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

35,013 Viewers

16 Comments to “ආණ්ඩුව තොණ්ඩමන්ගේ මරණය විකුණාගෙන කෑවා.. කොරෝනා වෙනුවෙන් ජනතා කැපකිරීම් වතුරේ..”

  1. jeppa says:

    harshana namathi labala kolu gatayaneni,ube parlimenthu jeewithayath methanin ewaray…sajith mathithuma samaga ekweema nisa….eyath oya wage labaly wadawalin…

  2. හිටං says:

    🐘🐅🐪🔔☎️ රැල කුවේටයෙන් හරි තොංඩගෙ මරනෙන් හරි කොහෙන් හරි ජනතාවට කොරෝනා හැදෙනකන් මග බලන් ඉන්නවා චන්දෙ කල් යවා ගන්න.

  3. aruna says:

    MAHA BANKUWA HRAAKAALA PONILTA -PUK NOOT- GAHALA MAHENDRANGEN MILIYANA
    GANANAK SALLI GATTHA JADA BALLA MONAWADA ME DODAWANNE,,
    ONNA MATHIWEARANAYA ENAWA PULUWANNAM DINALA PENNAPIYA..
    MULU RATAMA WINAASA KARAPU THOPITA CHANDE DENNE GUN JVP MEE HARAK THAMAY.

  4. kkuruwita says:

    මේත් අර්ජුන් මහෙන්ද්‍රන්ලාගෙ බෑනගෙ මෙන්ඩිස් අරක්කු කොම්පැනියෙ ඒජන්සියක් ඉල්ලාගත්ත හිකනලෙක් නේද ? එහෙම නෙවෙයි නම් කියන්න.

  5. 21000 එක දිගටම ගහලා කරගැට ඇවිත් says:

    කොරෝනා අස්සෙත් මළ මිනියක් අල්ලාගෙන මෙහෙම නැටුමක් නටන්න පුළුවන් නම්, බැරි වෙලා හරි මුන් ට 2/3 එහෙම තිබ්බා නම් කොහොම හිටිද ? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පෙට්ටියට දාලා ඇණත් ගහලා පොළොවේ වලලාලත් තියෙයි. දැන් හැට නම ලස්සේ හැත්ත ට බීපු කිරි මතක් වෙලා අතීසාරය හැදිලා මගේ හිතේ.

    • disce ammt diskedi says:

      ජනතා කැපකිරීම් නිසා තමයි දැන් පරිසරයේ වෛරස් එක නැත්තේ. UNP JVP මීහරක් ට ඒකවත් තේරෙන්නෙ නෑ.

  6. sunimal says:

    දැන් සමගි ජන බලවේගය හිරේ ඉන්න රාජිත විකුණන් කනවා

  7. උබල විකුනන්න පුලුවන් හැම දෙයක්ක විකුනල කෑව , කරන්න පුලුවන් හැම හොරා කෑමක්ම කෑවා…..

  8. Aurora says:

    ආණ්ඩුව මේ වෙලාවේ කරේ කළයුතු දේ.දමිළ සංස්කෘති ය අනුව මළගෙවල් කියන්නේ ඉතාමත් සංවේදී වගේම ආගමානුකූල අවස්ථා. මොන මගුල ක් උනත් අර රට ඉඳන් ප්ලේන් එකක් කුලියට අරන් ආපු දුවට මළගෙදර එන්න එපා කියලා කියපු එක වැරැදි. PCR එකක් කරලා විශේෂ අවසරයක් දෙන්න තිබ්බ. කොහෙද මෙතන වැඩි හරියක් ඉන්නේ ජාතිවාදී බත් බුදීන හරක් නොව.

  9. Mala says:

    ඒක ඇත්ත. ඒ වගේම විහාරමහ දේවි පාර්ක් එකේ තිබුන රාජිතගෙ ප්‍රශංගයත් කලුතර තිබුන එකත් ඒ වගේම තමා.

  10. Niru says:

    This donkey never said anything during the funeral. His bosses and himself also went behind the dead body in the parliament

  11. GU-PAD-BURU KARUNA says:

    Ape GU-NP-SAJI GON NAMBA PAD EKA IRAGEN කෑවා.. කොරෝනා වෙනුවෙන් Paka-Nil beth denna gihin Pacha una.

    Emadiwata, GU-NP HRINAYA aryawata kelinawa

    Hiyooooooooooooooooooooo ..

    Mama
    GU-PAD-BURU KARUNA

  12. Gs says:

    Hmmm….hmmmmm
    Gedara yanna ready venava….
    Gedara eta passe Hiragedara

  13. ඉත්තෑවා says:

    ඕක කරන්න දුන්නේ නැත්නම් ජෙප්පො කියනවා ඕක කරන්න දුන්නේ නැත්තේ ජාතිවාදය නිසා කියලා.

  14. Liyanage says:

    I don’t agree with this immature selfish UNP politician Harshana Rajakaruna but the point is taken. Priminister played unnecessary role through out his feneral breaking all health restrictions. We, as real partners of progress of taking this government feel very sorry. Is Thondaman a National Hero like Denzil Kobbekaduwa or Weera Puran Appu…? Very sorry.

  15. Punchi Banda says:

    SAHATHIKA ATHTHA

Main News