ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ..

February 29, 2020 at 4:40 pm | lanka C news
ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ..

අද වන විට පෙර නොදන්වා විදුලිය සහ ජලය කපා හරින බවත් ජනතාව ඒ ගැන දන්නේ නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීමට හෝ හැකියාවක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු විශාල ලෙස පහත බැස තිබුණද මෙරට ඉන්ධන කිසිදු මිල අඩු කිරීමක් සිදු නොකළ බවද ඔහු පැවසුවේය.

පොහො නොමිලේ දෙන බවට ජනාධිපතිවරණයේදී පැවසුවද අද වන විට මුදලට වත් ගැනීමට පොහොර නැති බවද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

28 views

10 Comments to “ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    මාන්නප්පෙරුම මහත්තයෝ… 🐘🐘
    ඔයාගේ කාලේ ඔයා රටට කල එක සේවයක් ‘මාන්නය පෙරලම’ කියන්නකෝ..!
    ලිඳේ ඉන්න මැඬියා ලිං කටට ඇවිල්ලා ‘ විල්පත්තුව’ හරි ලස්සන නගරයක් කීයයි!😹😹

    • KP says:

      ඉතිං විදුලිය ජලය නෙවෙයි වෙන මොකක් කැපුවත් කමක් නෑ නෙ ජනතාවට අවහිරයක් දැනෙන්නැත්තං…! දැනෙන්නැති ඒවා මොකටද බලෙන් දන්නවන්න හදන්නේ?

  2. Alapaluwa says:

    ගොන් හරකෝ මෝඩ කථා කියන්න එපා නියගය කියා දන්නේ නැද්ද ඇයි උඹලගේ කාලයේදී තිබුනේ නැද්ද කියන්න දෙයක් නැත්තම් කට වහගෙන හිටු ගොටභය කියලා වැස්ස වැස්සන්නද කියන්නේ? ගොන් කම පෙන්නන්න එපා කොහොමත් උඹලා මෝඩ හරක් කියලා කවුරුත් දන්නවා ඒකනිසා මේවගේ දේවල් කියා ලකුණු වැටෙයි කියා සිතන්න එපා උඹලා මොඩවුනාට දැන් ඉන්න තරුණ අය මෝඩ නැ හරිද!

  3. කිසිම දෙයක් නොතේරෙන සැළලිහිණියෙක් වගේ කියවන මේ වගේ උන් පාර්ලිමේන්තු යවපු ගම්පහ හරක් ආයෙත් මූව යවනවද කියලා බලන් ඉමු

  4. gamarala says:

    වසර 5ක් උබලා කරපු හානිය ජනතාව හොදට දනී උබලට චන්දය දෙන බූරුවෝ අපේර ටේ නැහැ.

  5. බන්ඩා says:

    පසුගිය වසර පහට යහපාලන ආණ්ඩුව එක විදුලි එකකයක් නිපදවන බලාගාරයක් හැදුවෙ නැති බව මේ වාචාලයා දන්නෙ නැහැ.

  6. sri says:

    ettatama meka kata karana kota ahan enna appiriyai, kauda danne ne path karala yauwe.

  7. 77 UNP says:

    කෙරවලපිටිය බලාගාරය 2018 ඉදිකිරීම් අවසාන කරන්න තිබුනත් වැඩ පටන් නොගත්තේ තොපේ UNP ඇමතියා ඉල්ලපු කොමිස් මුදල සමගම නොදුන් නිසා බව උඹ මෝඩයා තවම දන්නේ නැත්ද? කරස්නාගල ජල සැපයුම අවසාන කරන්න බැරි තොපිත් එක්ක ලගින චන්ද්‍රිකා ඊට ඕන ඉඩම් ලබාදීමට බාධාකරන නිසා බවවත් නොදන්න ගොනෙක්ද උඹ? ඕක තමයි කියන්නේ ගොනා වුනාට තප්පුලන්න එපා කියල. තේරුණාද UNP ගොනෝ?

  8. Sri Lankan says:

    Gon harako thiyena tika ration karanne nethuwa handen wathura gennada kiyanne. Matta, lin madiyek wage gon katha kiyannepa. Gon katha kiyanne nethuwa gedara gihin budiuagaththanam mole tikak paadewi.

  9. Mahinda says:

    මතක නැති ද රවි කෘතිම වැසි වස්සවන්න හැදුවා

Main News