ආණ්ඩුව දැඩි වියවුලක.. කොතරම් කල් ආණ්ඩුව තියේදැයි කියන්න බෑ..- ඇමති SB

March 3, 2018 at 6:48 pm | lanka C news
ආණ්ඩුව දැඩි වියවුලක.. කොතරම් කල් ආණ්ඩුව තියේදැයි කියන්න බෑ..- ඇමති SB

වත්මන් ආණ්ඩුව කොතරම් කාලයක් පවතීදැයි පැහැදිළිව කිව නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා කියා සිටියේ පවතින ගැටළුකාරී තත්ත්වය නිසා කැබිනට් සංශෝධනය තවත් කල් යා හැකි බවයි.

ආන්ඩුව කොතෙක් ඉදිරිය යන්නේදැයි පැහැදිලි නිගමනයක් නැති බවත් ඒ ගැන සාකච්චා වෙමින් සිටින බවත් ඔහු සදහන් කරයි.

දැනට ආණ්ඩුව තුල ඇත්තේ වියවුල්කාරී තත්වයක් බවත් එජාපයේ අය සමග මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අය සමගද සාකච්චා කරමින් සිටින බවද ඇමතිවරයා පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප තනි ආණ්ඩුවක දැඩි උවමනාවක් ඇති බවත් ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීමට දැඩි උවමනාවක් ඇති බවත් ඔහු කියා සිටී.

ගිය මැතිවරණයේදී පොහොට්ටුව විසින් ගත්තේ ශ‍්‍රීලනිප ඡුන්ද බවක් ඒවා ශ‍්‍රීලනිපය තුළ තියා ගැනීමට සැලසුම් කරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් කියයි.

66 views

16 Comments to “ආණ්ඩුව දැඩි වියවුලක.. කොතරම් කල් ආණ්ඩුව තියේදැයි කියන්න බෑ..- ඇමති SB”

  1. UNP කාරයා says:

    ඇයි යකෝ පහුගිය අවුරුදු 25 ක්ම තොපේ ජනාධිපතිල නේද රට පාලනය කලේ.කෝ ඉතින් රටට හොඳක්.පලාත් සබාත් ,පලාත් පාලන ආයතන වැඩි හරියක් පාලනය කරන්නෙත්/කලෙත් තොපිනෙ.කෝ රටට හොඳක් උනාද ?

  2. Annesley Dias says:

    Shameless bugger without any policy jumping from one side to another. Was with SLFP jumped to UNP then jumped to UPFA and then finally to SLFP now thinking to jump SLPP.

  3. FREE says:

    සුමනවීර මාමෙ,දැන් ඉතින් දෙපරන්ද අස්සෙ මොනව හරි ඉතිරි වෙලා තියනවනම් ඒකවත් පරිස්සම් කොරගන්න බලාපං.

  4. vishnu says:

    ගොන් බිජ්ජො බලපන් දෙකට නැමිල තොට මොනවද
    ඉතිරිවෙලා තියෙන්නෙ කියල පාහර බල්ල

Main News